ඇග හදා ගනින් !

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ

computer එක ඉස්සරහ දවසෙම ඉදගෙන පුක රත් කරගන්න වෙලාවේ නරකද පොඩ්ඩක් බඩේ cuts ටික හදාගත්තොත් ...ඕන එවුන් හදා ගනින් .. අනික් එවුනුත් හදා ගනින් .. මෙන්න තියෙනවා ලොවෙත් නැති EAZY workout plans ටිකක් ....හොදනම් සලකලා BUMP එකක් දාල පලයන් අපේ බන්ඩි ගුරාලට බලන්න ....




assassins-workout.jpg


popular-tv-movies-work-out-2.jpg


popular-tv-movies-work-out-6.jpg


a32fd25etw1egbn19d19aj20pk10510f.jpg


popular-tv-movies-work-out-5.jpg


popular-tv-movies-work-out-7.jpg


tumblr_n57jf6GBmd1sr58plo6_1280.jpg


pop-culture-workouts-15.jpg


f2331c4addff81de8e2ba88a7ad59082.jpg


මේවා පෙන්නලා හදන්න පුලුවන්නම් අපේ අයියලාව මොනවා කරන්න බැරිද :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited:

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
6 pak on the way

මගේ six pack එක තියෙනවා .. කරුමේ කියන්නේ කොහේ හරි යනකොට එක අමතක වෙලා ගෙදර දාලා එනවා බන් :rofl:

bump
6 pack

එල :yes:

thnx macho niyamai info tika

try එකක් දාපන් සහෝ


එල


එල

okoma karana oneda yakow

ඔක්කොම කරපන් එපා හු.... කරන්න බැහැ කොහොමත් :P

supiri.karanna oni mokada wenne balanna

set ගාන අඩු කරලා ගහපන් නැත්නම් උබ දවස් දෙකෙන් giveup කරයි


එල

නියමයි මචෝ

තැන්ක්ස් කොල්ලා

HUlk nadda..?

ඔන්න දැම්මා.. උබේ ආසාවනේ

f2331c4addff81de8e2ba88a7ad59082.jpg
 
  • Like
Reactions: sandaru d

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
එළ, අපේ එවුන් කරලා, අන්තිමේදි 6 පැක් කම්පෙටිෂන් එකක් තියයි ද මන්දා.

6 පැක් කම්පෙටිෂන් කෙසේ වෙතත් කට්ටිය පෝලිමේ ඉස්පිරිතාලේ ලගී ද දන්නේ නැහැ
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක කොරන්ඩ පටන් ගතොත් අපේ ගෙදර අය කියයි පිස්සු හැදිල කියල