uba enakam hitiye allagannaමචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ..
ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්.![]()

ela ela dapan machan

uba enakam hitiye allagannaමචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ..
ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්.![]()


"මගේ එකත් ඔය වගේ"
තව ගොඩක් ගොඩක් Mini Stories තියෙනවා කියවගෙන වරෙන්.




uba enakam hitiye allaganna
ela ela dapan machan![]()


කෝ බොලාගේ අනිත් කතාව?දැන් මදැයි කල් ගත්තා..
![]()

අවුරුද්දක් වගේ වෙනවා මං හිතන්නේ කතාව දාලා 
වැඩ නිසා බං නොලිය හිටියේ. වැඩ අඩු වුනාම ආයේ ලියන්න ඕනේ
අඩෝ එක එකා ලියන කතා ගොඩක් කියෙවුවා.. උබම දැකලා අතිනේ ගොඩක් උන් ලියනවා. උබ වගේ ලස්සනට ලියලා තියනවා දැකලා නැහැ කවුරුත්. උබට මම හැමදාම ලියපං ලියපන් කියන්නෙට් එකයි.ෆියුරි ආයිත් ලියපන්. කාලයක් උබේ කතාව බලන්නම එලකිරි අවේ. උබේ වැඩ එවරද දැන් ?????

පටන් ගත්තා විතරයි ඒකත්. ඒකට සෙට් වුනාම නම් ටිකක් විතර ෆ්‍රී තියෙයි 
එතකොට ලියන්න කියලා හිතන් ඉන්නේ
ගොඩක් සංවේදී කතාවක් මචං. ගොඩක් එවුන් පෙරුම් පුරනවා ඔය වගේ ඇදීගෙන යන ලස්සන ලව් ස්ටෝරි එකක් එයාලටත් තියෙනවා නම්. ඒත් දැන් ඉතින් සමාජ ජාල වගේ දේවල් නිසා ඔය හැම දෙයක්ම ඈත් වෙලා හුදෙක්ම ලිංඟික සංතෘප්තිය පිණිස සම්බන්ධතා පවත්වන පිරිසක් බිහි වෙලා තියෙනවා. ඒ ගැන නම් කියන්නත් කනගාටුයි. ඒ නිසා උඹේ කතාව මම ගොඩක් ආසාවෙන් කියවන්නේ. මුල් එපි 2 බැලුවාට පස්සේ අනෙක් ටික කියවන්න වෙලාවක් හම්බුනේ අද. ඔක්කොම ටික කියෙව්වා. කාලෙකට පස්සේ හිතට වදින කතාවක් කියෙව්වේ. ක්ලාස් එකේ ටෝක් කරාලා ලව් කරලා පිස්සු කෙලලා අනාගන්නේ නැතිව ජීවිතෙත් ගොඩ දා ගත්තා නම් ඒ කාලේ ලයිෆ් එක වෙල් ස්පෙන්ට් කිව්වැකි


මචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ..
ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්.![]()
KPZ ගේ කතාව 1 සිට 21 වෙනකම් තියන pdf 1 . කැමති අය download කර ගන්න.
https://dl.dropboxusercontent.com/u/37550149/මේ කතාව KPZ ගැනයි.pdf
මල්ලි, උඹේ වේදනාව මේකේ ගොඩක් අයට සතුටක්..උඹට හෙන ගැහුවත් කමක් නැ, උඹේ දුක ලියල අනිත් අයව සතුටු කරපන්


මේක උබේ ඇත්තම ස්ටෝරියක්ද මචන්? මොනව උනත් උබ නියමෙට කතාව ලියල තියනව. හැබැයි කෙල්ල නම් පවු මචන්. ඔය වගේ කෙල්ලෙක් හම්බෙන්ඩ උබ මාර වාසනාවන්තයි. උබේ අම්මයි අයියයි උබව කෙල්ලගෙන් ඈත් කරන්ඩ තමයි හදන්නෙ. උබට අයියව නම් නමන්ඩ අමාරුයි වගේ. ඒ උනාට උබට අම්මව නම්මගන්ඩ පුලුවන් වෙයි මචන්. සමහරවිට උබේ අයියා අම්මට එක එක දේවල් කියල අම්මව රවට්ටනවද දන්නේ නෑ. මොන දේ උනත් උබ කෙල්ලවනම් අත අරින්ඩ එපා මචන්. උබට තව අවුරුදු ගානකින් විදව විදව ඉන්ඩ වෙයි එහෙම දෙයක් කෙරුවොත් උබ.
මචන් KPZ නියමෙට කතාව ලියලා තියනවා. ඇත්තම සීන් එකක්ද කියලා හිතාගන්නත් අමාරුයි. කියවන අයටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. දිගටම ලියන්න. අතීතය වෙනස් කරන්න බැරිවුනාට මචන් උඹේ අනාගතයට මං සුබපතනවා.

උබත් එක්ක මෙච්චර සෙට් එක ඉදලත් තාමත් මානසිකව වැටෙනවද බන්? ඒකට නම් හොදටම රිදුනාමචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ..
ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්.![]()

උබත් එක්ක මෙච්චර සෙට් එක ඉදලත් තාමත් මානසිකව වැටෙනවද බන්? ඒකට නම් හොදටම රිදුනා
![]()

උබත් එක්ක මෙච්චර සෙට් එක ඉදලත් තාමත් මානසිකව වැටෙනවද බන්? ඒකට නම් හොදටම රිදුනා
![]()





නමුත් අවසානයේ කෙනෙකු කස්බැවේ සිංහල වෛද්‍ය වරයෙකු ගැන මවට පවසා තිබේ. ඔහු ලය විරේක වෛද්‍යවරයෙකි. අපි ඔහුව මුණගැසීමට ගියෙමු. එහිදී ඔහු මා පරික්ෂා කළේය. නාඩි බැලුවේය. ඉන් පසු ඔහු පැවසු සියල්ල නිවැරදිය. ඔහු ඇසුවා කොහේ හෝ බිබිලි අවාද කියා. ඔහු ඇසු ආකාරයට මගේ බෙල්ලේ පිටුපස බිබිලි ආවේය. එන්න එන්න කළු උනාද කියා ඇසුවේය. එයද සිදු විය. ඉන් පසු ඔහු කිවේ මට යමක් කන්නට දී ඇති බවයි.
මතු සම්බන්දයි.
අෆ්ෆා මේවත් තියෙනවා නේද මචන් ...මටත් දවසක් වෙද හාමුදුරු නමක් කිව්වා කොහෙද මන්දා හොද ලය විරේක කරන වෙද මහත්තයෙක් ඉන්නවා ( දැන් මතක නැහැ) එතනින් ලය විරේකයක් කරගන්න කියල. මේ වගේම කළු පාට දෙයක් එයි කියලත් කිව්වා. එත් මට යන්න බැරි උනා.

ඇති යන්තම් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා.
මම ඕව විස්වාස කලේ නැහැ මචං. ඕව කියද්දී මන් කිව්වේ මොන බොරුද කියල
අන්තිමට මටම පෝරියල් එක සෙට් උනා![]()

