Machanla man gawa Discover 100(2011) ekak thiyenawa WE number. Thawama 13000Km witharayi duwala thiyenne. Man beluwe meka vikunala e ganatama used Pulsar ekak ganna. Discover eka keeyata wage denna puluwan weyida? E ganata samanya hoda thathwaye Pulsar ekak ganna puluwan weyida machanla? 
Ape bike weddongen help ekak one...

මචන්ලා, මන් ගාව Discover 100(2011) එකක් තියෙනවා WE නම්බර්. තවම 13000Km විතරයි දුවල තියෙන්නේ. මන් බැලුවෙ මේක විකුනල ඒ ගානටම used Pulsar එකක් ගන්න. Discover එක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද මචන්ලා? ඒ ගානට සාමාන්‍යයෙන් හොඳ තත්වයේ Pulsar එකක් ගන්න පුළුවන් වෙයිද මචන්ලා?
අපේ බයික් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ...