යාලුවනේ....මගේ හොදම යාලුව(වයස 35) Proposal එකකින් තීන්දුවෙලා දෑන් Wedding එකත් ලගදි තියෙනව Hottel එහෙමත් Book කරල තියෙන්නේ.....ඒ Girl කතාකරන දේවල් වලින් ඌට හිතෙනවලු ඒ Girl Virgin නෙවේයි කියල......ඉතින් ඌ මගෙන් අහනව මොකද කරන්නේ ඒ ගෑන කෙල්ලගෙන් කලින් අහන්නද? අහන එක හොදද? නෑත්නම් බෑන්දට පස්සෙ හෙම්න් සෑරේ අහන්නද?අත්තට විර්ගින් නොවුනොත් එක ගනන් නොගෙන ඉන්නද? මේකට බුද්දිමත් තිරනයක් ඔයලගෙන් බලාපොරොත්තු වෙනව...මෙක විහිලුවකටනම් ගන්න එපා.....
thanks....
thanks....




