mchn 45000-50000 wage ganna puluwn hodama phone 1 mokadda?
mchn 45000-50000 wage ganna puluwn hodama phone 1 mokadda?
730 patta wage neh. Lankawata thama nane. Awama kiyak wage weida danne na. Hoda welawata 630 gaththe naththe
Machan mage lumia 920 eka windows 8.1 update kala. Dan battry eka ikmanata bahinawane. ay a machan?


ade patta.math kalpana kale aluth phone ekakata move wenna.
android walata wada wena os ekak baluwe.
nexus ekath hodai.
bt tikak aasai lumia 1020 wage ekakata
e kiwwe 40 -50 range eke wage.
5s ekakatath aasai.balanna one itn
thread eka adan palayn digatama machn.lumia unta help ekak wei![]()
�2Ç6�2Ç6 �2Ã1�2Ç4�2È4 �2Ç6�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0 �2Ç6�2Ë0�2Ä6�2Ë0 �2Æ7�2Ê0�2Ä6�2É4�2Ä6�2Ë0 �2Æ9�2Ê0 �2Æ9�2Ë2�2È4 �2Ç4�2Æ9�2É4
http://www.elakiri.com/forum/showthread.php?t=1634224&page=192![]()

ඔව් මචං උබට update එකක් ඇවිත් තියෙන්නේ ( lumia cyan) ඇවිත් තියෙන්නේ මචං. Lumia 1020 Sri lanka වලට තියෙන lastest ම update එක 3051.50009.1424.0001 මචං. Phone එකේ update check කරපන් මචං.
මම නම් මචං windows developers preview එක දාගෙන මචං ඉන්නේ. දැනට නම් කිසිම අව්ල්ක නැහැ මචං. මට මේ ඊයෙත් update එකක් ඇවිල්ල තිබ්බ මචං. උබට update පෙන්නන්නේ නැත්තම්
windows delevopers preview එක දාගෙන තමා මචං update කරන්න වෙන්නේ.
මචං තව විදිහක් තම NokiaSoftwareRecoveryToolInstaller එක download කරලා install කරලා check කරලා බලපන් මචං. එකෙනුත් latest ම update එක install කරන්න පුළුවන් මචං.
http://download.fds-ncom.nokia.com/...covery/NokiaSoftwareRecoveryToolInstaller.exe

ලොකු bhai;17206022 said:Machanlaa 15 wage ganna hoda phhone eka mokakda bn???
ela thanks a lot mchn latest ekata update wuna D mama developers preview dala detect karama update eka detect wuna ita passe awulak nathuwa install kara![]()
Lumia 520 or Lumia 525 තමා මචං.
lumia 735, 730 වගේ එකක් ගනින් මචං. තාම නම් market එකට ඇවිත් නැහැ. ලගදි නේ release කලේ 35 - 40 අතර ගානක් වෙයි මචං. තව lumia 830 එකත් ෆට්ට. එකත් හැබැයි 60 ක් වගේ වෙයි මචං.
දැනට market එකේ තියෙන හොද ඒවා නම් මචං lumia 1520, 925, 1020, 920 වගේ ඒවා තම මචං. ඔය ඔක්කොම 40 ට වැඩි මචං. 1520 නම් සුපිරි මචං. හැබැයි එකත් මචං 60ක් වගේ වෙනවා මචං
Lumia 730,735 local market ekata enna tawa kochchara kal wage yaida mchn