දිවය ලෝක 6ක් සහ අපාය 4ක් ඇති බව බුදු දහමේ මම අහල තියනවා..එතකොට අපි ඉන්න මනුෂ්‍ය ලෝකයත් එක්ක ඔක්කොම 11ක් වෙන්න ඕනනේ.. ඕක ගැන දවසක් හොයද්දි වීඩියෝ එකක් හම්බුනා.. හැබැයි ගොඩ වෙද්දු නෙමෙයි ලෝකේ ඉන්න දක්ෂම පොරක් තමයි මේ සිද්ධිය කියන්නේ..
බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න.. තෙරුන් ගන්න බැරි අය්යල වෙනුවෙන් යතා අවබෝධය පහල වේවා!!
බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න.. තෙරුන් ගන්න බැරි අය්යල වෙනුවෙන් යතා අවබෝධය පහල වේවා!!