KPZ ගැන කතාවක්

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ.. :(
    ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්. :)
    uba enakam hitiye allaganna :frown:
    ela ela dapan machan:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    කෝ බොලාගේ අනිත් කතාව? :angry::angry: දැන් මදැයි කල් ගත්තා.. :rofl:

    :rofl::rofl: අවුරුද්දක් වගේ වෙනවා මං හිතන්නේ කතාව දාලා :oo::oo: වැඩ නිසා බං නොලිය හිටියේ. වැඩ අඩු වුනාම ආයේ ලියන්න ඕනේ ;)

    අඩෝ එක එකා ලියන කතා ගොඩක් කියෙවුවා.. උබම දැකලා අතිනේ ගොඩක් උන් ලියනවා. උබ වගේ ලස්සනට ලියලා තියනවා දැකලා නැහැ කවුරුත්. උබට මම හැමදාම ලියපං ලියපන් කියන්නෙට් එකයි. :love::love: ෆියුරි ආයිත් ලියපන්. කාලයක් උබේ කතාව බලන්නම එලකිරි අවේ. උබේ වැඩ එවරද දැන් ?????

    මේ ටිකේ ට්‍රේනින් බං :dull::dull: පටන් ගත්තා විතරයි ඒකත්. ඒකට සෙට් වුනාම නම් ටිකක් විතර ෆ්‍රී තියෙයි :yes::yes: එතකොට ලියන්න කියලා හිතන් ඉන්නේ ;)
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ගොඩක් සංවේදී කතාවක් මචං. ගොඩක් එවුන් පෙරුම් පුරනවා ඔය වගේ ඇදීගෙන යන ලස්සන ලව් ස්ටෝරි එකක් එයාලටත් තියෙනවා නම්. ඒත් දැන් ඉතින් සමාජ ජාල වගේ දේවල් නිසා ඔය හැම දෙයක්ම ඈත් වෙලා හුදෙක්ම ලිංඟික සංතෘප්තිය පිණිස සම්බන්ධතා පවත්වන පිරිසක් බිහි වෙලා තියෙනවා. ඒ ගැන නම් කියන්නත් කනගාටුයි. ඒ නිසා උඹේ කතාව මම ගොඩක් ආසාවෙන් කියවන්නේ. මුල් එපි 2 බැලුවාට පස්සේ අනෙක් ටික කියවන්න වෙලාවක් හම්බුනේ අද. ඔක්කොම ටික කියෙව්වා. කාලෙකට පස්සේ හිතට වදින කතාවක් කියෙව්වේ. ක්ලාස් එකේ ටෝක් කරාලා ලව් කරලා පිස්සු කෙලලා අනාගන්නේ නැතිව ජීවිතෙත් ගොඩ දා ගත්තා නම් ඒ කාලේ ලයිෆ් එක වෙල් ස්පෙන්ට් කිව්වැකි :yes::yes:

    :yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ.. :(
    ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්. :)

    මල්ලි, උඹේ වේදනාව මේකේ ගොඩක් අයට සතුටක්..උඹට හෙන ගැහුවත් කමක් නැ, උඹේ දුක ලියල අනිත් අයව සතුටු කරපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මේක උබේ ඇත්තම ස්ටෝරියක්ද මචන්? මොනව උනත් උබ නියමෙට කතාව ලියල තියනව. හැබැයි කෙල්ල නම් පවු මචන්. ඔය වගේ කෙල්ලෙක් හම්බෙන්ඩ උබ මාර වාසනාවන්තයි. උබේ අම්මයි අයියයි උබව කෙල්ලගෙන් ඈත් කරන්ඩ තමයි හදන්නෙ. උබට අයියව නම් නමන්ඩ අමාරුයි වගේ. ඒ උනාට උබට අම්මව නම්මගන්ඩ පුලුවන් වෙයි මචන්. සමහරවිට උබේ අයියා අම්මට එක එක දේවල් කියල අම්මව රවට්ටනවද දන්නේ නෑ. මොන දේ උනත් උබ කෙල්ලවනම් අත අරින්ඩ එපා මචන්. උබට තව අවුරුදු ගානකින් විදව විදව ඉන්ඩ වෙයි එහෙම දෙයක් කෙරුවොත් උබ.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් KPZ නියමෙට කතාව ලියලා තියනවා. ඇත්තම සීන් එකක්ද කියලා හිතාගන්නත් අමාරුයි. කියවන අයටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. දිගටම ලියන්න. අතීතය වෙනස් කරන්න බැරිවුනාට මචන් උඹේ අනාගතයට මං සුබපතනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල්ලි, උඹේ වේදනාව මේකේ ගොඩක් අයට සතුටක්..උඹට හෙන ගැහුවත් කමක් නැ, උඹේ දුක ලියල අනිත් අයව සතුටු කරපන්
    :( :( :(
    මා හඬනා විට හඬන්නේ කණ්නාඩිය පමණි :(

    මේක උබේ ඇත්තම ස්ටෝරියක්ද මචන්? මොනව උනත් උබ නියමෙට කතාව ලියල තියනව. හැබැයි කෙල්ල නම් පවු මචන්. ඔය වගේ කෙල්ලෙක් හම්බෙන්ඩ උබ මාර වාසනාවන්තයි. උබේ අම්මයි අයියයි උබව කෙල්ලගෙන් ඈත් කරන්ඩ තමයි හදන්නෙ. උබට අයියව නම් නමන්ඩ අමාරුයි වගේ. ඒ උනාට උබට අම්මව නම්මගන්ඩ පුලුවන් වෙයි මචන්. සමහරවිට උබේ අයියා අම්මට එක එක දේවල් කියල අම්මව රවට්ටනවද දන්නේ නෑ. මොන දේ උනත් උබ කෙල්ලවනම් අත අරින්ඩ එපා මචන්. උබට තව අවුරුදු ගානකින් විදව විදව ඉන්ඩ වෙයි එහෙම දෙයක් කෙරුවොත් උබ.

    මචන් KPZ නියමෙට කතාව ලියලා තියනවා. ඇත්තම සීන් එකක්ද කියලා හිතාගන්නත් අමාරුයි. කියවන අයටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. දිගටම ලියන්න. අතීතය වෙනස් කරන්න බැරිවුනාට මචන් උඹේ අනාගතයට මං සුබපතනවා.

    මේ කතාව මගේ ඇත්තම කථාව මචන්. මාව දන්න, මාව දැකපු කට්ටිය එළකිරි ඉන්නවා. මේ කතාවත් කියවනවා ඒගොල්ලෝ. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ.. :(
    ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්. :)
    උබත් එක්ක මෙච්චර සෙට් එක ඉදලත් තාමත් මානසිකව වැටෙනවද බන්? ඒකට නම් හොදටම රිදුනා :(

    sad-baby.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබත් එක්ක මෙච්චර සෙට් එක ඉදලත් තාමත් මානසිකව වැටෙනවද බන්? ඒකට නම් හොදටම රිදුනා :(

    sad-baby.gif

    කට්ටිය හිටියට මට එළකිරි එන්න හම්බුනේ නැහැනේ බං..එළකිරි tab එකක on කරලත් තිබ්බ. ඒත් lap එකේ හිටියෙ අක්කා. :(
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ

    නමුත් අවසානයේ කෙනෙකු කස්බැවේ සිංහල වෛද්‍ය වරයෙකු ගැන මවට පවසා තිබේ. ඔහු ලය විරේක වෛද්‍යවරයෙකි. අපි ඔහුව මුණගැසීමට ගියෙමු. එහිදී ඔහු මා පරික්ෂා කළේය. නාඩි බැලුවේය. ඉන් පසු ඔහු පැවසු සියල්ල නිවැරදිය. ඔහු ඇසුවා කොහේ හෝ බිබිලි අවාද කියා. ඔහු ඇසු ආකාරයට මගේ බෙල්ලේ පිටුපස බිබිලි ආවේය. එන්න එන්න කළු උනාද කියා ඇසුවේය. එයද සිදු විය. ඉන් පසු ඔහු කිවේ මට යමක් කන්නට දී ඇති බවයි.

    මතු සම්බන්දයි.

    අෆ්ෆා මේවත් තියෙනවා නේද මචන් ...මටත් දවසක් වෙද හාමුදුරු නමක් කිව්වා කොහෙද මන්දා හොද ලය විරේක කරන වෙද මහත්තයෙක් ඉන්නවා ( දැන් මතක නැහැ) එතනින් ලය විරේකයක් කරගන්න කියල. මේ වගේම කළු පාට දෙයක් එයි කියලත් කිව්වා. එත් මට යන්න බැරි උනා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අෆ්ෆා මේවත් තියෙනවා නේද මචන් ...මටත් දවසක් වෙද හාමුදුරු නමක් කිව්වා කොහෙද මන්දා හොද ලය විරේක කරන වෙද මහත්තයෙක් ඉන්නවා ( දැන් මතක නැහැ) එතනින් ලය විරේකයක් කරගන්න කියල. මේ වගේම කළු පාට දෙයක් එයි කියලත් කිව්වා. එත් මට යන්න බැරි උනා.

    ඇති යන්තම් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා.
    මම ඕව විස්වාස කලේ නැහැ මචං. ඕව කියද්දී මන් කිව්වේ මොන බොරුද කියල
    අන්තිමට මටම පෝරියල් එක සෙට් උනා :(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions

    ඇති යන්තම් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා.
    මම ඕව විස්වාස කලේ නැහැ මචං. ඕව කියද්දී මන් කිව්වේ මොන බොරුද කියල
    අන්තිමට මටම පෝරියල් එක සෙට් උනා :(

    Math kera ban oka ... rathupata cream wage eakak giye.. :baffled::baffled: