ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17211324 said:

    ඇත්ත: ඔය පත්තරකාරයා තම්බි, කතෝලික එවුන්ගේ වැරදි ගැන කාටුන් අඳින්නේ නෑ කියන එක. :rolleyes::rolleyes: උදා- අලුත්ගම/කුරගල/දඹුල්ල කේස්, හකීම් ලොක්කගේ වැඩ, හලාල් සීන් එක

    උපහාසයට ලක් කරනවා නම් හැමපැත්තෙම වැරදි උපහාසයට ලක් කරන්න ඕන. එහෙම බැරි නම්, එක පැත්තක වැරදි විතරක් පෙන්නන්නේ නැතුව කටයි, පු@යි වහගෙන ඉන්න ඕන.

    අවන්ත ආටිගලගෙ ජාතිය ජන්මය මොකක්ද කියන්න මම දන්නෙ නෑ:no:..මම මේ කියන්නෙ මේ චිත්‍රය දිහා බලලා.:rolleyes:
    මම පිලිගන්නවා ඔයා කියන පලවෙනි කාරනයට එකගයි:yes:...සුලු ජාතිකයන් කරන පාහර වැඩ මාධ්‍ය වලින් හෙලා දකින්නෙම නැති තරම්:angry:..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ කෙනෙක්ට තමන්ගේ ජාතියේ හරි ආගමේ හරි කෙනෙක් වැරැද්දක් කරනව නම් ඒක හෙලා දකින්න අයිතියක් නෑ කියලා සහ ඒවා හෙලා නොදැක කටයි පු@යි වහගෙන සිටිය යුතුයි කියලා..:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ කාටූන් එකේ තියෙන කතාව ඇත්ත. හාමුදුරුවරු විහින් තමන්ගෙ තත්වෙ නැති කරගත්තම මීට එහා දේවල් අහන්න වේවි.:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔහු අගතිගාමි විය යුතුයි.
    එක පක්ශයකට නැඹුරු වීම හෝ එක පක්ශයකට පෙරල පෙරලා පහර නොදිය යුතුයි...​
    මේකයි ඔතන කතාව, කවුරුවත් සුලුතරය ගැන හොයන්නෙ නෑ වගෙම ඒ උදවියගෙ වැරදිත් පේන්නෙ නැහැ. ඒ උදවිය ගැන කවුරුවත් ගනන් ගන්නෙ නෑ. හැබැයි රටේ බහුතරයක් වෙන ජනතාව වැරදි විදියට හැසිරෙනකොට ඒක ලෝකෙටම පේනව. ලොකුවට ඉස්මතුවෙනව, ඒක ඕන රටක වෙන දෙයක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කාටුන් ශිල්පියෙක් කාටුන් අදින්නේ රටේ එවෙලේ තියන තත්වෙට හෝ සිද්දියකට. එනිසා අයි මුස්ලිම් අයට අදින්නේ නැත්තේ අයි අරයට මෙයාට අදින්නේ නැත්තේ කියන්න බැහැ. සිවුර යොදාගැනීමේ ප්‍රශ්නයක් තියනවා. එතන වැරදි කියලා කියන පුළුවන්. ආටිගල මෙතන පෙන්නල තියෙන්නේ සිවුර ගැලපෙන්නේ නැති අය සිවුර දාගෙන ඉන්න එක. පදනන්ගල දම්මදේව හාමුදුරුවෝ සල්ලි වලට බන කියනකොට, රුවනවැල්ලේ සොපිත ගුරුකම් කරනකොට, උඩුවේ හාමුදුරුවෝ කැසිනෝ හොදයි කියනකොට, බොදු බල සේනාවේ ඉන්න අර හමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක සින්දු කිය කියා සිකරට් ගහ ගහ ඉන්නකොට විවේචනය කරපු නැති අය ඇයි ආටිගල විවේචනය කරන්නේ. ඔච්චරම කැක්කුම තියෙනව නම් ඇයි ඒ ගන කතාවක් වත් නැත්තේ. කරුණාකරලා බුද්දාගම අවස්ථාවාදය සදහා පාවිච්චි කරන්න එපා. අද සාසනේට ලොකුම හානිය කරන්නේ වෙන කවුරුත් නෙමයි. සිරුරට මුවාවෙලා ජඩකම් කරන අය. එක තේරුම් ගන්න. අවනත ආටිගල කියලා තියෙන්නේ එක ගැන. කොහෙවත් බුදු හැමදුරුවන්ට කාටුන් ඇදලා තියනවද?? සාසනේට වෙන්න යන දේ පෙන්වාලා මිනිස්සු අන්ධබවෙන් මුදවා ගන්න මෙහෙම් හරි අදහසක් ප්‍රකාශ කරන එක ලොකු දෙයක්.

    ගැලිලියෝ ගැලිලි පවා විවේචනය කලේ මිනිස්සු රවට්ටන පුජකයන්ව මිසක් දෙවියන්ව නෙමයි.
    යමෙක් සිවුරක් ඇන්ද පලියට ඒ තැනැත්තා බෞද්ද භික්ෂුවක් වෙන්නේ නැහැ. එක මතක තියාගන්න
    දැන් මෙලහකටත් කට්ටිය උඹව එක්ස්පෝස් කරන්න විස්තර හොයනව ඇති.:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මෙලහකටත් කට්ටිය උඹව එක්ස්පෝස් කරන්න විස්තර හොයනව ඇති.:rofl:

    මාව දන්නවා බන් හැමෝම හැංගිලා නැහැ මම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මාව දන්නවා බන් හැමෝම හැංගිලා නැහැ මම.
    ඒ වුනාට ෆොටෝශොප් සෙල්ලම් දාලා ආතල් ගන්නකොට කොහොමද:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    අවන්ත ආටිගලගෙ ජාතිය ජන්මය මොකක්ද කියන්න මම දන්නෙ නෑ:no:..මම මේ කියන්නෙ මේ චිත්‍රය දිහා බලලා.:rolleyes:
    මම පිලිගන්නවා ඔයා කියන පලවෙනි කාරනයට එකගයි:yes:...සුලු ජාතිකයන් කරන පාහර වැඩ මාධ්‍ය වලින් හෙලා දකින්නෙම නැති තරම්:angry:..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ කෙනෙක්ට තමන්ගේ ජාතියේ හරි ආගමේ හරි කෙනෙක් වැරැද්දක් කරනව නම් ඒක හෙලා දකින්න අයිතියක් නෑ කියලා සහ ඒවා හෙලා නොදැක කටයි පු@යි වහගෙන සිටිය යුතුයි කියලා..:rolleyes:

    මේකයි කතාව, උඹ මව්ලවිල චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? ෆාදර්ල චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? කුරුක්කල්ලා චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? මන්දා මමනම් දැකල නැහැ. ඒත් හාමුදුරුවො චන්දෙ ඉල්ලනව. එතන වැරැද්ද කරන්නෙ එක් පාර්ශවයක් විතරක් නිසා ඒ අයව විතරක් ඉලක්ක කරල මේවගෙ කලා නිර්මාන කරන එක සාධාරනයි.

    ඊලඟ කාරනේ ගත්තම බස් එකක වුනත් පලවෙනි සීට් එක සීට් ඒක පූජකයන් වෙනුවෙන් වෙන් කරනව. එතන ගරුවත්වය සහ ලැබිය යුතු ස්ථානය ලැබිල තියෙනව. හැබැයි ඒ උදවිය මම තමයි පොර කියල බස් ඩ්‍රයිවර්ට පයින් ගහල එලියට දාල බස් එක එලවන්න ගියොත් මොකද වෙන්නෙ. බස් එකේ මිනිස්සුත් අවධානමේ වැටෙනව. පාරෙ යන උනුත් අමාරුවෙ වැටිල එලවපු කෙනත් මැරිල යන්න පුලුවන්. සමහර විට ඔය වැඩේ කරන්න ගිහින් බස් එකේ මිනිස්සුන්ගෙන්ම ගුටි කන්නත් ඉඩ තියෙනව. ගරු කරන එක හරි හැබැයි ඒ ගරුත්වයටත් සීමාවක් තියෙනව.ඕන තැනක පූජ්‍ය පක්ෂයටත් සීමාවක් තියෙනව. ඒ සීමාව පැන්නම මේ වගෙ අවලාද මඩ අහන්න වෙන එක සාමාන්‍යයි.

    ඉතිහාසෙ හැමදාම දේශපාලකයො ජාතියයි ආගමයි පෙන්නල මිනිස්සු රවට්ටපු එක කලේ,(මහල දුන්නම මිනිස්සුත් පැනල ඇඳගන්නව:rofl:) ඒත් ලන්කාවෙ පූජකයො දේශපාලනේට අතගහන්න යනව. පලවෙනි කාරනේට වඩා මෙන්න මේ දෙවැනි කාරනේ බරපතලයි. රටේ දේශපාලනයි ආගමයි එකට එකතුවුන තැන විනාස වෙන එක විතරයි වෙන්නෙ. ඔය මුස්ලිම් රටවල් සේරටම කෙලවිලා ගිහින් තියෙන්නෙ ඔය ආගමික දේශපාලනේ නිසා, ලන්කාවත් එතනට ගියොත් වෙන්නෙ එච්චරයි. ප්‍රන්ශ විප්ලවේ කරල පල්ලියෙ තිබුන බලේ අරන් දේශපාලනේ ගොඩ නැගුවෙ මේ අටසිය ගනන්වල, ඒකට අපේ උන් මේ 2014 රට පාලනය කරන්න ආගමික නායකයො හොයනව. එකක් පැහැදිලි ලන්කාව යන්නෙ ගෝත්‍රිය මුස්ලිම් අරාබි මාවතේ මිසක් නූතන ගමන් මාර්ගයේ නෙමෙයි.මෙතනදි නම විතරයි පොඩ්ඩක් වෙනස්. අනික හම්බයො කරපු ලොකුම විනාසෙ බිස්නස් අල්ලගත්ත එක නෙමෙයි. ඒ උදවියගෙ අදහස් කාවද්දල සින්හලුන්ව බ්‍රේන්වොශ් කරපු එක ඊට වඩා ලොකු විනාසයක්. දැන් යකඩවලින් හැදුන මලකඩ වගේ ඒ වගෙ බ්‍රේන්වොශ්වුන උදවිය බුද්ධාගම රැකගන්න කතාකරනව.
    :yes:
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    තාත්තා කොච්චර බීලා කුනු හරුප කිව්වත් මම හිතුවා ඒ මගේ තාත්තා කියලා.
    මගේ තාත්තාට කවුරු හරි කෙනක් දර්ශනවාදියෝ බව පෙන්නන්න පොර ටෝක් දාද්දී තනියම දුක් වුනේ මම.
    තාත්තා කරන වැඩේ වැරදියි.මගේ හිත ඒක දන්නවා.
    ඒත් මමයි,මගේ තාත්තායි ඒ වැරැද්දෙන් මරලා අම්මාව අරන් යන්න පිටින් එන "නිවැරදි" අයට ඉඩ දෙන්න මට හිත හදාගන්න අමාරුයි.
    කොච්චර බිව්වත්,කුනු හරුප කිව්වත් මගේ තාත්තා තරම් මට වෙන කවුරුවත් ආදරේ කරන්නේ නෑ.
    මොකද එයාට විතරයි මම එයාගේ පුතා වෙන්නේ.අනිත් හැම නිවැරදි කෙනෙක්ටම මම "පිට එකෙක්"...මම ඒක දන්නවා...

    :confused::confused::no::no:
     
    මෙතන තියන තත්වේ ඇත්තම තාත්තද ? නැත්තම් ළමයා අවජාතකද කියන් එක ?
    තාත්ත කරන්න හදන්නේ අම්ම දුක් විදිනවා කියලා උබව කඩේ යවන එක.
    උබ තාත්තා මොන නැතත් ආදරෙයි කියලා හිතාගෙන අම්මගේ ලෙඩ සනීප කරගන්න බේත් ගෙන්න යනවා.
    එතින් උබත් දුවනවා තාත්ත දීපු තුන්ඩුවේ තියන බේත් ටික ගෙන්න
    උබ තකහනියේ දුවලා ගිහින් බේත් අරන් එනවා.
    එත් බෙහෙත් නෙමයි එකේ තියෙන්නේ අරක්කු තාත්තට බොන්න.
    අනික තාත්ත අම්මව හිලවුවට දීලා තමයි උබව කඩේ යවලා අරක්කු ගෙන්නාගෙන තියෙන්නේ.
    බැලින්නම් බේත් කියලා අරන් ඇවිත් තියෙන්නේ තාත්තට බොන්න අරක්ක්කු.
    තාත්තා උබව රවට්ටලා කඩේ යවලා තියෙන්නේ
    අන්තිමට අම්ම බෙහෙත් නැතුව මැරිලා යනවා.........
    අරක්කු විකුණන එකා සදාකල් වැජබෙනවා

    උබේ කතාවකට ගැලපීමක් පමණි. අපහාසයක් නොවේ
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18

    ඔබතුමා සමාවෙන්න මෙහෙම කියනවට ... පාට ටිකක් ගාල අදින හැම දෙයක්ම නිර්මාණයක් වෙන්නේ නැහැ .. අනික ඔය අදින හුගක් නිර්මාණ නිදහස් සිතකින් පාට කන්නාඩි වලින් තොරව අදින ඒවා නෙමේ .. එහෙම එකේ ඔබතුමාට කියන්න බැහැ ඒක දිහා නිදහස්ව බලන්න කියල ...මේ පහල තියෙන ජාතියේ ඒවා ඔබතුමා ගේ නිදහස් සිතට නිර්මාණ වෙන්න ඇති .. නමුත් මටනම් ඒවා තනිකරම අපහාස

    උදාහරණ ...

    funny-buddha-fredwhyte-2012.jpg

    e22883fc82fd0278f8976d9fa84ef79b.jpg

    ඔබතුමා පාට කන්නාඩි දැම්මේ නැතුවට කමක් නැහැ .. මනුසත්වයේ කණ්ණාඩිය වත් දාගන්න
    ඇයි සහෝදරයා මෙච්චර පටුවිදිහට හිතන්නේ මේවා අවන්ත ඇදපුවා නෙමේ නේ..අනික උබට පලවෙනි රුපයේ ඉන්නේ කවුද කියල කියන්න පුලුහන්ද
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේකයි කතාව, උඹ මව්ලවිල චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? ෆාදර්ල චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? කුරුක්කල්ලා චන්දෙ ඉල්ලනව දැකල තියෙනවද? මන්දා මමනම් දැකල නැහැ. ඒත් හාමුදුරුවො චන්දෙ ඉල්ලනව. එතන වැරැද්ද කරන්නෙ එක් පාර්ශවයක් විතරක් නිසා ඒ අයව විතරක් ඉලක්ක කරල මේවගෙ කලා නිර්මාන කරන එක සාධාරනයි.

    ඊලඟ කාරනේ ගත්තම බස් එකක වුනත් පලවෙනි සීට් එක සීට් ඒක පූජකයන් වෙනුවෙන් වෙන් කරනව. එතන ගරුවත්වය සහ ලැබිය යුතු ස්ථානය ලැබිල තියෙනව. හැබැයි ඒ උදවිය මම තමයි පොර කියල බස් ඩ්‍රයිවර්ට පයින් ගහල එලියට දාල බස් එක එලවන්න ගියොත් මොකද වෙන්නෙ. බස් එකේ මිනිස්සුත් අවධානමේ වැටෙනව. පාරෙ යන උනුත් අමාරුවෙ වැටිල එලවපු කෙනත් මැරිල යන්න පුලුවන්. සමහර විට ඔය වැඩේ කරන්න ගිහින් බස් එකේ මිනිස්සුන්ගෙන්ම ගුටි කන්නත් ඉඩ තියෙනව. ගරු කරන එක හරි හැබැයි ඒ ගරුත්වයටත් සීමාවක් තියෙනව.ඕන තැනක පූජ්‍ය පක්ෂයටත් සීමාවක් තියෙනව. ඒ සීමාව පැන්නම මේ වගෙ අවලාද මඩ අහන්න වෙන එක සාමාන්‍යයි.

    ඉතිහාසෙ හැමදාම දේශපාලකයො ජාතියයි ආගමයි පෙන්නල මිනිස්සු රවට්ටපු එක කලේ,(මහල දුන්නම මිනිස්සුත් පැනල ඇඳගන්නව:rofl:) ඒත් ලන්කාවෙ පූජකයො දේශපාලනේට අතගහන්න යනව. පලවෙනි කාරනේට වඩා මෙන්න මේ දෙවැනි කාරනේ බරපතලයි. රටේ දේශපාලනයි ආගමයි එකට එකතුවුන තැන විනාස වෙන එක විතරයි වෙන්නෙ. ඔය මුස්ලිම් රටවල් සේරටම කෙලවිලා ගිහින් තියෙන්නෙ ඔය ආගමික දේශපාලනේ නිසා, ලන්කාවත් එතනට ගියොත් වෙන්නෙ එච්චරයි. ප්‍රන්ශ විප්ලවේ කරල පල්ලියෙ තිබුන බලේ අරන් දේශපාලනේ ගොඩ නැගුවෙ මේ අටසිය ගනන්වල, ඒකට අපේ උන් මේ 2014 රට පාලනය කරන්න ආගමික නායකයො හොයනව. එකක් පැහැදිලි ලන්කාව යන්නෙ ගෝත්‍රිය මුස්ලිම් අරාබි මාවතේ මිසක් නූතන ගමන් මාර්ගයේ නෙමෙයි.මෙතනදි නම විතරයි පොඩ්ඩක් වෙනස්. අනික හම්බයො කරපු ලොකුම විනාසෙ බිස්නස් අල්ලගත්ත එක නෙමෙයි. ඒ උදවියගෙ අදහස් කාවද්දල සින්හලුන්ව බ්‍රේන්වොශ් කරපු එක ඊට වඩා ලොකු විනාසයක්. දැන් යකඩවලින් හැදුන මලකඩ වගේ ඒ වගෙ බ්‍රේන්වොශ්වුන උදවිය බුද්ධාගම රැකගන්න කතාකරනව.
    :yes:

    වදින්න ඕන තැන් වලට ලෙසටම වදියි.:rolleyes:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මෙතන තියන තත්වේ ඇත්තම තාත්තද ? නැත්තම් ළමයා අවජාතකද කියන් එක ?
    තාත්ත කරන්න හදන්නේ අම්ම දුක් විදිනවා කියලා උබව කඩේ යවන එක.
    උබ තාත්තා මොන නැතත් ආදරෙයි කියලා හිතාගෙන අම්මගේ ලෙඩ සනීප කරගන්න බේත් ගෙන්න යනවා.
    එතින් උබත් දුවනවා තාත්ත දීපු තුන්ඩුවේ තියන බේත් ටික ගෙන්න
    උබ තකහනියේ දුවලා ගිහින් බේත් අරන් එනවා.
    එත් බෙහෙත් නෙමයි එකේ තියෙන්නේ අරක්කු තාත්තට බොන්න.
    අනික තාත්ත අම්මව හිලවුවට දීලා තමයි උබව කඩේ යවලා අරක්කු ගෙන්නාගෙන තියෙන්නේ.
    බැලින්නම් බේත් කියලා අරන් ඇවිත් තියෙන්නේ තාත්තට බොන්න අරක්ක්කු.
    තාත්තා උබව රවට්ටලා කඩේ යවලා තියෙන්නේ
    අන්තිමට අම්ම බෙහෙත් නැතුව මැරිලා යනවා.........
    අරක්කු විකුණන එකා සදාකල් වැජබෙනවා

    උබේ කතාවකට ගැලපීමක් පමණි. අපහාසයක් නොවේ

    දන්නවා මචං..

    මම තවම ඔය තරම් සැකෙන් මේ දිහා බලන්නේ නෑ.මම දන්නේ එකම දෙයයි.ඒ මේ විදියට අපේම එවුන් අපිට ගහන්න ගන්න එකෙන් තමයි හැමදේම නැති වෙන්න පටන් ගන්නේ.
    කැලේ කපන්නේ කැලේම පොරව කියනවනේ.
    මට ඕනෑකමක් නෑ ඥාණසාරට හරි,සෝභිත හිමිට හරි කඩේ යන්න.ඒත් මේ කාටූනයේ මුහුණ නෑ.මේ කාටූනය පලවූ ඩේලි මිරර් එක බලන්නේ රටේ එක්තරා පැලැන්තියක්.ඒ පැලැන්තියට තානාපති කාර්‍යාලත් ඇතුලත්.මම මේ කියන්න හදන්නේ මේකෙන් පොදුවේ පහර දුන්නේ බුද්ධ චීවරයට කියන එක.මොකද මේකේ පේන්නේ සිවුරයි,අතේ ගහපු පච්චෙයි,තර්ජනය කරලා ඉල්ලන ඡන්දෙයි විතරයි.
    මේවා බලන බෞද්ධ නොවන මිනිස්සු ඊට පස්සේ සියලු චීවරය උසුලන්නන් දෙස බලන්නේ මේ කෝණයෙන්.කවදා හරි අපි ආගමක් ලෙස ජාතියක් ලෙස තනි වුන දවසක මේ හැම දේම කරකැවිලා එනවා.මතක තියාගනිං මචං..අපි කතා කරන සියලු ඉස්ලාමීය රටවල මීටත් එහා ගියපු පට්ට පජාත වැඩ වෙනවා.ඒත් උන් ගෙයි ගින්දර පිටට දෙන්නේ නෑ.උන්ට වරදින්නේ නැත්තේ ඒකයි.අපේ රටේ "මහත්තරු" හරිම ආසයි පොඩිවට හරි දර්ශනය දාලා අපි අනිත් එවුන්ට වඩා දෙයක් දන්න පොරවල් කියලා පෙන්නන්න.ඒ මහත්තරු දන්නේ නෑ දර්ශනේ අවසන් වෙද්දී උන්ගේ උප්පැන්නේ තියෙන ආගම,ජාතිය දෙකම ලෝකෙන් වඳ වුන එකක් වෙලා කියලා.​
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කාටුන් ශිල්පියෙක් කාටුන් අදින්නේ රටේ එවෙලේ තියන තත්වෙට හෝ සිද්දියකට. එනිසා අයි මුස්ලිම් අයට අදින්නේ නැත්තේ අයි අරයට මෙයාට අදින්නේ නැත්තේ කියන්න බැහැ. සිවුර යොදාගැනීමේ ප්‍රශ්නයක් තියනවා. එතන වැරදි කියලා කියන පුළුවන්. ආටිගල මෙතන පෙන්නල තියෙන්නේ සිවුර ගැලපෙන්නේ නැති අය සිවුර දාගෙන ඉන්න එක. පදනන්ගල දම්මදේව හාමුදුරුවෝ සල්ලි වලට බන කියනකොට, රුවනවැල්ලේ සොපිත ගුරුකම් කරනකොට, උඩුවේ හාමුදුරුවෝ කැසිනෝ හොදයි කියනකොට, බොදු බල සේනාවේ ඉන්න අර හමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක සින්දු කිය කියා සිකරට් ගහ ගහ ඉන්නකොට විවේචනය කරපු නැති අය ඇයි ආටිගල විවේචනය කරන්නේ. ඔච්චරම කැක්කුම තියෙනව නම් ඇයි ඒ ගන කතාවක් වත් නැත්තේ. කරුණාකරලා බුද්දාගම අවස්ථාවාදය සදහා පාවිච්චි කරන්න එපා. අද සාසනේට ලොකුම හානිය කරන්නේ වෙන කවුරුත් නෙමයි. සිරුරට මුවාවෙලා ජඩකම් කරන අය. එක තේරුම් ගන්න. අවනත ආටිගල කියලා තියෙන්නේ එක ගැන. කොහෙවත් බුදු හැමදුරුවන්ට කාටුන් ඇදලා තියනවද?? සාසනේට වෙන්න යන දේ පෙන්වාලා මිනිස්සු අන්ධබවෙන් මුදවා ගන්න මෙහෙම් හරි අදහසක් ප්‍රකාශ කරන එක ලොකු දෙයක්.

    ගැලිලියෝ ගැලිලි පවා විවේචනය කලේ මිනිස්සු රවට්ටන පුජකයන්ව මිසක් දෙවියන්ව නෙමයි.
    යමෙක් සිවුරක් ඇන්ද පලියට ඒ තැනැත්තා බෞද්ද භික්ෂුවක් වෙන්නේ නැහැ. එක මතක තියාගන්න

    great comment :yes::yes:

    ඒ කාලෙ හාමුදුරුවරු කලේ පාලකයා වැරදි කරනවනම් යහමගට ගැනීම මිසක් තමන් රජ වීම නෙමෙයි. ඒක තේරුම් ගන්න බෑ නේ අපේ උන්ට. දැන් ඉන්න සිවුරු දාගත්තු අය කරන්නෙ මැරකම් පෙන්නලා රජ වෙන්න හදන එක. අවංක අදහසින් ඕක කරනවනම් කමක් නෑ.හොඳටම පැහැදිලියි මේගොල්ලො බොර දි‍යේ මාළු බාන සෙට් එකක්. ඒක තමයි අවන්තගෙ කාටුන් එකෙන් අදහස් වෙන්නෙ.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    වදින්න ඕන තැන් වලට ලෙසටම වදියි.:rolleyes:

    ඒකේ තියෙන කතාව කිව්වත් නැතත් දැන් වදින්න ඕන තැන් ගොඩකට වැදිලා ඉවරයි මචං..පුලුවන් නම් ගිහින් මේක කියවලා එන්න...
    ආවට පස්සේ අපි කතා කරමු..

    http://www.elakiri.com/forum/showthread.php?t=1635252
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    great comment :yes::yes:

    ඒ කාලෙ හාමුදුරුවරු කලේ පාලකයා වැරදි කරනවනම් යහමගට ගැනීම මිසක් තමන් රජ වීම නෙමෙයි. ඒක තේරුම් ගන්න බෑ නේ අපේ උන්ට. දැන් ඉන්න සිවුරු දාගත්තු අය කරන්නෙ මැරකම් පෙන්නලා රජ වෙන්න හදන එක. අවංක අදහසින් ඕක කරනවනම් කමක් නෑ.හොඳටම පැහැදිලියි මේගොල්ලො බොර දි‍යේ මාළු බාන සෙට් එකක්. ඒක තමයි අවන්තගෙ කාටුන් එකෙන් අදහස් වෙන්නෙ.

    මේ කතා කරන්නේ ඔය කියන මාළු බාන අය ගැන නෙවෙයි මචං.කියන්න Try කලේ අපේ ආගම ජාතිය දෙක අපේ එවුන්ම විවේචනය කරන එක...

    සිරාවටම දුකයි...:(:(:(:(
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේ කතා කරන්නේ ඔය කියන මාළු බාන අය ගැන නෙවෙයි මචං.කියන්න Try කලේ අපේ ආගම ජාතිය දෙක අපේ එවුන්ම විවේචනය කරන එක...

    සිරාවටම දුකයි...:(:(:(:(

    :yes::yes::yes::yes::yes:

    lankaawe sinhalaya nathi wenne wena un nisaa nemee apema un ge moda kam nisa
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අවන්ත ආටිගලගෙ ජාතිය ජන්මය මොකක්ද කියන්න මම දන්නෙ නෑ:no:..මම මේ කියන්නෙ මේ චිත්‍රය දිහා බලලා.:rolleyes:
    මම පිලිගන්නවා ඔයා කියන පලවෙනි කාරනයට එකගයි:yes:...සුලු ජාතිකයන් කරන පාහර වැඩ මාධ්‍ය වලින් හෙලා දකින්නෙම නැති තරම්:angry:..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ කෙනෙක්ට තමන්ගේ ජාතියේ හරි ආගමේ හරි කෙනෙක් වැරැද්දක් කරනව නම් ඒක හෙලා දකින්න අයිතියක් නෑ කියලා සහ ඒවා හෙලා නොදැක කටයි පු@යි වහගෙන සිටිය යුතුයි කියලා..:rolleyes:

    1. වල්ගේ පාගගෙන තප්පුලන්න එපා බන්. උඹට හිතෙන හිතෙන දේවල් assume කරන්න ගියාම බලන් ඉන්න උන්ට පේන්නේ උඹේ temporal cortex එකේ lesion එකක් තියෙනවා කියලා :baffled::baffled:
    2. මම මොන්ටිසෝරි බබාලා නලවන්න කැමති නැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න කැමති නෑ. ඒත් උඹ මාව කෝට් කරපු නිසා සහ, උඹයි මමයි ශේප් නිසා සරල සිංහලෙන් කියන්නම්
    12.gif
    12.gif

    3. මම මේ චිත්‍රයට විරුද්ධයි කියලා කොහෙවත් කියලා නෑ. මම විරුද්ධ මුගේ ජඩ මාධ්‍ය භාවිතයට. :no::no:
    4. නිදහස් ( යටින් කාගේ පැත්ත ගත්තත් මූනිච්චාවට හරි එහෙම කියා ගන්නවා නේ මුං ) මාධ්‍යවේදියෙක් නම් තමන්ගේ මාධ්‍ය භාවිතාවත් නිදහස් වෙන්න ඕන. එක එකාට ගැති නොවෙන්න ඕන. එක පැත්තකට විතරක් පහර ගහන එකක් නොවෙන්න ඕන
    5. මේ කාටුන් කාරයා තම්බියෙක්ගේ, පාදිලියෙක්ගේ වැරදි දාලා කාටුන් අඳින්නේ බොහොම කලාතුරකින්. ඒකත් ඇපෙන් බේරෙන්න වගේ. අලුත්ගම සිද්ධියෙදි මූ ඇඳපු කාටුන් අමතක නම් පොඩ්ඩක් උගේ පේජ් එකටම ගිහින් බලන්න. දඹුල්ල පල්ලියේ සීන් එක, කුරගල සීන් එක ගැනත් බලන්න. මේ මහා මාධ්‍යවේදියා හකීම් නීති විද්‍යාලේ විභාග වංචා කරනකොට මොනවද ඇඳපු කාටුන් කියලා බලන්න :oo::oo:
    6. මේ යකා කවදාවත් හම්බයෝ "මුස්ලිම් කොන්-ග්‍රසය" කියලා අමු ජාතිවාදී පක්ශයක් අටවගෙන ජාතිවාදී විදියට හම්බ චන්ද එකතු කරන එකට කිසි වැරැද්දක් කියන්නේ නෑ. ඉලංගෛයි තමිල් අරසු කච්චි කියලා අමුම අමු ජාතිවාදී විදියට දෙමළ චන්ද ගරන එකට මොකුත් කියන්නෙත් නෑ. අසාද් සාලි, තව්හිද් ජමාද් ඌරෝ, හලාල් ජමිතුල් උලමාලාට විරුද්ධව මොකුත් කියන්නෙත් නෑ. ඇයි ඒවා වැරදි නෙවෙයිද?? ඇයි ඒවා නොපෙනෙන්න මූ පොට්ට ද?? ඒවා ගැන කාටුන් අඳින්න කොන්ද පණ නැද්ද??:no::no:
    7. හාමුදුරුවෝ දේශපාලනයට එන එක ඕකට අනුව වැරැද්දක් වෙන්න පුලුවන්. එහෙම හිතලා පොර කාටුන් අඳිනවා නම් ඒකට නිදහස තියෙනවා. ඒත් පොර අඳින කාටුන් ගැන පොර ජනතාවට වග කියන්න ඕන. මොකද මම ෆුල්ස්කැප් එකක කුරුටු ගාන චිත්‍ර වගේ නෙවෙයි ඕකගේ චිත්‍ර හැමෝම බලන නිසා. මේ මගේ පෞද්ගලික මතය : තම්බින්ට පුලුවන් නම් මුස්ලිං කොං-ග්‍රසය කියලා ජාතිවාදි විදියට චන්ද ඉල්ලන්න, දෙමලුන්ට දෙමළ ජාතික සංධානය හදන්න පුලුවන් නම්, වතු දෙමලුන්ට වතු කම්කරු කොංග්‍රසයක් හදන්න පුලුවන් නම්, කතෝලික පල්ලිවල, මොන පක්ශෙට දුන්නත් කතෝලිකයෙක්ට දෙන්න කියලා කියන්න පුලුවන් නම් බෞද්ධයන්ටත් තමන්ගේ කෙනෙක්ට චන්දේ දෙන්න, ඒ ගැන කැම්පේන් කරන්න අයිතිය තියෙනවා. එහෙම බෞද්ධ නායකයෙක් නැත්නම්, හාමුදුරුවොන්ට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නත් අයිතිය තියෙනවා. ඒක ඔච්චර පු@ උඩ දාගෙන කෑගහන්න තරම් දෙයක් නෙවෙයි :dull::dull:
    8. අර මම අංක 6 කියපු දේවල් ගැන සද්ද නැතුව ගලේ රී@ බලලා වගේ ඉන්න ගෝතයා බොදුබල සේනා එකෙන් සමුලුවක් තිබ්බම ෆෝම් වෙලා උඩ පැනගෙන කාටුන් ඇඳපු එකෙන් පොරට සහ ( පොරට බැකප්/ ෆන්ඩ්ස් දෙන උන්ට ) කොච්චර රිදිලද කියලා තේරෙනවා. උගේ නපුංසක මාධ්‍ය භාවිතාවත් පේනවා. :rolleyes::rolleyes:
    9. තමං කරන රස්සාව හරියට කරන්න බැරි නම් කටයි පු@යි වහන් අයින් වෙන්න ඕන ( මහා නිදහස් මාධ්‍යවේදියෙක් නම් ) පේන විදියට නම් පොර පොරගේ රස්සාව හරියට කරනවා. නිදහස් මාධ්‍යවේදියෙක් විදියට මවාපාගෙන හීන් නූලෙන් තමංගේ විරුද්ධ පැත්තට ගහන එක :rofl::rofl:

    Last edited: