Help mchn help.. kello karana ewnhen help ona mchn..

Mchn loku udawwak ona ban.. akuru kiywagann bari una kiyalanm kiynn epa bn..

love krla tiyena un godak inna nisa mn me ahanne.. loku hadixiyak ban.. loku udawwak ona ban..
mama p****yek kiyala hithann epa bn.. nodanuwath kama nisai ahanne..

mehemai ban scene eka.. magei kellagei randuwak unama.. (wadiuethma patan ganne eya tamai)
kawda ban iwasanna ona?? (nawenawa newei.. godak kattiya kiynne.. kolla tamai samawa gann ona kiyl.)
ekad wenn ona?? wrdatai.. nathi waradatai.. kollad samawa gann ona?? eki kiyana hamadema ahn indl.. patalenne nathuw indala.. kollad prashe berann ona??

nattan.. kella kiyana hamadekatama anith pattat kiyla.. (sadarana dewal.. wrda eyagenm.. eth mata baninawanm.. e wage awasthawakadi..) yatath novi.. samawa ganne nathuw.. waliya digatama adan yana ekd wenn ona??
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Dennata denna therum aran inna epai issellama.
Ohoma uba hamadama iwasanna giyoth kella ithin hamadama uba gona wage samawagannakal balan idi.nokarapu waradi walata mona magulatada bn ammagen thaththagen unath samawa ganne.mamanam ehemai.:yes:
Eki hamadama leda danawanm ithin onna oya magula atha arala wena ekak karaganin ban.kellek kollatath kollek kellatath respect karanna one.nathnam ethana love ekak thiyenne na.:yes:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Podi athuru kathawak dannam.
Kello unge date wena scene eka kollata qwata passe unta hena amma hadenawa.eta passe ithin hari prashna unta.loke nathi amaru hadenawa eta passe.puluwannam date gana ahanne nathuwa idapn.eki qwoth a gana wadiya ganan nogena idapan.wenna thiyena awul godak maga araganna puluwan ehema kaloth.
rofl8yi.png
 
Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මාර කෙල්ලෙක්නේ බන්. ඒකී කරන වැරදි වලටත් උබද සමාව ගන්ඩ ඕන? කවුද කියන්නේ කොල්ල තමයි හැමදේටම සමාව ගන්න ඕන කියල? ඇයි නොකරපු වැරදි වලට සමාව ගන්නේ? උබ වැරද්දක් කලොත් විතරක් උබ සමාව ගනින්. මුල් කාලේ කොහොමත් කෙල්ලන්ගේ ගෑස් වැඩියි. ඕවා කාලෙත් එක්ක හරි යනවා. කොහොමත් ගෑණුන්ගේ සමහර ගති එක්ක ඉවසීම කියන දේ අපේ පැත්තෙන් හුගක් තියෙන්න ඕනා. ඒත් නොකරපු වැරදි වලට සමාව ගන්ඩ ඕන කියල දෙයක් නම් නැහැ. ඒ වගේම තමා, අපි කෙල්ලට ඇහුන්කන් දෙන්න ඕනා. ඒත් කෙල්ල කියන හැමදේම පිළිගන්ඩ ඕනා කියල දෙයකුත් නැහැ.

    උබ කෙල්ලට යටත් වෙලා ජීවත් වෙන්ඩවත්, කෙල්ල උබට යටත් වෙලා ජීවත් වෙන්ඩවත් අවශ්‍ය නැහැ. නම්‍යශීලිත්වය කියන දේ දෙන්නගෙම පැත්තෙන් තියෙන්න ඕන. කෙල්ල උබත් එක්ක බොරුවට පැටලෙන්ඩ එනකොට උබ ඒකීව ගණන් ගන් නැතිව උබේ තත්වෙ තියන් ඉදපන්. එතකොට ඒකිම උබ පස්සෙන් එයි. ඕනාවට වඩා කෙල්ල ඉස්සර නැමෙනඩ යනකොට උන්ගේ ගෑස්‌ වැඩියි.

    උබ කෙල්ලත් එක්ක නිතරම අනාගතේ ගැන කතා කරපන්, ඒ කියන්නේ කවදහරි උබලටම කියල ගෙයක් දොරක් හදා ගන්න හැටි, පොඩි වාහන කට්ටක් ගන්න හැටි, උබල දෙන්න බැදලා පොඩි පැටවූ ටිකක් හදාගන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන හැටි. අන්න ඒ වගේ කතා කරපන්. කෙල්ලට එහෙමවත් කතා කරන්ඩ ඕනකමක් නැත්තම් ඕක අතැරලා දාල වෙන කෙල්ලෙක් හොයා ගනින්. අනාගතේ ගැන අරමුණක් නැති, උබට ඒ වෙනුවෙන් වචනෙකින්වත් හයියක් වෙන්නැති කෙල්ලෙක් එක්ක කොහොමද බන් ජීවත් වෙන්නේ?

    සම්බන්දයක් ගොඩ නැගෙන්නේ කෙල්ල උබට හා කියපු දවසේ නෙමෙයි මචන්. ඒක සිද්ද වෙන්නේ කාලෙත් එක්ක එකිනෙකා අතර ඇති වෙන අවබෝදය මත. ඒක හින්ද කාලෙට ඉඩ දීල බලපන්. කාලෙත් එක්ක තමා සම්බන්දයක් ගොඩ නැගෙන්නේ.

    උබ දැම්මම ගෑනිව හදා ගනින්. නැත්තම් උබට බැන්දට පස්සේ ටොමියෙක් වගේ තමා ඉන්ඩ වෙන්නේ. :P:P:P
     
    Last edited:

    Machan me kiypu dewal ela mchan.. good advice mchn.. thanx mchn..
    mn anagathe ehema katha karanakota eyath mara kamatten ewa katha kranawa.. e gana awlak na bn..
    mata therenw bn.. thanx ban,, apahunm mn krpu waradi walata arenna wena ewatanm samawa gannem na.. mage thathwe man thiyn innawa.. thanx.. :D:D:D:D:D:D
     
    Podi athuru kathawak dannam.
    Kello unge date wena scene eka kollata qwata passe unta hena amma hadenawa.eta passe ithin hari prashna unta.loke nathi amaru hadenawa eta passe.puluwannam date gana ahanne nathuwa idapn.eki qwoth a gana wadiya ganan nogena idapan.wenna thiyena awul godak maga araganna puluwan ehema kaloth.
    rofl8yi.png

    man owa ahanne na.. eth mehemath scene ekak tyenw.. kelinma kiynne na ne.. bada ridenw kiyalane patan ganne..
    eka gana ahenne na wage hitiyoth kiynne... MAGE LEDA GANAWATH HOYANNE NA.. anan manan..
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    Machan me kiypu dewal ela mchan.. good advice mchn.. thanx mchn..
    mn anagathe ehema katha karanakota eyath mara kamatten ewa katha kranawa.. e gana awlak na bn..
    mata therenw bn.. thanx ban,, apahunm mn krpu waradi walata arenna wena ewatanm samawa gannem na.. mage thathwe man thiyn innawa.. thanx.. :D:D:D:D:D:D

    මගේ වචන වලින් උබට හොදක් සිද්ද උනා නම් ඒක මට සතුටක් මචන්.

    උබ අනාගතේ ගැන කතා කරනකොට කෙල්ල ආසාවෙන් අහන් ඉන්නවනම්ම, ඒ කියන්නේ කෙල්ලට ඒ වගේ සිහින, බලාපොරොත්තු තියනවා කියන එක. ඒ කියන්නේ කෙල්ල සම්බන්දය තුල හොද තැනක ඉන්නවා කියන එක.

    අනාගතේ ගොඩ නගනවා කියල ඔය ගෙවල් දොරවල් හදන ඒවා වාහන ගන්න ඒවා අවුරුද්දකින් දෙකකින් කරන්ඩ පුළුවන් දේවල් නෙමේ. ඕව කෙරෙනකොට සමහරවිට උබලට ළමයිනුත් හම්බෙලා ඉදියි. ඒවාට කොච්චර කල් යනවද කියන එක රදා පවතින්නේ උබේ උත්සාහය මත. ඒ වගේ දීර්ග කාලීන අරමුණු වෙනුවෙන් වැඩ කරන අතරේ, බදින්න කලින් යම් ස්ථාවරත්වයක් හදාගන්න ඕනා කියන අරමුණේ වැඩ කරපන්. ඒ කියන්නේ බැන්දට පස්සේ දෙන්නට ජීවත් වෙන්ඩ යම් ආර්ථික මට්ටමක් හද ගන්න එක වගේ ඒවා. ඔය දේවල් කෙල්ලට තේරුම් කරලා දීපන්. නැත්තම් කෙල්ල හැම දෙයක්ම එක සැරේ බලාපොරොත්තු වෙයි. බුද්ධිමත් කෙල්ලෙක් නම් ඕව තේරුම් ගන්නවා. ඔය අතරේ කෙල්ලගේ ඔලුවට දාපන් උබ ඒ අනාගතේ ගොඩ නගනකොට එයාගේ එක වචනයක් පවා උබට හයියක් වෙනවා කියන එක. එතකොට කෙල්ලගේ හිතටත් ලොකු හැගීමක් එනවා.

    අන්න එහෙම ප්‍රයෝගිකව හිතල වැඩ කරපන්. උබ එහෙම වැඩ කරනකොට කෙල්ලත් නිකන්ම හැදෙයි. එහෙම නැතුව කෙල්ල උබත් එක්ක රණ්ඩු වේවි පිස්සු නටන නටන සැරේට උබත් පිස්සු නටන්ඩ ගියොත් කිසි දෙයක් කෙරෙන් නැහැ.

    man owa ahanne na.. eth mehemath scene ekak tyenw.. kelinma kiynne na ne.. bada ridenw kiyalane patan ganne..
    eka gana ahenne na wage hitiyoth kiynne... MAGE LEDA GANAWATH HOYANNE NA.. anan manan..

    ඇයි උබට ඒවා දැනගන්ඩ ඕන නැද්ද? උබේ කෙල්ලගේ පෞද්ගලික දේවල් ගැන උබ හොයන් නැතුව පිට උන්ද හොයන්න ඕන? වෙන උන් කෙල්ලට ඔය දවස් වලට ඕන කරන ඒවා අරගනත් දෙනවා (දන්නෝ දනිති). එතකොට කෙල්ලටත් යම් හැගීමක් එනවා. කෙල්ලෝ ඕවා කෙලින් කියන්නෑ බන්. උබ දැන ගන්ඩ ඕන ඒවා. ආදරය තුල රාගයත් තියනවා මචන්. රාගය කියන්නේ කෙල්ලගේ රෙද්ද උස්සන එක නෙමේ. ඒවාට කාලයක් එනවා. එතකන් හදිස්සි නොවී ඉදපන්. නමුත් හිතන්න යම් යම් දේවල් තියනවා මචන්. එතකොට තමයි සමීපත්වය කියන දේ වර්දනය වෙන්නේ. උබ කෙල්ල ගැන සැලකිලිමත් වෙන තරමට තමා කෙල්ලත් උබ ගැන සැලකිලිමත් වෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැහිගෙන ලව් කරන්න එපා බන්. අන්තිමට දුක විතරයි. අනික එකී කරන හැමදේම හරි කියන්නත් එපා. උබ අතපල්ලෙන් වැටිලා නැහැනේ. අනික ඕනිවට වඩා හිතන්න යන්නත් එපා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kella weradi karala ubata baninawanan pukata ekak gahala elawapan,kella onawata wada ube weradi kiyanawanan e welawata reply karan nethuwa idapan,eth nawattanne nattan wena ekek hoyaganin kiyala phone eka tiyapan passen nahinna yanne nethuwa....

    kella sadarana hethuwakata randu karanawanan explain karala dipan.poddak nalawapan,present ekak wage dunnama oya randu ivarai.
    koctahara kivath ube weradima hoyana ekak nan pukata hoda pyn parak gahala elawapan.
     
    ඇයි උබට ඒවා දැනගන්ඩ ඕන නැද්ද? උබේ කෙල්ලගේ පෞද්ගලික දේවල් ගැන උබ හොයන් නැතුව පිට උන්ද හොයන්න ඕන? වෙන උන් කෙල්ලට ඔය දවස් වලට ඕන කරන ඒවා අරගනත් දෙනවා (දන්නෝ දනිති). එතකොට කෙල්ලටත් යම් හැගීමක් එනවා. කෙල්ලෝ ඕවා කෙලින් කියන්නෑ බන්. උබ දැන ගන්ඩ ඕන ඒවා. ආදරය තුල රාගයත් තියනවා මචන්. රාගය කියන්නේ කෙල්ලගේ රෙද්ද උස්සන එක නෙමේ. ඒවාට කාලයක් එනවා. එතකන් හදිස්සි නොවී ඉදපන්. නමුත් හිතන්න යම් යම් දේවල් තියනවා මචන්. එතකොට තමයි සමීපත්වය කියන දේ වර්දනය වෙන්නේ. උබ කෙල්ල ගැන සැලකිලිමත් වෙන තරමට තමා කෙල්ලත් උබ ගැන සැලකිලිමත් වෙන්නේ.

    Dana ganna ona nathuwa newei ban.. eka parata ahannath lajjaine ban mulinma.. ara wage leda qwama itin kathawa ahagannawa..