Nokia XL or Nokia X2

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    go for the X2, XL eka loku unata wadak na features godak aduyi

    X2 ape amma gaththa few weeks ago :D

    apith XL ekak ganna hitiye, balanakota X2 thama hoda
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    X2 is better... Go for it... :love::love:
    Yes it's dual boot Mobile.. Look like Lumia... it's really really nice phone..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    skype puluwan da kiyapalla ko

    පුළුවන් බන්. ෆෝන් එක ගනිද්දී බලපන් ස්ක්‍රීන් ගාඩ් එකට උඩින් ස්ටිකරයක් ගහලම තියෙනවා ලොකුවටම ස්කයිප් අයිකන් එක දාල.:lol::lol::lol::lol::lol:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    Nokia-X2-Dual-SIM-2.jpg



    http://www.gsmarena.com/nokia_x2_dual_sim-6383.php


     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    පුළුවන් බන්. ෆෝන් එක ගනිද්දී බලපන් ස්ක්‍රීන් ගාඩ් එකට උඩින් ස්ටිකරයක් ගහලම තියෙනවා ලොකුවටම ස්කයිප් අයිකන් එක දාල.:lol::lol::lol::lol::lol:

    mama kiyanne ban vdo skype ganna bahe neda front cam ekak nathi nisa
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama kiyanne ban vdo skype ganna bahe neda front cam ekak nathi nisa

    front camera එකක් තියෙනවා බන් VGA (480p) එකක්
    තව ඕනි නම් back camera එකට switch වෙලා එක use කරනත් පුළුවන්. එක නම් 5MP :rofl: