crazybuddy මැරිලද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිය තැනක සතුටින් ඉන්න සහෝ.
    වල්කම අමතක කරලා සසර ජීවිතේ කෙටි කර ගන්න
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩිය හොඳ එකා අවුල තියෙන්නේ.
    ගොඩක් වෙලාවට යන්නෙ ක‍ොහෙද මල්ලෙ ‍පොල් :baffled:

    අනිත් අවුල ත්‍රෙඩ් වලට පැනල උගේ බොස්ගෙ දුව ගැනයි, උගේ බොස්ගෙ ගැනයි කියන්න ගන්නව. පස්සේ ඒක චැට් ත්‍රෙඩ් එකක් කරන් බොස්ගෙ බූදලේ ගැන තමයි ත්‍රෙඩ් එක. ත්‍රෙඩ් එක දාපු එකාට WTF$%$%@ :rofl::rofl::rofl::rofl:

    :no::no::no::no::no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar482203_24.gif

    ඕකෙන් ඊයෙත් ඔන්ලයින් හිටියේ..:rofl:

    :angry::angry::angry::angry::angry::angry:

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    CrazyBuddy මොනවා වුනත් හිත හොඳ කොල්ලෙක් මචන්. මටවත් කියල ගියේ නෑනේ ඒත්. මේ දවස්වල වැඩ වැඩි ඇති බන්. ළඟදීම ආයෙත් එයි. ඕකට මේකට එන්නේ නැතුව ඉන්න බෑ... නිවාඩුවක් ලැබුන ගමන් දුවන් එයි සුට්ටෝ කියාගෙන. මම එළකිරියේ දැකපු එලම කොල්ලෙක්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    CrazyBuddy මොනවා වුනත් හිත හොඳ කොල්ලෙක් මචන්. මටවත් කියල ගියේ නෑනේ ඒත්. මේ දවස්වල වැඩ වැඩි ඇති බන්. ළඟදීම ආයෙත් එයි. ඕකට මේකට එන්නේ නැතුව ඉන්න බෑ... නිවාඩුවක් ලැබුන ගමන් දුවන් එයි සුට්ටෝ කියාගෙන. මම එළකිරියේ දැකපු එලම කොල්ලෙක්.
    showboating at it's best! :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    showboating at it's best! :lol:

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්.... :angry:

    (මට මේකේ එක එකාව promote කරන්න ඕනේ නෑ මචන්. ඌ සිරාවටම හොඳ කොල්ලෙක් කියල තේරුණු නිසා ඒ ටික කිව්වේ.)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :angry::angry::angry::angry::angry::angry:

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

    581680_10200128498155702_390193175_n.jpg

    CrazyBuddy මොනවා වුනත් හිත හොඳ කොල්ලෙක් මචන්. මටවත් කියල ගියේ නෑනේ ඒත්. මේ දවස්වල වැඩ වැඩි ඇති බන්. ළඟදීම ආයෙත් එයි. ඕකට මේකට එන්නේ නැතුව ඉන්න බෑ... නිවාඩුවක් ලැබුන ගමන් දුවන් එයි සුට්ටෝ කියාගෙන. මම එළකිරියේ දැකපු එලම කොල්ලෙක්.

    35461_175371399301257_589220799_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    shenic= dath kibula

    මුලු එලකිරි ජිවිතෙටම මට වෙන එකෙක් සමාන කරපු පලවෙනි අවස්තාව! :lol:
    දතාට කක්කා බර හැදෙයි මේක දැක්කම! :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ehemada :baffled:talkz dakkama mam hithuwe kollek kiyala :sorry:

    වානාතේ ,මරිය කඩේ, ග්‍රැන්ඩ්පාස්, තුම්මුල්ලේ ගෑණියෙක් එක්ක කථා කරපන් ගිහින් එහෙනම්. :rofl:
    කථාවෙන් කොල්ලෙක්ද, කෙල්ලෙක්ද කියලා හොයන්න බෑ.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්.... :angry:

    (මට මේකේ එක එකාව promote කරන්න ඕනේ නෑ මචන්. ඌ සිරාවටම හොඳ කොල්ලෙක් කියල තේරුණු නිසා ඒ ටික කිව්වේ.)

