හය _හතර...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දිවය ලෝක 6ක් සහ අපාය 4ක් ඇති බව බුදු දහමේ මම අහල තියනවා..එතකොට අපි ඉන්න මනුෂ්‍ය ලෝකයත් එක්ක ඔක්කොම 11ක් වෙන්න ඕනනේ.. ඕක ගැන දවසක් හොයද්දි වීඩියෝ එකක් හම්බුනා.. හැබැයි ගොඩ වෙද්දු නෙමෙයි ලෝකේ ඉන්න දක්ෂම පොරක් තමයි මේ සිද්ධිය කියන්නේ..
    බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න.. තෙරුන් ගන්න බැරි අය්යල වෙනුවෙන් යතා අවබෝධය පහල වේවා!!


     

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    බුදු දහම අනුව ලෝකය හෑදිලා තියෙන්නෙ තල 31 කින්. දිව්ය 6, අපාය 4, බ්‍රහ්ම 16, අමනුශ්ය 4, මිනිස් 1
    universe is made up of 31 plains
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බුදු දහම අනුව ලෝකය හෑදිලා තියෙන්නෙ තල 31 කින්. දිව්ය 6, අපාය 4, බ්‍රහ්ම 16, අමනුශ්ය 4, මිනිස් 1
    universe is made up of 31 plains

    at least this proves there are more dimensions...
    and they will say there are more than 11 in near future...
     
    Last edited: