වගා හෙල්ප්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    මට පොඩි වගාවක් කරන්න අදහසක් තියෙනව.
    මම ඉන්නෙ කැගල්ල දිස්ත්‍රික්කෙ ගම්පහ දිස්ත්‍රික්කෙට ආසන්නව,
    ගෙ තියෙන ඉඩම අක්කර කාලක් බාගයක් විතර තියෙනව
    කෙටි කාලීන හරි මඩ්ය කාලීන වගාවක් වෙන්න ඔනෙ
    මට මහා ලොකු ආදයමක් එපා සාමාන්ය අදායමක් තිබුනම ඇති
    මොනවද මට කරන්න හොදම වගාව ඔයලගෙ අදහස් කියන්න
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Need to analyze geographical location
    Pineapple will be good
    Pepper cultivation would be possible as mix crop with Pineapple (Long term + Short term)
    if anything PM to me
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෙසෙල් තමයි කෙරුවොත් ලාබම. කෝලිකුට්ටු කරපන්. වතුරනම් ඕන හැබැයි
     
    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    Wednesday dawasaka govijana seva madyasthanayakata gihilla krushikarma upadeshaka hamuwenna
    Thanks machan mama balannam

    thanx

    dragon fruit
    thawa wisthra tikak kiyanna

    mokak :baffled:?

    thnx

    amu miris?:confused::confused:
    :dull:sirawatamada?

    Need to analyze geographical location
    Pineapple will be good
    Pepper cultivation would be possible as mix crop with Pineapple (Long term + Short term)
    if anything PM to me
    thnx machan, are you in the pineapple business?

    කෙසෙල් තමයි කෙරුවොත් ලාබම. කෝලිකුට්ටු කරපන්. වතුරනම් ඕන හැබැයි
    ok machan mama balannam, ape paththata wahinwa ambaneka
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් උඹ වගාකරන්න ඉන්න බෝගයේ පලදාවට වෙළඳපලේ ලැබෙන මිලත් වගාකරන්න කලින් යන වියදමත් සැලකිල්ලට ගන්න වගාකරන්න කලින්. සුබපතනවා මචන් උඹේ වැඩේට.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳ අදහසක් මචෝ.... :) මේකට කරන්න ඕන හොඳම දේ තමයි ඔයාලගේ පළාතේ ඉන්න කෘෂිකර්ම උපදේශක හමුවෙන එක... මොකද ඔයාල ඉන්න පළාත, පසේ ස්වාබාවය අනුව හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන බෝග ඇති.. ඉතින් එයාල හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොඳම දේ.. (වගාවක් කරනකොට වෙළඳපොල මිල, ඔයාට වියදම් වෙන ගාන, බෝග වගාවේදී ඇතිවෙන ප්‍රශ්න... මේ ඔක්කොම එයාලගෙන් දැනගන්න පුළුවන්) ඒ වගේම හොඳ නිරෝගී බීජ, පැල එයාලගෙන්ම ගන්නත් පුළුවන්.... ඔයාට සුබ පතනවා.....!!!
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කෝකටත් රබුටන් ගස් ටිකකුත් හිටවල දාපන් මචං..එක ගහකින් 10000 ක් වගේ හොයන උන් ඉන්නවා බදු දීලා ...:rolleyes:
     
    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    thnx
    මචන් උඹ වගාකරන්න ඉන්න බෝගයේ පලදාවට වෙළඳපලේ ලැබෙන මිලත් වගාකරන්න කලින් යන වියදමත් සැලකිල්ලට ගන්න වගාකරන්න කලින්. සුබපතනවා මචන් උඹේ වැඩේට.
    aniwa thanx machan
    thnx
    කෙසෙල් , ඉගුරු ,
    thnx mchn
    හොඳ අදහසක් මචෝ.... :) මේකට කරන්න ඕන හොඳම දේ තමයි ඔයාලගේ පළාතේ ඉන්න කෘෂිකර්ම උපදේශක හමුවෙන එක... මොකද ඔයාල ඉන්න පළාත, පසේ ස්වාබාවය අනුව හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන බෝග ඇති.. ඉතින් එයාල හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොඳම දේ.. (වගාවක් කරනකොට වෙළඳපොල මිල, ඔයාට වියදම් වෙන ගාන, බෝග වගාවේදී ඇතිවෙන ප්‍රශ්න... මේ ඔක්කොම එයාලගෙන් දැනගන්න පුළුවන්) ඒ වගේම හොඳ නිරෝගී බීජ, පැල එයාලගෙන්ම ගන්නත් පුළුවන්.... ඔයාට සුබ පතනවා.....!!!
    godak sthuthi yaaluwa upadesata
    කෝකටත් රබුටන් ගස් ටිකකුත් හිටවල දාපන් මචං..එක ගහකින් 10000 ක් වගේ හොයන උන් ඉන්නවා බදු දීලා ...:rolleyes:
    wareta ganan godak bahinawa ban. 3000/4000 wage yanawa.