    Apith hari hitha hoda kollo thamai:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    CrazyBuddy මොනවා වුනත් හිත හොඳ කොල්ලෙක් මචන්. මටවත් කියල ගියේ නෑනේ ඒත්. මේ දවස්වල වැඩ වැඩි ඇති බන්. ළඟදීම ආයෙත් එයි. ඕකට මේකට එන්නේ නැතුව ඉන්න බෑ... නිවාඩුවක් ලැබුන ගමන් දුවන් එයි සුට්ටෝ කියාගෙන. මම එළකිරියේ දැකපු එලම කොල්ලෙක්.

    උඹ කොහෙ හරි යනකොට උඹ උඹටම කියාගන්න එක්කො උඹට පිස්සු වෙන්න ඕනේ නැත්තන් ඕව අහන අපිට පිස්සු වෙන්න ඕනෙ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩි උපහාර ගී

    ක්‍රේසි බඩී... ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
    ක්‍රේසීඊඊඊඊඊඊ බඩීඊඊඊඊඊඊඊඊඊ................

    මං ආදර පෙම්මාදර ක්‍රේසි බඩී....
    වලා කියන ලද ක්‍රේසි බඩී.....
    මං ආදර පෙම්මාදර .......ක්‍රේසි බඩී....
    වලා කියන ලද ක්‍රේසි බඩී.....

    *රියෙක් ලෙස ඉදලා මූ එළ එළකිරියේ......
    වැල ලියලා ත්‍රෙඩ් කාලා කොහෙදෑ ගියේ.....

    පප පප පපා පපා පාං....................ජිගි බුං ජිගි බුං .. ජිගි බුං බුබුං බුබුං

    *රියෙක් ලෙස ඉදලා මූ එළ එළකිරියේ......
    වැල ලියලා ත්‍රෙඩ් කාලා කොහෙදෑ ගියේ.....

    මැරිලා යයි හිතලා මුං වැලපෙන්නියේ.....
    අපායෙ නෙට් තියෙනවදෝ පල් *සියේ....

    මං ආදර පෙම්මාදර ක්‍රේසි බඩී....

    ලිද ලගටා යන්ඩ එපා ලිදට ජබුක් වෙයි....
    ක්ලබ් ගානේ යන්න එපා දත ගලවා යයි.....

    පප පප පපා පපා පාං....................ජිගි බුං ජිගි බුං .. ජිගි බුං බුබුං බුබුං

    ලිද ලගටා යන්ඩ එපා ලිදට ජබුක් වෙයි....
    ක්ලබ් ගානේ යන්න එපා දත ගලවා යයි.....

    අත සොලවා ඉන්න එපා @දිරලා යයි....
    බඩු හොයලා යන්න එපා බොස් දුව තනි වෙයි.....

    මං ආදර පෙම්මාදර ක්‍රේසි බඩී....

    මුල් ගීය- මං ආදර පෙම්මාදර බින්දුමති :rofl:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇන්ටි ,බඩියට නංගියෙක් ඉන්නවා, එනකම් බලාගෙන ඉන්න. :P

    ඇන්ටි...කවුද බොළ ඇන්ටි????? :angry::angry::angry:
    ඉදි ආප්ප වලින් වෙඩි තියන්නේ පැටලිලා මැරෙන්ඩ ...ඔව්:dull::dull::dull:

    ඔවු අනෙ.. එයාට සූට්ටක් තද වෙනවා... විරේකේ කාපු ගමන් හරියනවා... :yes: :yes: :love:

    :rofl::rofl: උයා ඉතින් මන් ගැන දන්නවනේ:love::love:

    Ehemada :baffled:talkz dakkama mam hithuwe kollek kiyala :sorry:

    උයාට මොකටද මන් මොකෙක් වුනත්.....:baffled::baffled:
    මෙහෙමනේ සහෝ මේකේ ආදරයෙන් සාදරයෙන් ඉන්න තිබුනා මුල් කාලේ හිටපු අය වගේ අය අදත් ඉන්නවා නම් ෆේක් ලෝකයක ඉන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි....එකයි ප්‍රශ්නේ:dull::dull:
     
    Last edited: