මට පොඩි වගාවක් කරන්න අදහසක් තියෙනව.
මම ඉන්නෙ කැගල්ල දිස්ත්‍රික්කෙ ගම්පහ දිස්ත්රික්කෙට ආසන්නව,
ගෙ තියෙන ඉඩම අක්කර කාලක් බාගයක් විතර තියෙනව
කෙටි කාලීන හරි මඩ්ය කාලීන වගාවක් වෙන්න ඔනෙ
මට මහා ලොකු ආදයමක් එපා සාමාන්‍ය අදායමක් තිබුනම ඇති
මොනවද මට කරන්න හොදම වගාව ඔයලගෙ අදහස් කියන්න

?
sirawatamada?
මේකට කරන්න ඕන හොඳම දේ තමයි ඔයාලගේ පළාතේ ඉන්න කෘෂිකර්ම උපදේශක හමුවෙන එක... මොකද ඔයාල ඉන්න පළාත, පසේ ස්වාබාවය අනුව හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන බෝග ඇති.. ඉතින් එයාල හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොඳම දේ.. (වගාවක් කරනකොට වෙළඳපොල මිල, ඔයාට වියදම් වෙන ගාන, බෝග වගාවේදී ඇතිවෙන ප්‍රශ්න... මේ ඔක්කොම එයාලගෙන් දැනගන්න පුළුවන්) ඒ වගේම හොඳ නිරෝගී බීජ, පැල එයාලගෙන්ම ගන්නත් පුළුවන්.... ඔයාට සුබ පතනවා.....!!!