Sony Z3 ekath keliya

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Sony-Xperia-Z31.jpg

    මැදැයි බලාගෙන හිටියා ඒ මගුලත් හරියන්නේ නැ ඹන්න


    මෙන්න මේකේ අන්තිම ටික බලන්නකො camera ඒකෙන් පස්සේ

    කැමරාව 5min විතර On කරගෙන හිටියාම පිටිපස්ස රත් වෙනවා
    පස්සේ touch ඒක resopond නැති වෙනවලු ඹන්න

    sony වලත් අභාවය වගේ

    Smart phone ගන්න ඉන්න අයට:yes::D
    http://www.elakiri.com/forum/showthread.php?t=1636785
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ඔය touch එකේ respond එක නැති වෙන ඒවා වගේ නම් software update වලින් හරිගස්ස්සයි , මන් ලග මීට අවරුදු ගානකට කලින් තිබ්බ xperia mini එකෙත් ඔහොම case 1ක් ආවා, පස්සේ net එකෙන්ම search කරලා වැඩේ ගොඩදාගත්ත , හැබයි හැම phone එකකම එහෙම වෙන්නේ නෑ ,
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    සැම්සුන් ස්ටිල්ල් රොක්ස්ස්ස් නෝ ෆෝල්ට්ස් ඔර් බග්ස්.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    sony වල මාර විදියට bugs බං. මුන් ටෙස්ට් කරලා නෙමෙයිද මන්ද රිලීස් කරන්නේ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    4K Recording + High Image resolution හින්දා රත් වෙන එක අහන්න දෙයක් නැ බං,
    Jpg Encode කරන්න MP4 කරන්න ප්‍රොසෙසා රත් වෙන හිතනන් දෙයක් නැ , ඕනම හොද Phone එකක Hi-Def Video එකක් ගන්නකොට ඔය ප්‍රශ්නෙ එනවා.

    ඒත් Touch එක වැඩ කරන්නෙ නැති වෙන එක නම් ප්‍රශ්නයක්, මම දන්න තරමින් නම් ඕක හරියන ඕන Display එක Dimm කරලා ආයෙඑ ගත්තතම, Touch එකේ Sensitivity එක ආයෙ Reset වෙන්න ඕන හරි නම්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ඔය touch එකේ respond එක නැති වෙන ඒවා වගේ නම් software update වලින් හරිගස්ස්සයි , මන් ලග මීට අවරුදු ගානකට කලින් තිබ්බ xperia mini එකෙත් ඔහොම case 1ක් ආවා, පස්සේ net එකෙන්ම search කරලා වැඩේ ගොඩදාගත්ත , හැබයි හැම phone එකකම එහෙම වෙන්නේ නෑ ,

    Cam on kalama rath wena 1ta software update 1k dunna kiyamuko. But gaming waladi kohomath phone 1 rather wenawane. Etakotat touch responsiveness adu wei :(
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mage Z2 thiyenne... owage awlnm ne...

    මාත් z1 ගනිද්දි net එකේ මාර faults දාල තිබ්බා.heat case, touch problems වගේ එව්වා. ඒත් මං z1 එකක් ගත්තා. ඒ කිව්ව bugs වත් faults වත් නෑ. luckඑක වෙන්ඩ ඇති නේද බං:rofl:
    සමහරු opinion දාන්නෙ විසේසඥ්ඥයෝ වගේ:P