Gold Medal - Asian Games

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ඔන්න cricket වල පිහිටෙන් මෙදාපාර පලවෙනි Gold Medal එක ලංකාවට හම්බඋනෝ.......................
    :D:D:D :D:D:D

    photo

    cricket නැති උනානම් කුජිතයි
    :baffled::baffled::baffled:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රමිත් රඹුක්වැල්ල හිටියේ නැත්තං දිනන හැටි බලන්න තිබුන, හුහ්... ටීම් එකේ එවුන් දන්නවා මැච් එක පැරදුනොත් මු උඩදී ප්ලේන් එකේ දොර අරිනවා කියලා, එක නිසා බයටම හොඳට සෙල්ලම් කරලා මැච් එක දිනුවා.:lol::lol::lol::rofl::rofl::rofl:

    ආපහු එනකොට ප්ලේන් එකේදී මුට චු බර නොවේවා කියල ප්‍රාර්ථනා කොරපල්ලා.
     
    Last edited:

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    රමිත රඹුක්වැල්ල හිටියේ නැත්තං දිනන හැටි බලන්න තිබුන, හුහ්... ටීම් එකේ එවුන් දන්නවා මැච් එක පැරදුනොත් මු උඩදී ප්ලේන් එකේ දොර අරිනවා කියලා, එක නිසා බයටම හොඳට සෙල්ලම් කරලා මැච් එක දිනුවා.:lol::lol::lol::rofl::rofl::rofl:

    ආපහු එනකොට ප්ලේන් එකේදී මුට චු බර නොවේවා කියල ප්‍රාර්ථනා කොරපල්ලා.

    හැක් හැක් හැක්........ :lol: :lol: :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Thirimannai, chandimalui hodata play kala.. anik ayagenam batting madi. bowling side eka niyamai.. Mona unath lankawata Gold medal labuna eka loku deyak... Jaya wewa..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රමිත් රඹුක්වැල්ල හිටියේ නැත්තං දිනන හැටි බලන්න තිබුන, හුහ්... ටීම් එකේ එවුන් දන්නවා මැච් එක පැරදුනොත් මු උඩදී ප්ලේන් එකේ දොර අරිනවා කියලා, එක නිසා බයටම හොඳට සෙල්ලම් කරලා මැච් එක දිනුවා.:lol::lol::lol::rofl::rofl::rofl:

    ආපහු එනකොට ප්ලේන් එකේදී මුට චු බර නොවේවා කියල ප්‍රාර්ථනා කොරපල්ලා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රමිත් රඹුක්වැල්ල හිටියේ නැත්තං දිනන හැටි බලන්න තිබුන, හුහ්... ටීම් එකේ එවුන් දන්නවා මැච් එක පැරදුනොත් මු උඩදී ප්ලේන් එකේ දොර අරිනවා කියලා, එක නිසා බයටම හොඳට සෙල්ලම් කරලා මැච් එක දිනුවා.:lol::lol::lol::rofl::rofl::rofl:

    ආපහු එනකොට ප්ලේන් එකේදී මුට චු බර නොවේවා කියල ප්‍රාර්ථනා කොරපල්ලා.
    :rofl::rofl::rofl:

    2-011.jpg