computer එක ඉස්සරහ දවසෙම ඉදගෙන පුක රත් කරගන්න වෙලාවේ නරකද පොඩ්ඩක් බඩේ cuts ටික හදාගත්තොත් ...ඕන එවුන් හදා ගනින් .. අනික් එවුනුත් හදා ගනින් .. මෙන්න තියෙනවා ලොවෙත් නැති EAZY workout plans ටිකක් ....හොදනම් සලකලා BUMP එකක් දාල පලයන් අපේ බන්ඩි ගුරාලට බලන්න ....
මේවා පෙන්නලා හදන්න පුලුවන්නම් අපේ අයියලාව මොනවා කරන්න බැරිද







Last edited:



