Bajaj V15 Bike Help

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Bajaj_V15_profile_review_Rohit.jpg

    Bajaj_V15_Review_Still_Shots_2.jpg

    මචන්ලා මම Bajaj V15 Bike එක්ක ගන්න හිතාගෙන ඉන්නවා
    නමුත් මේ බයික් එක ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
    එලකිරියෙ යාලුවෙක් බයික් එකක් අරගෙන ත්‍රෙඩ් එක්ක දැම්ම උනාට තාම රිවීව් එක ආවේනෑ
    එලකිරියෙ ඉන්න බයික් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.
    ජපන් එකකට යන්න බෑ මචන්ලා
    අනික ලංකාවේ පල්සර්, ඩිස්කවර්, ප්ලැටිනා, CT 100 වගේ බයික් හොදට දුවනවා
    ආරාක්ෂාව අතින් තමයි ටිකක් අවුල්,
    මට දැනගන්න ඕන මේ බයික් එක ටික කාලයක් දුවන්න පුලුවන් තත්වෙ තියෙන එකක්ද
    අරගෙන කුනුකොල්ලෙට දෙන්න වෙයිද කියල
    පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න.....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka ara indiawe hamudawe nawaka kadapu yakada walin hadala kiyala unge jathi abimanen wikunana ekak.
    Indiawe nawak umbata loku nam ganna, naththan issara indan digatama gahana model ekak ganna. Owa tika kalayak yanakota parts wath nathi wenawa. Bajaj karayo hama welema bike discontinue karanawa.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Oka ara indiawe hamudawe nawaka kadapu yakada walin hadala kiyala unge jathi abimanen wikunana ekak.
    Indiawe nawak umbata loku nam ganna, naththan issara indan digatama gahana model ekak ganna. Owa tika kalayak yanakota parts wath nathi wenawa. Bajaj karayo hama welema bike discontinue karanawa.

    :shocked::shocked::shocked::shocked:
     
    HALAPAYA_89

    Member
    Oct 18, 2016
    38
    1
    0
    ADOO MAXA BIKE EKA BAN PATTAMA GATHI NAGALA HALF HELMENT DALA YADDI.. ENGINE EKATH 150CC NE BARA ADINAWA,
    Bajaj_V15_profile_review_Rohit.jpg

    Bajaj_V15_Review_Still_Shots_2.jpg

    මචන්ලා මම Bajaj V15 Bike එක්ක ගන්න හිතාගෙන ඉන්නවා
    නමුත් මේ බයික් එක ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
    එලකිරියෙ යාලුවෙක් බයික් එකක් අරගෙන ත්‍රෙඩ් එක්ක දැම්ම උනාට තාම රිවීව් එක ආවේනෑ
    එලකිරියෙ ඉන්න බයික් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.
    ජපන් එකකට යන්න බෑ මචන්ලා
    අනික ලංකාවේ පල්සර්, ඩිස්කවර්, ප්ලැටිනා, CT 100 වගේ බයික් හොදට දුවනවා
    ආරාක්ෂාව අතින් තමයි ටිකක් අවුල්,
    මට දැනගන්න ඕන මේ බයික් එක ටික කාලයක් දුවන්න පුලුවන් තත්වෙ තියෙන එකක්ද
    අරගෙන කුනුකොල්ලෙට දෙන්න වෙයිද කියල
    පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    vikranth kiyana war ship eka scrap metal walata aran ewa unu karala thama hadanne oka .ship eke yakada iwara unama bike model eka continue karana ekak ne mokada eth kota vikrath kiyala market karanna be ne.
     
    Last edited: