එලකිරි Private messages SMS Alert එකක් විදියට

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,893
    1
    9,691
    113
    Gampaha
    එලකිරි Private messages SMS Alert එකක් විදියට

    එලකිරි Private messages SMS Alert එකක් විදියට

    ඔයාලට වැදගත් වෙන මොනා හරි දෙයක් කවුරු හරි Private messages එකක් හරහා එවපු ගමන් ඒක SMS Alert එකක් විදියට එනවා නම් වැදගත් වෙන දේවල් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුලුවන්.

    මේකෙ තියෙන අමතර වාසිය තමයි හැමෝටම පැය 24ම මේකෙ ඉන්න බැරි නිසාත් නිතරම එලකිරි ලොග් නොවන අයටත් මේ ක්‍රමේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනව. ඒ වගේම ආයිත් එන්නෙ නෑ කියල දාල යන අයටත් මේ ක්‍රමෙන් ලොග් නොවී කවුරුහරි PM එකක් එව්වාද නැද්ද කියල බලා ගන්නත් පුලුවන්.

    ඔබේ Internet සම්බන්දතාවය බිද වැටුන හෝ නොමැති විටක පවා මේමගින් sms alert එකක් ලැබීම තවත් අමතර වාසියක් මෙන්ම sms පහසුකම තියෙන ජංගම දුරකතනයක් ප්‍රමානවත් වීමත් තවත් විශේශ වාසියක්.

    වැඩේ පටන් ගමු මේ සදහා අවශ්ය වන්නේ sms පහසුකම තියෙන ජංගම දුරකතනයක් හා Gmail account එකක් පමනයි.


    ------------- Elakiri Settings -------------

    1.Gmail Account එකට log වෙන්න. Gmail Account එකක් නැත්නම් අලුත් එකක් හදා ගන්න.

    gmail_5_zpsfe7adc7d.png


    2.දැන් මේ හදාගත්ත Gmail Account එක එලකිරියට දාන්න ඕනෙ. දැන්ටමත් gmail account එකක් නම් තියෙන්නෙ මේ පියවර ඕනෙ නෑ.

    10_zps72ec872a.jpg



    3.දැන් එලකිරියෙ Private message email notifications on කරගන්න ඕනෙ. ඒකට "User CP" ගිහින් "Edit Options" (1) click කරන්න. ඊලගට Messaging & Notification කියන කොටසෙ Private Messaging වල "Receive Email Notification of New Private Messages" (2) කියන option එක tick කරන්න. ඊලගට "Save Changes" click කරන්න


    09_zps11ee2970.png


    4.හරියට email notifications එනවද බලන්න තමුන් තමන්ට PM එකක් යවාගන්න. Gamail notification එක ආවානම් හරි.


    ------------- Gmail Settings -------------

    5.ඊලගට gmail එකට ගිහින් දකුනු පැත්තේ උඩම තියෙන Gear icon එක click කරන්න

    01_zpsfec70b67.png


    6.Dropdown එකෙන් settings click කරන්න. දැන් අලුතෙන් load වුන page එකෙන් "Labels" click කරන්න

    02_zps64238282.png


    7.Pageඑකේ පහලටම scroll කරල "Create new label" click කරන්න

    03_zps03b5c889.png


    8.දැන් එන Popup box එකේ "Label name" කියන තැනට "smsMail" කියල නම් කරල "create" click කරන්න

    04_zpsf4bbb765.png


    9.දැන් "Labels" කියල click කරපු menu එකේම තියෙනව "Filter" කියල එකක් ඒක click කරන්න.

    05_zps3174f8ed.png


    10.දැන් page එකේ යටටම ගිහින් "Create a new filter" click කරන්න.

    06_zps1842ba25.png


    11.දැන් dropdown එකෙන් ඔයාලට අවශ්ය වෙන emails filter කරගන්න. මෙතනදි නම් අපි එලකිරියෙන් PM එක ටෙස්ට් කරන්න එවපු වර්ගයේ emails කියල filter කරගන්න. ඔබට එලකිරියෙන් වෙන වර්ගයේ email notifications එනව නම් මෙතන advanced filter එකක් පාවිච්චි කරන්න වෙනව. එහෙම නැත්නම් උඩ (3) සදහන් කරපු විදියට අනවශ්‍ය අනිත් සියලුම email notifications වර්ග ඉවත් කරන්න. අවශ්‍ය Filter එක හදාගත්තට පස්සෙ "Create filter with this search >>" click කරන්න.

    07_zpsc0a0f99e.png


    12.ඊලගට drop down contents update වෙනව. ඊලගට "Apply the Label" tick කරන්න. දැන් එක Label ඉස්සරහින් තියෙන combo box එකේ "smsMail" කියන එක select කරන්න. "Create filter" click කරන්න.

    08_zps1d71f7db.png



    ------------- Google Docs Setting -------------

    13.දැන් log වෙලා ඉන්න account එකෙන්ම google docs වලට යන්න.
    https://docs.google.com/‎

    14.ඊලගට left-most menu එකේ රතු පාටින් තියෙන "Create" click කරන්න. එතකොට එන dropdown එකෙන් "Spreadsheet" click කරන්න.

    11_zps8d9c073c.png


    15.ඊලගට spreadsheet menu එකෙන් Tools select කරල “Script Editor එකට යන්න

    12_zps48d35e32.png


    16.දැන් අලුත් පිටුවකින් popup එකක් load වෙයි. එකෙන් Spreadsheet select කරන්න.

    13_zpsb71b0a15.png


    17.දැන් code එකක් ලිවීම සදහා අලුත් පිටුවකට redirect වෙයි. දැන් code tab එකේ "Code.gs" කියල ලියපු code එකක් තියෙනව. ඒ code එක delete කරන්න. දැන් මේ පහල code එක copy paste කරන්න එතෙන්ට.පහල කෝඩ් එකේ මොනාහරි ප්‍රශ්න උනොත් ඔය යට ලින්කුවෙන් ගන්න.
    https://gist.github.com/anonymous/8733440

    Code:
    function smsMail()
    {
    try
    {
    var label = GmailApp.getUserLabelByName('smsMail');
    var threads = label.getThreads();
    var now = new Date().getTime();
    var cal=getCalendar();
    for(i in threads)
    {
    cal.createEvent(threads[i].getFirstMessageSubject()+": "+threads[i].getMessages()[0].getFrom(),new Date(now+60000),
    new Date(now+60000)).removeAllReminders().addSmsReminder(0);
    }
    label.removeFromThreads(threads);
    }
    catch(err)
    {
    Logger.log("Error Occured"+ err.toString());
    }
    }
     
     
     
    function getCalendar()
     
    {
    try
    {
    var cal=CalendarApp.getOwnedCalendarsByName("smsMail")[0];
    if (!cal)
    {
    cal=CalendarApp.createCalendar("smsMail");
    return cal;
    }
    else
    {
    return cal;
    }
    }
    catch(e)
    {
    Logger.log("Error Occured"+ e.toString());
    }
     
    }
     
    function onOpen()
    {
    var ss = SpreadsheetApp.getActiveSpreadsheet();
    var menuEntries = [ {name: "Authorize", functionName: "authorize"},
    {name: "Stop SMS alerts", functionName: "stopsmsalerts"}
    ];
    ss.addMenu("Gmail SMS Alerts", menuEntries);
    }
     
    function authorize(){}
     
    function stopsmsalerts()
    {
    var allTriggers = ScriptApp.getScriptTriggers();
     
    for(var i=0; i < allTriggers.length; i++)
    ScriptApp.deleteTrigger(allTriggers[i]);
    Browser.msgBox("Success", "You will not be getting SMS alerts anymore.",Browser.Buttons.OK);
    }
    18.දැන් window menu එකෙන් File select කරල "smsMail" කියන නමින් save කරගන්න. ඊලගට window menu එකේම තියෙන Run select කරල "authorize" click කරන්න.

    14_zps277c7b73.png


    19.ඊලගට window මේ එක close කරල spreadsheet එක reopen කරන්න. එතකොට අලුත් Menu item එකක් දැකගන්න පුලුවන් වෙයි "Get SMS Alerts" කියල. එක click කරල "authorize" select කරන්න.

    15_zps0e5a5b15.png



    ------------- Spreadsheet Configuration -------------

    20.දැන් log වෙලා ඉන්න account එකෙන්ම google calender වලට යන්න.
    https://www.google.com/calendar/

    21.දකුනු පැත්තේ උඩම තියෙන Gear icon එක click කරන්න

    16_zpsb625a057.png


    22.ඊලගට "SMS" කියන එක select කරන්න. හැබැයි මෙතනදි ඔයාලගෙ මොබයිල් නම්බර් එක Google calender එකත් එක්ක sync කරල නැත්නම් sms alerts එන්නෙ නෑ. ඒ නිසා මොබයිල් නම්බර් එක Google calender එකත් එක්ක sync කරන්න වෙනව. මොබයිල් නම්බර් එක verify කරගන්න.

    17_zps12a00249.png



    ------------- Mobile Configuration -------------

    23.දකුනු පැත්තේ උඩම තියෙන Gear icon එක click කරන්න. කලින් එකම තමා

    18_zps42c699ae.png


    24.මේකෙ General Tab එකේ තියෙන තොරතුරු හරිද බලන්න. ඊලගට Calender Tab එක select කරන්න.

    19_zpsdf978274.png


    25.දැන් "smsMail" කියල calender එකක් ඇති. ඒක ඉස්සරහින් tick කරන්න. "smsMail" කියල calender එකක් list එකේ නැත්නම් අලුත් එකක් හදන්න ඒ නමින්. ඒකට time zone එක හරියට දාන්න. දැන් sms notification විදියට ඕනෙ ඔක්කොම options ටික tick කරගන්න.

    20_zpsd064fe67.png


    26.ඊලගට save කරගෙන calendar settings වලට නැවත යන්න. ඊලගට Mobile setup tab එකට යන්න. එතනින් පුලුවන් mobile number එක verify වෙලා නැත්නම් verify කරගන්න.

    21_zpsa7294451.png


    27.දැන් ආයිත් spreadsheet එක open කරගන්න ඕනෙ. ඒකෙ tools වල Script Editor select කරගන්න. දැන් ඒ Script window එකේ "Resources" click කරල "Current project’s triggers" select කරගන්න.

    22_zps47d79805.png


    28. එතනින් ඔයාලට ඕනෙ විදියට Trigger එකක් හදාගන්න.

    26_zps35bc890b.png


    දෙය්යනේ කියල ඔන්න ඉවරයි. දැන් ඔක්කොම හරියට කලා නම් කවුරුහරි Elakiri PM එකක් දාපු ගමන් එලකිරියෙන් ඔයාගේ gmail එකට mail එකක් එනව. ඒ mail එකක එනකොටම filter වෙලා smsMail කියන label එකට වැටෙනව. එතකොට ඔයගේ trigger එක අනුව sms alert එකක් phone එකට එනව.

    ප්‍රශ්න තියෙනව නම් අහන්න. දන්න විදියට කියල දෙන්නම්. වැදගත් උනානම් අනිත් අයටත් බලන්න මොනාහරි කියාගෙන යන්ඩෝ.