තව දවස් දෙකයි තියන්නෙ ඉතුරු වෙලා. මුළු ජීවිතේටම බලපාන තීරණයක් ගන්න. මොන engineering field එකද හදාරන්නෙ කියල choose කරන්න. මාසයක් තිබ්බ. කල් දදා හිටිය. දැන් සතියකට ඉස්සෙල්ල විවිධ වැඩ වලට කොටු වුණා. ඊට පස්සෙ උණ ගත්ත. දැන් ඉතුරු දවස් දෙකත් මෙහෙම්මම තමයි.
මම ගොඩක් අයගෙන් අහල library එකේ පොත්පත් බලල syllabus බලල තීරණයක් ගන්න හිටියෙ. දැන් ඒ කිසි දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නව. fields 8 ක් තියනව . මට ඒ 8න් 7 කින් එකක් තෝරගන්න පුළුවන්. දැන් මොනා කරන්නද කියල හිතාගන්න බෑ 

good luck 

ikmanata ain karanna one