හදපු ගෙවල් වලට ණය දෙනවා. ඉඩමේ plan එක සහ ගෙයි plan එක approve වෙලා තියෙන්න ඕන. ඉඩමේ ඔප්පුව, පත්තිරු, නොපරවා ගැනීමේ සහතික වගේ documents වගයක් තියනවා හදා ගන්න. දැනට commercial Bank rate 10.5%. loan Amount එක උබගේ income එක මත depend වෙනවා .
මේ ලින්ක් එකෙන් installment එක decide කර ගනින්.
http://www.combank.lk/newweb/tools?subtool=hlc