KPZ ගැන කතාවක්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අඩෝ මේකෙන් edited emoticon දදා ආතල් ගන්නව වගේ බං මම. :no: ඒක හරි නෑ බන්. මටත් ඔහොම ප්‍රශ්ණ ඇවිත් හෙන ගැහුව වගේ ඉද්දි මෙහෙම උනොත් තවත් අවුල් යනව බන්. මචන් KPZ, උඹ කතාව දාපන්. මම emoticon දදා උඹව විහිළුවකට ගත්ත නෙවියි. :( කරන්න දෙයක් නෑ මේ වෙලාවෙ ඒ නිසා මේකට සෙට් වුනේ. කතාවෙ අවසන් කොටස දැම්මම මගෙ අදහසත් කියන්නම් කියන්න දෙයක් හිතුනොත්.
 
-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    tumblr_mwp1n6HJKz1rznvc3o1_250.gif

    :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මචො, KPZ උබ කතාව ඉවර කරන්නෙ අපේ උන් කියන කට කැඩිච්ච කතා අහලා කියලා තමයි මට නම් හිතෙන්නෙ.

    ඒත් MihiCherub කිව්ව වගේ උබ ඉන්න තත්වෙ ඉදන් බැලුවොත් අපේ උන් කියන තරම් උබ වැරදි කාරයෙක් නෙමෙයි.

    පොඩි කාලෙ ඉදන් හිටියෙ අම්මා විතරක් නම් උබ අම්මා කාව හරි මරපං කිව්වත් දෙපාරක් හිතන්නෙ නැතුව ගිහින් මරලා එන මානසිකත්වයක ඇති කියලා මම හිතනවා,
    අම්මයි උබයි විතරක් ගෙදර ඉද්දි, උබ අම්මගෙ උනුහුමේම, ඒ ආදරේම හැදෙන්න ඇති, එහෙම ඉදලා උබ වෙන කෙල්ලෙක්ට ආදරේ කරනවා කිව්වම අම්මත් පොඩ්ඩක් අප්සට් යන එක සාදාරනයි මචො, ස්වභාවිකයි.

    එහෙම හිතලා අම්මා උබට බනිද්දි උබ අම්මව දාලා වෙන කෙල්ලෙක් ලගට ගියාම අම්මාට කොයි තරම් දුක හිතෙන්න ඇතිද කියලයි මට නම් හිතුනෙ, තාත්තත් අම්මා ලග නැ, අය්යත් නැ, අම්මට ජිවත් වෙන්න හේතුවක් උනේ උබ විතරයි උබත් අම්මව දාලා වෙන කෙල්ලෙක් ලගට ගියාම අම්මා ගොඩාක් අසරන වෙන්න ඇති.

    අම්මා ඒ දුකට තමයි මචො එදා බස් එකේදි උනත් බනින්න ඇත්තෙ,

    උබේ අම්මත් හොද කෙනෙක් වෙන්න ඇති නැත්නම් උබ ඔච්චර හොද කෙනෙක් වෙන්නෙ නැ, අහිංසක කෙනෙක් වෙන්නෙ නැ, උබගෙ හදවත ඔච්චර සොෆ්ට් උනේ ඒ අම්මගෙ ආදරෙ හින්දා බං. එහෙම ඉදලා එකපාර අම්මට ද්‍රෝහි වෙන්න උබට බැ කියන එක මම හොදට දන්නවා,

    ඒත් මචො මගේ අද්දැකීමෙන් මෙහෙම දෙයක් කියන්නම්, හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න බැ බං, උබලගෙ අම්මලා අය්යල එකතු වෙලා උබට ප්‍රශ්න හදන එක මට තෙරෙනවා.

    ඒ ප්‍රශ්න හැම එකකටම උත්තර හොයන්න බැ, ඒකට උබට කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා,
    එකක් ප්‍රශ්න මග ඇරලා යන එක. හැමෝම කියන්නෙ මේක කරන්න කියලා. ඒත් ඒක ලේසි උත්තරයක් නෙමෙයි, ගොඩක් හිතරිදීම් එක්ක ගොඩාක් අමාරුවෙන් කරන්න ඕන දෙයක්.
    අනිත් එක තමයි...

    ඒ ප්‍රශ්න උබට උත්තර දෙන්න පුලුවන් විදියට හදාගනන් එක., ඒ කියන්නෙ මචො, ඔය ප්‍රශ්න වෙනත් විදියකට විසදගන්න විදියක් හොයාගන්න ඕන. ඒකට පුලුවන් විදියට උත්තරයක් දෙන්නම්, ඒත් ඒ උබේ කතාව අද දවස වෙනකල්ම කිව්වට පස්සෙ, එහෙම නැතුව මට කලින් කියන්න බැනෙ මචො,

    මමත් උබේ වයස මචො, ඒත් මම උබට වඩා ගොඩක් දුර ගිහිපු පොරක් උබට වඩා ප්‍රශ්න වලට මූන දුන්න එකක්, මම ඔය වගේ ප්‍රශ්න ගොඩකට මූන දිලා දැන් බැදලා දරු සුරතල් බලාගෙන ඉන්නවා, උබ වගේ තව යාලුවො ගොඩක් එක්ක උන්ගෙ ප්‍රශ්න වලට සප් එක දිලත් තියෙනවා.

    ඒ නිසා මචො, අපි අපිට පුලුවන් විදියට උබට සප් එකක් දෙන්නම්, අපේ උන් බැන්නට කමක් නැ, හංගන්නෙ නැතුව හැම දේම අපිට කියපං,
    එලකිරි ෴. .
    :cool::cool:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    අඩෝ මේකෙන් edited emoticon දදා ආතල් ගන්නව වගේ බං මම. :no: ඒක හරි නෑ බන්. මටත් ඔහොම ප්‍රශ්ණ ඇවිත් හෙන ගැහුව වගේ ඉද්දි මෙහෙම උනොත් තවත් අවුල් යනව බන්. මචන් KPZ, උඹ කතාව දාපන්. මම emoticon දදා උඹව විහිළුවකට ගත්ත නෙවියි. :( කරන්න දෙයක් නෑ මේ වෙලාවෙ ඒ නිසා මේකට සෙට් වුනේ. කතාවෙ අවසන් කොටස දැම්මම මගෙ අදහසත් කියන්නම් කියන්න දෙයක් හිතුනොත්.

    oyage kathawath danna :yes: meka iwara unama balanna ekakuth ne ne :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බනින්න වත් එකෙක් නැති වෙන නිසා දැං බටර් පාර ගානවා නේ. අම්මේ ගෑනු ඔහොමමයි.
    මෙන්න මචං කේ පී බලපං. උඹට බැනලා පුලුවං තරං මඩ කහපු සුද්දිගෙ කට කෑවා කියලා විහිලු කරපු උං දැං ‍ෆුල් ශේප් එකට කථා කරනවා. හැමෝම මේ මං වගේ හැම තිස්සෙම ඔයාගෙ පැත්තෙ හිටියෙ නෑ සහෝ. ඒවා දැනගෙන ඉන්න ඔයා :yes: :love: :dull:

    උයා හරි නරකයි මල්ලි..ඇයි මට මෙහෙම සලකන්නේ:dull::dull: මට දුක හිතුනා:(:(

    පලයන් බං යන්න,....කියන්න පුලුවන් හැම කුණු කතාවම කියලා ඒ කොල්ලගේ හිත කඩලා බය කරවලා කක්කි යවලා දැන් එනවා මෙතන සුදනා වෙන්න.....
    gif_1412265484_c86b98eb49.gif

    උයත් එක්ක මන් තරහයි:dull::dull:

    KPZ මල්ලි දන්නවා මොකක්ද ඇත්ත කියලා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :nerd::nerd:

    මචො, KPZ උබ කතාව ඉවර කරන්නෙ අපේ උන් කියන කට කැඩිච්ච කතා අහලා කියලා තමයි මට නම් හිතෙන්නෙ.

    ඒත් MihiCherub කිව්ව වගේ උබ ඉන්න තත්වෙ ඉදන් බැලුවොත් අපේ උන් කියන තරම් උබ වැරදි කාරයෙක් නෙමෙයි.

    පොඩි කාලෙ ඉදන් හිටියෙ අම්මා විතරක් නම් උබ අම්මා කාව හරි මරපං කිව්වත් දෙපාරක් හිතන්නෙ නැතුව ගිහින් මරලා එන මානසිකත්වයක ඇති කියලා මම හිතනවා,
    අම්මයි උබයි විතරක් ගෙදර ඉද්දි, උබ අම්මගෙ උනුහුමේම, ඒ ආදරේම හැදෙන්න ඇති, එහෙම ඉදලා උබ වෙන කෙල්ලෙක්ට ආදරේ කරනවා කිව්වම අම්මත් පොඩ්ඩක් අප්සට් යන එක සාදාරනයි මචො, ස්වභාවිකයි.

    එහෙම හිතලා අම්මා උබට බනිද්දි උබ අම්මව දාලා වෙන කෙල්ලෙක් ලගට ගියාම අම්මාට කොයි තරම් දුක හිතෙන්න ඇතිද කියලයි මට නම් හිතුනෙ, තාත්තත් අම්මා ලග නැ, අය්යත් නැ, අම්මට ජිවත් වෙන්න හේතුවක් උනේ උබ විතරයි උබත් අම්මව දාලා වෙන කෙල්ලෙක් ලගට ගියාම අම්මා ගොඩාක් අසරන වෙන්න ඇති.

    අම්මා ඒ දුකට තමයි මචො එදා බස් එකේදි උනත් බනින්න ඇත්තෙ,

    උබේ අම්මත් හොද කෙනෙක් වෙන්න ඇති නැත්නම් උබ ඔච්චර හොද කෙනෙක් වෙන්නෙ නැ, අහිංසක කෙනෙක් වෙන්නෙ නැ, උබගෙ හදවත ඔච්චර සොෆ්ට් උනේ ඒ අම්මගෙ ආදරෙ හින්දා බං. එහෙම ඉදලා එකපාර අම්මට ද්‍රෝහි වෙන්න උබට බැ කියන එක මම හොදට දන්නවා,

    ඒත් මචො මගේ අද්දැකීමෙන් මෙහෙම දෙයක් කියන්නම්, හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න බැ බං, උබලගෙ අම්මලා අය්යල එකතු වෙලා උබට ප්‍රශ්න හදන එක මට තෙරෙනවා.

    ඒ ප්‍රශ්න හැම එකකටම උත්තර හොයන්න බැ, ඒකට උබට කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා,
    එකක් ප්‍රශ්න මග ඇරලා යන එක. හැමෝම කියන්නෙ මේක කරන්න කියලා. ඒත් ඒක ලේසි උත්තරයක් නෙමෙයි, ගොඩක් හිතරිදීම් එක්ක ගොඩාක් අමාරුවෙන් කරන්න ඕන දෙයක්.
    අනිත් එක තමයි...

    ඒ ප්‍රශ්න උබට උත්තර දෙන්න පුලුවන් විදියට හදාගනන් එක., ඒ කියන්නෙ මචො, ඔය ප්‍රශ්න වෙනත් විදියකට විසදගන්න විදියක් හොයාගන්න ඕන. ඒකට පුලුවන් විදියට උත්තරයක් දෙන්නම්, ඒත් ඒ උබේ කතාව අද දවස වෙනකල්ම කිව්වට පස්සෙ, එහෙම නැතුව මට කලින් කියන්න බැනෙ මචො,

    මමත් උබේ වයස මචො, ඒත් මම උබට වඩා ගොඩක් දුර ගිහිපු පොරක් උබට වඩා ප්‍රශ්න වලට මූන දුන්න එකක්, මම ඔය වගේ ප්‍රශ්න ගොඩකට මූන දිලා දැන් බැදලා දරු සුරතල් බලාගෙන ඉන්නවා, උබ වගේ තව යාලුවො ගොඩක් එක්ක උන්ගෙ ප්‍රශ්න වලට සප් එක දිලත් තියෙනවා.

    ඒ නිසා මචො, අපි අපිට පුලුවන් විදියට උබට සප් එකක් දෙන්නම්, අපේ උන් බැන්නට කමක් නැ, හංගන්නෙ නැතුව හැම දේම අපිට කියපං,
    එලකිරි ෴. .

    මේ වචන ටික ලොකු හයියක් මචෝ :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උයා හරි නරකයි මල්ලි..ඇයි මට මෙහෙම සලකන්නේ:dull::dull: මට දුක හිතුනා:(:(

    උයත් එක්ක මන් තරහයි:dull::dull:

    KPZ මල්ලි දන්නවා මොකක්ද ඇත්ත කියලා..
    Crazybuddy=chamali2009:yes: Me tag eka mama damme.
    Meketh tag thibunanam danawa ekak:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ç6�2Ë0 �2È4�2Å2�2Æ9 �2Å9�2Ê2�2Ä6 �2È1�2Ë2�2Ä6�2Ê4 �2È8�2Ç8�2Ê2�2Ç8�2Ä6�2É4 �2Ç6�2Å2�2Ë3 :)
    Ekenma machan.uba damme aththa kathawane.meke un ithin un hena porawal wage ubata baninawa.
    Unge jeewithe kochchara balu wada karala adda.comment ekakwath nodapu unuth eka part ekak kiyawala avith ubata baninawa.
    Owa ganan ganna epa machan.ithuru tikath damu.salenna epa:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ KPZ මේ සයිඩ් කතා යන්නේ ආතල් එකට හොඳේ.....නැතුව උබව බයිට් කරන්න නෙමෙයි.... :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ekenma machan.uba damme aththa kathawane.meke un ithin un hena porawal wage ubata baninawa.
    Unge jeewithe kochchara balu wada karala adda.comment ekakwath nodapu unuth eka part ekak kiyawala avith ubata baninawa.
    Owa ganan ganna epa machan.ithuru tikath damu.salenna epa:yes:

    ඇත්ත මචෝ.
    මන් ඒ comment දාපු කා එක්කවත් තරහක් නෑ. මොකද කවුරුත් සම්පුර්ණ කතාව දන්නෙ නැහැනේ. අනික ඒ අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
    කොහොමත් කතාවේ තව ගොඩක් දාන්න දෙයක් නැහැ. බොරු කියල කතාව දික්ගස්සන්නත් උවමනා නැහැ. ඉතින් මන් බැලුවා ඔක්කොම එකට ලියල අවසන් කොටස දාන්න කියල. දැන් මෙහෙ කඩේට delivery ඇවිත් අපි කඩේ වැඩ. ඉතින් කතාව තව ටිකක් ලියන්න තියෙනවා.
    මේකේ ප්‍රවීණ ගීත රචකයෙක් මට කිව්වා කතාව දික් කරන්න එපා කියල. ඉතින් කොටස් 24න් ඉවර කරන්න තමා බැලුවේ :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    oyage kathawath danna :yes: meka iwara unama balanna ekakuth ne ne :D

    :no::sorry: අඩෝ මේකෙ මාව දන්න උන් ඉන්නව බං උන් සමහර විට මම සේරම කතාව කීවාම කෙල්ලගෙ නම් ගම් ෆොටෝ පවා දායි මේකෙ හොයාගෙන. කෙල්ලගෙ සහ මගෙ රෙදි නෑ එහෙම උනොත් ආයෙ. ඒක එක හේතුවක්., සහ :( ඒ අතීතෙ ආයෙ මතක් වෙද්දි දුක හිතෙනව බං මට පුදුම විදියට.