windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mchn 45000-50000 wage ganna puluwn hodama phone 1 mokadda? :confused:
lumia 735, 730 වගේ එකක් ගනින් මචං. තාම නම් market එකට ඇවිත් නැහැ. ලගදි නේ release කලේ 35 - 40 අතර ගානක් වෙයි මචං. තව lumia 830 එකත් ෆට්ට. එකත් හැබැයි 60 ක් වගේ වෙයි මචං.
දැනට market එකේ තියෙන හොද ඒවා නම් මචං lumia 1520, 925, 1020, 920 වගේ ඒවා තම මචං. ඔය ඔක්කොම 40 ට වැඩි මචං. 1520 නම් සුපිරි මචං. හැබැයි එකත් මචං 60ක් වගේ වෙනවා මචං
730 patta wage neh. Lankawata thama nane. Awama kiyak wage weida danne na. Hoda welawata 630 gaththe naththe

ඔව් මචං. හැබැයි price එක තමා වැඩේ. අඩුම 35ක් වත් වෙයි මචං
 

BC_Rox

Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Machan mage lumia 920 eka windows 8.1 update kala. Dan battry eka ikmanata bahinawane. ay a machan?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan mage lumia 920 eka windows 8.1 update kala. Dan battry eka ikmanata bahinawane. ay a machan?

    මචං ඔකේ එනවා battery saver කියල app එකක් inbuilt. 8.1 OS එකේ. එකේ මචං උබට වැඩක් නැති apps වල background process එක stop කරන්න පුළුවන් මචං. මමත් background allow කරලා තියන්නේ viber, cortana, Skype, Music වගේ ටිකයි. උබට ඕනි නැති හැම app එකකම background process එක Not allow දීපන් මචං. එතකොට battery life එක වැඩි වෙයි
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ade patta.math kalpana kale aluth phone ekakata move wenna.
    android walata wada wena os ekak baluwe.
    nexus ekath hodai.
    bt tikak aasai lumia 1020 wage ekakata
    e kiwwe 40 -50 range eke wage.
    5s ekakatath aasai.balanna one itn
    thread eka adan palayn digatama machn.lumia unta help ekak wei :)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ade patta.math kalpana kale aluth phone ekakata move wenna.
    android walata wada wena os ekak baluwe.
    nexus ekath hodai.
    bt tikak aasai lumia 1020 wage ekakata
    e kiwwe 40 -50 range eke wage.
    5s ekakatath aasai.balanna one itn
    thread eka adan palayn digatama machn.lumia unta help ekak wei :)

    එල එල මචං. :D
    මම නම් කියන්නේ අලුතින් එන මචං LUMIA 730,735 හරි නැත්තම් අලුතින් දාපු lumia 830 වගේ එකක් ගන්න කියල මචං. මොකද ඒවගේ quad core processors, latest ම pre installed software, newest GPU( Chip set) එන හින්ද එකක් ම ගන්න හොදයි මචං. lumia දැනට market එකේ තියෙන ඒවා ටිකක් පරණයි නේ මචං දැන්. lumia 1520 එකත් සිරාම phone එක මචං. 930 එක නම් ෆට්ට ගණන් :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න පලවෙනි විසික්එක අද ලැබුනා මොකවත් උනේ නම් නෑ
    හොඳ වෙලාවට කවර් එකක් දාල තිබුනේ
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔව් මචං උබට update එකක් ඇවිත් තියෙන්නේ ( lumia cyan) ඇවිත් තියෙන්නේ මචං. Lumia 1020 Sri lanka වලට තියෙන lastest ම update එක 3051.50009.1424.0001 මචං. Phone එකේ update check කරපන් මචං.
    මම නම් මචං windows developers preview එක දාගෙන මචං ඉන්නේ. දැනට නම් කිසිම අව්ල්ක නැහැ මචං. මට මේ ඊයෙත් update එකක් ඇවිල්ල තිබ්බ මචං. උබට update පෙන්නන්නේ නැත්තම්
    windows delevopers preview එක දාගෙන තමා මචං update කරන්න වෙන්නේ.


    මචං තව විදිහක් තම NokiaSoftwareRecoveryToolInstaller එක download කරලා install කරලා check කරලා බලපන් මචං. එකෙනුත් latest ම update එක install කරන්න පුළුවන් මචං.
    http://download.fds-ncom.nokia.com/...covery/NokiaSoftwareRecoveryToolInstaller.exe

    ela thanks a lot mchn latest ekata update wuna D mama developers preview dala detect karama update eka detect wuna ita passe awulak nathuwa install kara :yes:
     

    suneth hettiarachchi

    Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    lumia 735, 730 වගේ එකක් ගනින් මචං. තාම නම් market එකට ඇවිත් නැහැ. ලගදි නේ release කලේ 35 - 40 අතර ගානක් වෙයි මචං. තව lumia 830 එකත් ෆට්ට. එකත් හැබැයි 60 ක් වගේ වෙයි මචං.
    දැනට market එකේ තියෙන හොද ඒවා නම් මචං lumia 1520, 925, 1020, 920 වගේ ඒවා තම මචං. ඔය ඔක්කොම 40 ට වැඩි මචං. 1520 නම් සුපිරි මචං. හැබැයි එකත් මචං 60ක් වගේ වෙනවා මචං


    Lumia 730,735 local market ekata enna tawa kochchara kal wage yaida mchn
     
    Status
    Not open for further replies.