crazybuddy මැරිලද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
crazybuddy කාරයා පේන්න නෑ නෙව! :dull: මොකද ඌට වෙලා තියෙන්නෙ! :oo: බීලා බීලා මලා වත් ද?
smiley-excited001.gif
:eek:



1269259657_omg_cat.gif



අපට සදා නොමියෙන මතකයන් ඇත.. :(
smiley-shocked015.gif

ඔබේ නිල් පැහැ font color හා align center වූ කන්කළු වදන්... :sorry:


RIP Brother...
we miss you.. a lot... and we love you soooo much! :love:

smiley-shocked018.gif


 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බීලා බීලා මලා...:yes:
    මල් වඩම් අනවශ්‍යයි...!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌට දැන් රෑට නිදි මරන්න එපා කියලා ඩොක්ට වෝනිං කරලා තියන නිසා හවසට ලොග් වෙන්නෙ නැතුව ඇති. මොකද ලොග් වුනොත් දන්නෙම නැතුව වෙලා ගිහින් අන්තිමට නිදිමතත් නැති වෙනවනේ. දවල්ට නම් ඉතින් බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි බහුලව ඇති. :P
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි
    බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි
    බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි
    බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි
    බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි
     

    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    ජයලලිතා නැති සොවින් වැසියන් 16 ක් සිය දිවි නසාගෙනය :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උට නිදිමරලාම හර්නියා හැදිලා කුට්ටම කපලා දාපු සින් එකක් තියෙන්න :D
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඌට දැන් රෑට නිදි මරන්න එපා කියලා ඩොක්ට වෝනිං කරලා තියන නිසා හවසට ලොග් වෙන්නෙ නැතුව ඇති. මොකද ලොග් වුනොත් දන්නෙම නැතුව වෙලා ගිහින් අන්තිමට නිදිමතත් නැති වෙනවනේ. දවල්ට නම් ඉතින් බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි බහුලව ඇති. :P

    :yes::yes::yes::yes::yes:
    :D:D:D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඌට අනිවා කරදරයක් තමයි....මොකද ජේස්න් රූල්ස් එකත් මේ ටිකේ වැඩිය ඇක්ටිව් නෑ... :no: :dull: