KPZ ගැන කතාවක්

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පවුල් ප්‍රශ්න උබට සේම මටත්.... ........ඇත
    අක්කා අය්යා අම්මල වලි දමා.... ........ඇත
    ඒත් අපිට හරි දේ අප කල යුතුව. .........ඇත
    කොන්ද කෙලින් නැත්නම් වෙන හොදක් නැත

    :love:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :frown::frown::frown::frown:
    1342391853angry-you-what-have-you-done-l.png
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තොගේ කතාව කියවන්ඩමයි උදෙන්ම ආවෙත්, ඇවිත් බලද්දි තෝ රටේම බඩුව වෙලානේ. ඔහොම ගියොත්නම් පුතේ උබේ ජීවිතේට දෙයියන්ගෙම පිහිටයි. කෙලින් කතා කරපන් බන් කාට උනත්. කවුරු වැරැද්දක් කෙරුවත් ඒකට විරුද්දව කතා කරපන්. එක එකාට ඕන විදිහට නටන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොකක්ද බන් මේ කුනුහබ්බෙ තේරුම. උබ UK ගියේ ඉගෙන ගන්න නම් එක් වත් හරියට කරපන්. ඒකට අයිය ඉඩ දෙන්නෙත් නැති එකේ තේරුම් ගනින් උබව ඔහෙ එව්වෙ උබට උගන්වන්න නෙවෙයි යකෝ උබෙයි කෙල්ලගෙයි ලව් එක කඩන්න. වෙන මගුලකකට නෙවෙයි. දැන් උබ ගහන ගහන පදේට නටව අනිවා. අනික උබ අාවයි කියල උබ කරගත්තු දෙයක් තියෙනවද? තියෙනවනම් කියපන්. දේශගුනේ වෙනස් උනා කියල ආත්මීය බැදීම් ලිහල දාන්න එපා යකෝ. ඕව අපරාද. තීරනයක් ගන්න බරි තරම් උබ අදබාලයෙක්ද? මුලින් උබගෙ කාතාව ඇත්තටම රසවින්ද. දැන්නම් මට තේරෙන්නෙ උබ මේක කියන්නෙ දුක තුනීකරගනන්වට වඩා උබ කරන වරද සාධාරණිය කරගන්න.
    මට තේරුනේ එහෙමයි.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පවුල් ප්‍රශ්න උබට සේම මටත්.... ........ඇත
    අක්කා අය්යා අම්මල වලි දමා.... ........ඇත
    ඒත් අපිට හරි දේ අප කල යුතුව. .........ඇත
    කොන්ද කෙලින් නැත්නම් වෙන හොදක් නැත

    :love:

    :yes::yes::yes::yes::yes:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    අනේ කොල්ලොහ් උබේ සීන් එක මෙහෙම එකක්
    කියලා මම දැනගෙන හිටියේ නෑ බන්.
    මට පෙන්නේ දෙවියෝ උබව ටිකක් ලස්සනට මැව්වට
    උබට මොලයක් දීලා නෑ වගේ.
    අනික උබේ අර අයියා ඌ ඇත්තටම අයියෙක් ද
    කියලා මට සැකයි බන්. මට පෙන්නේ ඌ කිසිම
    සහෝදර කමක් දන්න එකෙක් නෙවේ වගේ.
    අනික උබට වඩා අවුරුදු 14 විතර වැඩුමහල් කියුවනේ.
    ඌ එහෙම ඉදලා එහෙටම පත්තියන් වෙච්ච බුවෙක්
    වගේ. අනේ මන්ද බන් උබ UK යන්න ගත්තු තීරනෙත්
    එච්චර සාර්ථක එකක් නෙවේ වගේ .
    ශික් අපිට උබ වෙනුවෙන් මොනවා හරි කරන්න පුළුවන් වුනා නම්
    :(:(:(:(:(:dull:

    සිරාවට මචෝ. KPZ ගේ අයියා ගැන කියලා වැඩක් නෑ.:angry::angry::angry:
    මට තේරෙන්නේ KPZ ව මාර විදියට ගෙදරින් control කරනවා කියලා. :(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මොකක්ද බන් මේ කුනුහබ්බෙ තේරුම. උබ UK ගියේ ඉගෙන ගන්න නම් එක් වත් හරියට කරපන්. ඒකට අයිය ඉඩ දෙන්නෙත් නැති එකේ තේරුම් ගනින් උබව ඔහෙ එව්වෙ උබට උගන්වන්න නෙවෙයි යකෝ උබෙයි කෙල්ලගෙයි ලව් එක කඩන්න. වෙන මගුලකකට නෙවෙයි. දැන් උබ ගහන ගහන පදේට නටව අනිවා. අනික උබ අාවයි කියල උබ කරගත්තු දෙයක් තියෙනවද? තියෙනවනම් කියපන්. දේශගුනේ වෙනස් උනා කියල ආත්මීය බැදීම් ලිහල දාන්න එපා යකෝ. ඕව අපරාද. තීරනයක් ගන්න බරි තරම් උබ අදබාලයෙක්ද? මුලින් උබගෙ කාතාව ඇත්තටම රසවින්ද. දැන්නම් මට තේරෙන්නෙ උබ මේක කියන්නෙ දුක තුනීකරගනන්වට වඩා උබ කරන වරද සාධාරණිය කරගන්න.
    මට තේරුනේ එහෙමයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මම කලිනුත් කිව්වේ රට යන මිනිස්සු 99.9% මුල අමතක කරනවා . :growl::growl:මට දුක උබත් ගොඩට වැටිච්ච එක ගැන . :(:(:(උබ KM අමතක කලේ කිසිම පැහැදිලි හේතුවක් නැතිව . උබ නිකන් හිතපන් උබ ඒ කෙල්ලගේ ගෙදර ගියා කෙල්ල උබේ ගෙදර ආවා . වෙන වෙන තැන් වල ඇවිදින්න ගියා . උබල රූම් අස්සේ රිගන්න නැතිව ඇති . නමුත් එක දන්නේ උබලා විතරයි . රටේ ලෝකේ මිනිස්සු බලන් ඉන්නේ ඔය වගේ දේවල් වෙනකන් පද හදන්න . ඒ කෙල්ල වෙන කසාදයක් බදින්න යනකොට ඔවා බලපානවා. ඒ කෙල්ලට දැනෙන හැගීම මට තේරෙනවා . මොකද ඒ කෙල්ලට උනා වගේ මට උන මචන් . මගේ අවරුදු 5 ක ආදරේ නැති උනා කේ. කෙල්ල රට ගිහින් වෙනස් උනා . මම නම් දැන් හිත හදාගෙන ගෙන ඉන්නේ .මම කොල්ලෙක් වෙලාත් මට ඒ කලේ සමාජේ ඉදිරියේ ඇතිවෙච්ච අපහසුතා මට තේරෙනවා. KM මෙහෙ සමාජෙට මුණ දෙන විදිහ මට හිතා ගන්න බැ මචන් . :(:(:(:(:(:(