KPZ ගැන කතාවක්

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචං මට නම් උබට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. එත් එක්කෝ ඔන්න ඔහේ කියල යන්නම්

උබ නම් හෙන charter පොරක් බන්. හැමෝටම ප්‍රශ්නය තියෙනවා තමා. එත් උබට දෙවියෙක්ට වගේ සලකපු අර අසරණ කෙල්ලට උබ දැන් මේ කරපු දේ නම් කීයටවත් උබට සමාව දෙන්න බැහැ. උබට කොන්දක් නැද්ද බන්. කටක් නැද්ද.. අත පය නැද්ද? උබට ඔච්චර කෙනෙහෙලි කම් කරන උබේ අයියට ඔය කටින් කියපන්කො මොනවා හරි.. උබේ අම්මගෙන් අහපන්කෝ කල ගුණ අමතක වෙනවද අම්මේ මෙච්චර ඉක්මනට කියල... උබ රට ගිය දවස් වල KM සහ ඒකිගේ අම්ම බත් මුල් බැදෙන උබලගේ අම්ම බලන්න ආපු ඒවා අමතකද.. උබේ අම්මා තමා කියන්නේ ඇත්තේ KM ට එන්න එපා Hospital එකට...

එකක් මතක තියා ගනින් උබ.. කවදාවත් යකෝ උබට දෙවියෙක්ට වගේ සලකපු උබේ කෙල්ලව අවිස්වාස කරන්න එපා. අනිත් එක එකී මොන වරදක් කලාටද උබ එකිත් එක්ක කතා නොකර වෙන සුද්දියොත් එක්ක චැට් කලේ... උබ ඕකිව බැන්දත් කවද හරි වටේ යන්නේ එකී නෙමේ උබ.. මොකද උබ KM ට ආදරේ කරලා නැහැ බන්.. උබට මොන හිතකින්ද උත්ටෝ අර වෙස ගැනිට කිස් දුන්නේ.. තොගේ ඇට දෙක කපල එල්ලන්න ඕනි LONDON හන්දියේ :frown::frown::frown:
 
Last edited:
  • Like
Reactions: Mr:Virus

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    mama kiyapu tikama thamai umbe sinhalen lassnata daala thiyenne.....

    Umbata nathiwuney Umbe aadarey karapu kelle nemei umbata aadarey karapu kellewai.......eheme kello dan hoyagenne naha........

    Umbe hithapan ara suddi umbey ammata bath mul bande gene ewida kiyala.....

    Apey evuntath ithin Sudu jangiyak dakkoth okkoma amathaka wenawa.....

    Umbe wuney mokakda kiyala hariyata hoyanne nathuwa GOnek wagey kalpanaa karala theerena aragene......

    kathaawa yana kotamam therenewaney kauda umbata oru kiyala thiyenne kiyala.....

    Hamadaama KM wai umbawai mechchara kal wen karanne hadapu ammada, naththam umbey hamotamam salaka gene umbata deviyek wagey salakapu kellada kiyala.....eheme karapu kellek umbey ammage operation ekak welaawe maga aralal indeevida??

    Gon Thadiya
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Umbey gedera avith windawanawan windawanne umba kelin inne nathuwa patholayak wagey wanunoth witharai.....

    umbala kasada bandoth kaatawath baha kasaada gaanita thiyene ayithi ganne....

    Umba karey maha Moda theeranayak.......maha Athmarthakaami theeranayak....Dura balanne nathuwa langa witharak balala gaththu maha GOn theeranayak

    Umba hithanne KM ta duk vindinne nathuwa jeewath wenne puluwan vidiyata eyaawa atha ariya kiyala

    Eth umbe hithanne umbey gedera thathwe hatiyata KM nemei wena one gaaniyek aawamam oye wage karanne nathuwa indeevi kiyalada??

    Aniwa eeta passe ena gaanitath oye part danne ewi......umba nikan ewa nawaththa ganne kiyala KM wa atha ariyata.

    Eka athakin umba ohoma karapu eka hondai...umba wagey hama paththata wanene patholayek gen e kelle berichche eka.......mokada issarahata ena hama deyakma umba hithanne wani wanee kelin deyak kara ganne baruwa

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    තවත් ගැනු ඕනේ නැත.
    මට හොයාගන්න වෙලා තියෙන්නේ මට හරියන එකක් නෙවේ. ගෙදර යට හරියන එකක්. ඊට හොදයි තනියම ඉන්නවා :dull:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Apoi ow ow indeevi umbe thaniyama

    Ayya hari amma hari part ekak daala kellek umbe issrahin thiyala mekiwa bandapan kiwoth umbath oluwa wanala haa kiyai.....

    Balapan mama kiyanne boruda kiyala kawada hari.....Meka save karagene hitapan

    Deepan mata KM ge details tika......magey cousin innawa honde gaanu lamayek bandinne hoyana.......miniha inneth UK wala Tooting wala.....dan Software Engineer kenek SIngapore Citybank ekey.

    Umbe karapu gon wadey hinda asarana wechcha kellata adu gane honde minihek wath hoyele deepan
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama kiyapu tikama thamai umbe sinhalen lassnata daala thiyenne.....

    Umbata nathiwuney Umbe aadarey karapu kelle nemei umbata aadarey karapu kellewai.......eheme kello dan hoyagenne naha........

    Umbe hithapan ara suddi umbey ammata bath mul bande gene ewida kiyala.....

    Apey evuntath ithin Sudu jangiyak dakkoth okkoma amathaka wenawa.....

    Umbe wuney mokakda kiyala hariyata hoyanne nathuwa GOnek wagey kalpanaa karala theerena aragene......

    kathaawa yana kotamam therenewaney kauda umbata oru kiyala thiyenne kiyala.....

    Hamadaama KM wai umbawai mechchara kal wen karanne hadapu ammada, naththam umbey hamotamam salaka gene umbata deviyek wagey salakapu kellada kiyala.....eheme karapu kellek umbey ammage operation ekak welaawe maga aralal indeevida??

    Gon Thadiya

    ඔව් බන් මුට කියන කට හොදයි බිම උලා ගන්නවා :frown::dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තවත් ගැනු ඕනේ නැත.
    මට හොයාගන්න වෙලා තියෙන්නේ මට හරියන එකක් නෙවේ. ගෙදර යට හරියන එකක්. ඊට හොදයි තනියම ඉන්නවා :dull:

    අනේ මේ උබ නම් ඉදි තනියම, උබ කොහේ හරි පොත්ත සුදු එකියෙක් උබේ දෙක අත ගැවට පස්සේ උබ එකිත් එක්ක ළමයි 7, 8 කුත් හදයි. අනේ මේ තවත් පඩි කතා නොකිය හිටපන්. උබට ඇත්තටම KM ව ඕනි නම්, ඒකිට ඔක්කොම ඇත්ත කියපන් call එකක් අරන් මේ දැන්ම.. නැත්තම් උබ සුද්දීයෙක්ට සුකල සුකල චු දාල නිදා ගනින් :frown::frown::frown:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචං මට නම් උබට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. එත් එක්කෝ ඔන්න ඔහේ කියල යන්නම්

    උබ නම් හෙන charter පොරක් බන්. හැමෝටම ප්‍රශ්නය තියෙනවා තමා. එත් උබට දෙවියෙක්ට වගේ සලකපු අර අසරණ කෙල්ලට උබ දැන් මේ කරපු දේ නම් කීයටවත් උබට සමාව දෙන්න බැහැ. උබට කොන්දක් නැද්ද බන්. කටක් නැද්ද.. අත පය නැද්ද? උබට ඔච්චර කෙනෙහෙලි කම් කරන උබේ අයියට ඔය කටින් කියපන්කො මොනවා හරි.. උබේ අම්මගෙන් අහපන්කෝ කල ගුණ අමතක වෙනවද අම්මේ මෙච්චර ඉක්මනට කියල... උබ රට ගිය දවස් වල KM සහ ඒකිගේ අම්ම බත් මුල් බැදෙන උබලගේ අම්ම බලන්න ආපු ඒවා අමතකද.. උබේ අම්මා තමා කියන්නේ ඇත්තේ KM ට එන්න එපා Hospital එකට...

    එකක් මතක තියා ගනින් උබ.. කවදාවත් යකෝ උබට දෙවියෙක්ට වගේ සලකපු උබේ කෙල්ලව අවිස්වාස කරන්න එපා. අනිත් එක එකී මොන වරදක් කලාටද උබ එකිත් එක්ක කතා නොකර වෙන සුද්දියොත් එක්ක චැට් කලේ... උබ ඕකිව බැන්දත් කවද හරි වටේ යන්නේ එකී නෙමේ උබ.. මොකද උබ KM ට ආදරේ කරලා නැහැ බන්.. උබට මොන හිතකින්ද උත්ටෝ අර වෙස ගැනිට කිස් දුන්නේ.. තොගේ ඇට දෙක කපල එල්ලන්න ඕනි LONDON හන්දියේ :frown::frown::frown:

    Sira kathawa machan.Kiyanna one tika lesatama kiyala thiyenawa uba.:yes:
    KPZ Uba machan oya karana waden ubata kawadawath samawak ne:no::no:
    Oken ekith vidawanawa ubath vidawanawa:angry::angry:
    Mata ubata kiyanna ewa ne ban:angry::angry::frown:
    වචනෙහි පරිසමාප්ත අර්ථයෙන්ම උඹ චාටර්:dull::frown::angry::angry::angry:
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Sira kathawa machan.Kiyanna one tika lesatama kiyala thiyenawa uba.:yes:
    KPZ Uba machan oya karana waden ubata kawadawath samawak ne:no::no:
    Oken ekith vidawanawa ubath vidawanawa:angry::angry:
    Mata ubata kiyanna ewa ne ban:angry::angry::frown:
    වචනෙහි පරිසමාප්ත අර්ථයෙන්ම උඹ චාටර්:dull::frown::angry::angry::angry::angry:

    Machan mekey inne Oluwak thiyene oney ekek kiyaawi umba karapu wadey waradi kiyala.....

    I believe in Karma and it will come after you in this life itself as I dont believe in any heaven or hell.....

    Mata ithing kiyanne thiyenne Goodluck kiyala witharai
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් මුට කියන කට හොදයි බිම උලා ගන්නවා :frown::dull::dull:
    අනිවා.. මං නං දැං ඕකාට මොකුත් කියන්නෙ නෑ. ඔය සුද්දිව බැදලා මෙහෙට එන දවස බලලා එයාපෝට් එකට ගිහිං බිත්තරයක් ගහලා දුවනවා :angry::angry::angry: :oo: :rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අනිවා.. මං නං දැං ඕකාට මොකුත් කියන්නෙ නෑ. ඔය සුද්දිව බැදලා මෙහෙට එන දවස බලලා එයාපෝට් එකට ගිහිං බිත්තරයක් ගහලා දුවනවා :angry::angry::angry: :oo: :rofl:

    :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D:D

    Mu ekey bayata maththalen bahiyeda danne naa
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අනිවා.. මං නං දැං ඕකාට මොකුත් කියන්නෙ නෑ. ඔය සුද්දිව බැදලා මෙහෙට එන දවස බලලා එයාපෝට් එකට ගිහිං බිත්තරයක් ගහලා දුවනවා :angry::angry::angry: :oo: :rofl:
    එදාට මටත් කියපන් මමත් එනවා මචන් මැටල් ගල් ලෝඩ් එකක්ම අරන් ඕකට කෙලින්න:frown::frown::dull::angry::angry::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D:D

    Mu ekey bayata maththalen bahiyeda danne naa
    ඒවා කොහෙද ඒවා හදේ තමා...
    මත්තලින් බහින එකක් නෑ බං ‍සුද්දිට රස්නෙ ඇති නෙ.
    කටුනායක නන්නත්තාර වෙන් නමේ කතාව කොපි ගහලා බෙදන්න ඕනෙ.
    ඊට පස්සෙ මත්තලත් බෙදනවා වැඩි හොදට.
    ආයෙ ඉතිං බුවා පාරක යනවා බොරු :rofl::dull::baffled::baffled:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    danwath ekita katha karapan yakooo. uba ekita eka dawasak hari aththatama adare karanam ganin yakooo cl1k..

    mata dan ube thread1 kyawannath tharahai.. uba kelin wada karapan minihoooo. ganin kellata cl1k.. ada idanwath hadiyan yakoooo. thoth ekka maalu natanawa mage.. :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදාට මටත් කියපන් මමත් එනවා මචන් මැටල් ගල් ලෝඩ් එකක්ම අරන් ඕකට කෙලින්න:frown::frown::dull::angry::angry::P
    වර්ල්ඩ් කප් එක දිනලා එන ටීම් එක එනකොට හිටියා වගේ කොහොමද සෙනග හිටියොත් වට වෙලා...
    මූට ඇඩෙයි නේ.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වර්ල්ඩ් කප් එක දිනලා එන ටීම් එක එනකොට හිටියා වගේ කොහොමද සෙනග හිටියොත් වට වෙලා...
    මූට ඇඩෙයි නේ.. :P

    නයිඩ් රයිඩර් කට කාලා නේද?

    බෝම්බෙ තියපු එකා තාම අහුවෙලා නෑ නේද?:rolleyes: