
go for the X2, XL eka loku unata wadak na features godak aduyi
X2 ape amma gaththa few weeks ago
apith XL ekak ganna hitiye, balanakota X2 thama hoda


skype puluwan da kiyapalla ko





පුළුවන් බන්. ෆෝන් එක ගනිද්දී බලපන් ස්ක්‍රීන් ගාඩ් එකට උඩින් ස්ටිකරයක් ගහලම තියෙනවා ලොකුවටම ස්කයිප් අයිකන් එක දාල.![]()
mama kiyanne ban vdo skype ganna bahe neda front cam ekak nathi nisa