ගජමුතු

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං.
    ගජ මුතු හැදෙන්නේ කොහොමද..???
    ඒව හැදෙන හැටි ටිකක් විස්තර කරන්නකෝ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගජමුතු ඇටයක්‌ හැදෙන්නේ මෙහෙමයි. ඇත් දළය තුළ සමහර විට කුහරයන් පිහිටනවා. මේ කුහරය තුළට ඇත් දලය තුළින්ම වෙන්වුණු කුඩා කැල්සියම් කැබැල්ලක්‌ කැඩී වැටෙනවා. කල්යත්ම ඇත් දළය මෝරන අතර පෙරකී කුඩා කැල්සියම් කැබැල්ල ඇතා හිස හොලවන විට කුහරය තුළ එහා මෙහා යමින් කුහර බිත්ති තුළ ගැටෙමින් ගෝලාකාර වන්නට පටන් ගන්නවා. අවසානයේ දී මෙය අරළු ගෙඩියක්‌ තරම් විශාල ඕවාලාකාර (කුඩා බිත්තරයක හැඩය ගත්) වස්‌තුවක්‌ බවට පත්වනවා. ඇත් දල ලබා ගැනීමට අලින් මරණ දඩයක්‌කාරයන් දළය කපා ගැනීමෙන් පසු මුලින්ම කරන්නේ දළය සොලවා බැලීමයි. එවිට ඒ තුළින් යමක්‌ සෙලවෙන හඬ නැගුණොත් එහි තේරුම දළය තුළ ගජ මුතු ඇටයක්‌ තිබෙන බවයි. මෙය රුපියල් කෝටි ගණන්වලට විකිණෙනවා. එහෙත් එය හරක්‌ ඇට කැබැල්ලක්‌ වැනි කැල්සියම් ගුලියක්‌ පමණයි. හරක්‌ ඇට කැබැල්ලකිනුත් ගජමුතු සෑදිය හැකියි. ගජමුතු ඇටයක්‌ හටගන්නේ අලින් ලක්‌ෂයකින් එක්‌ සතකු තුළ පමණයි. ඒ දුර්ලභතාවය විසින් අලියාට මරණයත්, ගජමුතු ඇටයට මිලත් නියම කරනු ලබනවා.

    උපුටනයකි. මගේ අදහසත් මෙයමයි.
     
    • Like
    Reactions: nrjayasinghe

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    :P:P:P
     
    • Like
    Reactions: nrjayasinghe

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මමත් අහලා තියෙන්නේ ඕකම තමා
    ඒත් වැඩේ තියෙන්නේ සමහර ඒවගේ ඇතුලේ රෝස පාට JEL
    එක වගේ එකක් තියනවා . අනික ඕක ඇත්තටම විකුනන්න ගිහාම ගන්න එකෙක් නෑ.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නැකැත් රාල;17198116 said:

    තෑන්ක්ස් මචං. අපේ ගුරෙක් කියල තියෙනවා අලින්ට මද කිපුනම ඒව හැදෙනව කියල. ළමයි මගෙන් ඇහුව. ශුවර් නැති නිසා ඇහුවේ
    රෙප් 13+
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මමත් අහලා තියෙන්නේ ඕකම තමා
    ඒත් වැඩේ තියෙන්නේ සමහර ඒවගේ ඇතුලේ රෝස පාට JEL
    එක වගේ එකක් තියනවා . අනික ඕක ඇත්තටම විකුනන්න ගිහාම ගන්න එකෙක් නෑ.
    තෑන්න්ස් මචං
    13+
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගජමුතු ඇටයක්‌ හැදෙන්නේ මෙහෙමයි. ඇත් දළය තුළ සමහර විට කුහරයන් පිහිටනවා. මේ කුහරය තුළට ඇත් දලය තුළින්ම වෙන්වුණු කුඩා කැල්සියම් කැබැල්ලක්‌ කැඩී වැටෙනවා. කල්යත්ම ඇත් දළය මෝරන අතර පෙරකී කුඩා කැල්සියම් කැබැල්ල ඇතා හිස හොලවන විට කුහරය තුළ එහා මෙහා යමින් කුහර බිත්ති තුළ ගැටෙමින් ගෝලාකාර වන්නට පටන් ගන්නවා. අවසානයේ දී මෙය අරළු ගෙඩියක්‌ තරම් විශාල ඕවාලාකාර (කුඩා බිත්තරයක හැඩය ගත්) වස්‌තුවක්‌ බවට පත්වනවා. ඇත් දල ලබා ගැනීමට අලින් මරණ දඩයක්‌කාරයන් දළය කපා ගැනීමෙන් පසු මුලින්ම කරන්නේ දළය සොලවා බැලීමයි. එවිට ඒ තුළින් යමක්‌ සෙලවෙන හඬ නැගුණොත් එහි තේරුම දළය තුළ ගජ මුතු ඇටයක්‌ තිබෙන බවයි. මෙය රුපියල් කෝටි ගණන්වලට විකිණෙනවා. එහෙත් එය හරක්‌ ඇට කැබැල්ලක්‌ වැනි කැල්සියම් ගුලියක්‌ පමණයි. හරක්‌ ඇට කැබැල්ලකිනුත් ගජමුතු සෑදිය හැකියි. ගජමුතු ඇටයක්‌ හටගන්නේ අලින් ලක්‌ෂයකින් එක්‌ සතකු තුළ පමණයි. ඒ දුර්ලභතාවය විසින් අලියාට මරණයත්, ගජමුතු ඇටයට මිලත් නියම කරනු ලබනවා.

    උපුටනයකි. මගේ අදහසත් මෙයමයි.

    :P:P:P

    එළ ලොකු කලාට තෑන්ක්ස්
    13+
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මමත් දන්නේ නැති දෙයක් මේකෙන් දැන ගත්තා.. නැකතත් දන්න දේවල්:P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඈත්තෙන්ම ගජමුත කියන දේ එක පාරම සල්ලි දීල ගන්න එවුන් හරි අඩුයි බං. අපේ එකෙක් ඔරිජිනල් කියල 2ක් එකෙක්ගෙන් අරන් බිස්නස් එක කරන්ඩ ගියාම ඒව ඈත්ත නෙමේලු. මොනව හරි බොරැවක් කියල ඩීල් එක කරන්නෙ නෑ බැලුව හැම එකෙක්ම. අන්තිමට වික්ක එකාම ආපහු ගත්ත 50000ක් වැඩියෙන් දීල. වැඩේ කියන්නෙ උගෙන් කලින් බලපු එකෙක්ම පට්ට ගාණක් දීල අරෑගෙන් අරන් ඒව දෙක. එය වගේ ඒව ඩීල් කරන එක සබ්ජෙක්ට් එකට අලුත් එවුන්ට පට්ට අමාරැයි.
     
    මම මචන් කතාවක් අහලා තියෙනවා
    අඩි 4 විතර උන බට කෑල්ලක් අරගෙන මෑද්දෙ පුරුක් කඩලා ඈතුලට ඌරු දල කෑල්ලක් දාලා ආයිම වහනවා. හරියට අර ටෙක් ලමයි අරන් යන එස්ලෝන් බම්බු තියෙන්නෙ ඒ වාගෙ.
    ඊට පස්සෙ ඒ බම්බුව කරත්ත රෝදෙක ගෑට ගහනවාලු. කරත්තය යද්දි රෝදෙ කෑරකෙනකොට අර දාපු දල කෑල්ලත් ගජමුතු වාගෙ නියමෙට පොලිශ් වෙනවාලු. එහෙමලු ගජමුතු ගේම ගහන්නෙ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම මචන් කතාවක් අහලා තියෙනවා
    අඩි 4 විතර උන බට කෑල්ලක් අරගෙන මෑද්දෙ පුරුක් කඩලා ඈතුලට ඌරු දල කෑල්ලක් දාලා ආයිම වහනවා. හරියට අර ටෙක් ලමයි අරන් යන එස්ලෝන් බම්බු තියෙන්නෙ ඒ වාගෙ.
    ඊට පස්සෙ ඒ බම්බුව කරත්ත රෝදෙක ගෑට ගහනවාලු. කරත්තය යද්දි රෝදෙ කෑරකෙනකොට අර දාපු දල කෑල්ලත් ගජමුතු වාගෙ නියමෙට පොලිශ් වෙනවාලු. එහෙමලු ගජමුතු ගේම ගහන්නෙ

    වෙන්න පුලුවන් මචන් මොකද ඕක හොදට පොලිශ් වෙලා ආවම හොයන්න විදිහක් තියනවයෑ..:yes:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මන් අහල තියනවා ඇත්ත ගජ මුතු කිරි වීදුරක දැම්මහම ගජ මුත්ත කිරි ඇතුලෙන් විනිවිද පේනවා කියලා .තව හරි ගජ මුතු scratch Proof ලු .