Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද

    Chris Nonis 2015 ජනාදිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙයිද?එහෙම උනොත් මහින්දට හීන් දාඩිය දායි..:rofl::rofl:




    AG6K0692-copy.jpg.jpeg



    සජිත් වාස් විසින් කල පහරදීමක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

    ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දී ඇති බවද වාර්තා වෙයි.

    අදාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා විසින් මෙම පහර දීම කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටි අවස්ථාවේ යයිද කියැවේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීම ක්‍රිස් නෝනිස් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.





    newsfirst​
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    2015 ජනපතිවරණේ වෙනකම් පොදු අපේක්ෂකයෝ හොයා හොයා ඉන්න පාටයි. :rofl::rofl::P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    :rolleyes:ඇයි මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?



    එයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ ගොල්ලෝ කීර්තිමත් මිනිස්සු. ෆොන්සේකාට උන දේ මතකනේ.

    දැන් රනිල් තමයි ප්‍රදාන අපේක්ෂක. දැක්කේ නැද්ද කරු කිව්වා. සජිත්, රවී, හරින් ඔක්කොම සහයෝගය රනිල්ට.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    එයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ ගොල්ලෝ කීර්තිමත් මිනිස්සු. ෆොන්සේකාට උන දේ මතකනේ.

    දැන් රනිල් තමයි ප්‍රදාන අපේක්ෂක. දැක්කේ නැද්ද කරු කිව්වා. සජිත්, රවී, හරින් ඔක්කොම සහයෝගය රනිල්ට.

    :rofl:බය වෙලා..දැන් කවුද කිව්වේ මෙයා පොදු අපේෂකයා කියලා?:Pඅනික ඇයි කීර්තිමත් මිනිස්සුන්ට දේශපාලනය තහනම්ද?:confused:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I feel sorry for DPL. What ever may be he did not come to foreign service to make money or to have good time in UK. He is not only uk qualified doctor who can have a better life in UK as he was born with silver spoon in his mouth.
    This is unprecedented violence on a top brass highcommissioner , but a what can you expect other than a grunt from a pig. All government officials wither they are big or small should expect this treatment , too.
    But when one sleeps with dogs you cannot complain about the fleas when you get up!(Balloth ekka nidagaththoth mekkoth ekka nagitinna wenawa)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහලු කියන්නේ උගත් මෝඩ ජාතියක්
    එහෙව් ජාතියකට අවශ්ය නායකයා කොහොම කෙනෙක්ද කියල තේරෙනවනේ


    හරකුන්ගේ නායකයා වෙන්නේ හරකෙක් මිස සිංහයෙක් නෙවි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Chris Nonis rata niyojanaya karana hoda niladariyek unata president election ekakata galapenne naha.
    internet balana pirisak hara anith aya kawuda kyalawath danne nathuwa athi.

    adumagane nama kiwuwamwa ratama danna porakwath wenna onane podu apekshakaya
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කතෝලික අපේක්ෂක<<<මේ tag එක දාපු එකා වගේ ගොන්නු ඉන්නකන් හැමදාම මහින්ද තමා ජනාදිපති.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Munta pissu.....
    Tamanta ayti wede karana(Rajakariya) ona ekek jandipathikamata illanna?
    Ayio ape ratat wechcha deyak...

    Ape gewal pette, para athuganawa ekek, kunu podak nethuwa. Ekat mara weda karaya....
    Ekawat damuda janadhipathikamata....

    Ape rate inna gal moosalayo nisa thamai, sinhalayo nethi wenne...ratat nethi wenne...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඡන්දෙ හම්බවෙන්නෑ බං..
    අපේ රටේ හරක් කියයි පර සුද්දන්ගෙ රටක තානාපති කම් කරපු ඕකට ඡන්දෙ දීල ලඞ්කාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වෙයි කියල..
    කීයක් හරි හොයාගෙන, අයිටීඑන් නිව්ස් බලල, ඒකෙම යන නාට්ටි ටික බලල බුදියගන්න ශ්‍රී ලාඞ්කිකයන්ට මොන නෝනිස්ලද බං.. මොකද නෝනිස් ආව කියල වැඩියෙන් මෙගා ටෙලි නාට්‍ය පෙන්නනව කියලයැ...