Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද
සජිත් වාස් විසින් කල පහරදීමක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දී ඇති බවද වාර්තා වෙයි.
අදාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් මෙම පහර දීම කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටි අවස්ථාවේ යයිද කියැවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීම ක්‍රිස් නෝනිස් ප්රතික්ෂෙප කර ඇත.
Chris Nonis 2015 ජනාදිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙයිද?එහෙම උනොත් මහින්දට හීන් දාඩිය දායි..

සජිත් වාස් විසින් කල පහරදීමක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දී ඇති බවද වාර්තා වෙයි.
අදාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් මෙම පහර දීම කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටි අවස්ථාවේ යයිද කියැවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීම ක්‍රිස් නෝනිස් ප්රතික්ෂෙප කර ඇත.
newsfirst
Last edited:

ඇයි මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?