බින්දු;17211324 said:
ඇත්ත: ඔය පත්තරකාරයා තම්බි, කතෝලික එවුන්ගේ වැරදි ගැන කාටුන් අඳින්නේ නෑ කියන එක.උදා- අලුත්ගම/කුරගල/දඹුල්ල කේස්, හකීම් ලොක්කගේ වැඩ, හලාල් සීන් එක
උපහාසයට ලක් කරනවා නම් හැමපැත්තෙම වැරදි උපහාසයට ලක් කරන්න ඕන. එහෙම බැරි නම්, එක පැත්තක වැරදි විතරක් පෙන්නන්නේ නැතුව කටයි, පු@යි වහගෙන ඉන්න ඕන.
අවන්ත ආටිගලගෙ ජාතිය ජන්මය මොකක්ද කියන්න මම දන්නෙ නෑ
..මම මේ කියන්නෙ මේ චිත්‍රය දිහා බලලා.
මම පිලිගන්නවා ඔයා කියන පලවෙනි කාරනයට එකගයි
...සුලු ජාතිකයන් කරන පාහර වැඩ මාධ්‍ය වලින් හෙලා දකින්නෙම නැති තරම්
..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ කෙනෙක්ට තමන්ගේ ජාතියේ හරි ආගමේ හරි කෙනෙක් වැරැද්දක් කරනව නම් ඒක හෙලා දකින්න අයිතියක් නෑ කියලා සහ ඒවා හෙලා නොදැක කටයි පු@යි වහගෙන සිටිය යුතුයි කියලා..








