Static IP Update එක ඇයි බන් අපිට තාම නැත්තේ
![]()

Static IP Update එක ඇයි බන් අපිට තාම නැත්තේ
![]()

එක නම් අහෝ දුකක් තමා බන්..
Static IP
http://www.windowsphone.com/en-us/store/app/static-ip/579706af-8d22-4d0c-9222-585072ad2aab
Wake PC Up
http://www.windowsphone.com/en-us/store/app/wake-pc-up/4d7331c7-2c4f-4b9c-9e7c-937804b6a126
TS3 Admin Panel
http://www.windowsphone.com/en-us/store/app/ts3-admin-panel/0dc134ed-bf36-43c2-94b1-cfe470359e84
මෙන්න මේ 3න් වත් try කරලා බැලුව නම්


එකක නං සල්ලි ඉල්ලුවා. අනිත් ඒවා නං නිකං නේද සහෝ..![]()
බොහොම ස්තූතියි
ඉස්සරහට මේවා හදයි නේ...![]()

බින්දු;17213018 said:කෝ කෙවින් බුවා![]()
මචන් ලුමියා quad-core models ලංකාවේ තවම නෑ නේද??මම හෙව්වට තවම හම්බුනේ නෑ. 930 එක නම් ඉක්මන් එකේ ඇඩ් එකක් තිබුනා. අස්ප ගනන්
![]()
ඇයි බන් quad core ඒවා ගොඩක් තියෙනවා නේ මචං..
අලුතින් ම එන Lumia 730, 735, 830
ඊට පස්සේ ඔය Lumia 1520, 930
ඊට පස්සේ ඔය Lumia 630, 635, 530
මේ ඔක්කොම quad core තමා මචං..
ඔව් මචං 930 එක නම් අස්ප ගණන් තමා මචෝ.. එත් lumia 530 වගේ ඉදන් බලපන් මචං

530, 630,635 එපා. 1520 හිතට හරි නෑ. 930 ගණන් වැඩියි. 
830 නම් එල. 
කෝ ලංකාවේ නෑ නේ බන් හොයාගන්න 
730, 735ත් නෑ 

Z2 එක ගැන උඹලා මොකද හිතන්නේ...
ලුමියා 1520 එක ගැන මොකද හිතන්නේ..
මේ දෙකෙන් කෝකද හොද![]()
බින්දු;17213142 said:530, 630,635 එපා. 1520 හිතට හරි නෑ. 930 ගණන් වැඩියි.
830 නම් එල.
කෝ ලංකාවේ නෑ නේ බන් හොයාගන්න
730, 735ත් නෑ
![]()
අපෝ උබ micromax එකත් ගත්තත් SONY නම් ගන්න එපා මේ දවස් වල. උන්ගේ software අවුල්.
1520 නම් සුපිරි. එත් කෝ අපිට කාසි
Lumia 830, 730, 735 එන්න තව සති දෙකක් විතර යයි මචං.

ඔය ෆෝන් 3 මෙහෙට එනකොට ප්‍රයිසස් කොයි වගේ වෙයිද මචෝ??බින්දු;17213385 said:එහෙනම් ඉවසගෙන ඉන්නවා. මම ඩුබායි ගිය එකෙක්ටත් කිව්වා ප්‍රයිසස් බලලා මට කියපන් කියලාඔය ෆෝන් 3 මෙහෙට එනකොට ප්‍රයිසස් කොයි වගේ වෙයිද මචෝ??
1520 තව ටිකක් පොඩි වුනා නම් බඩුම තමයි ඒ පොල් සයිස් ෆෝන් එක සාක්කුවේ දාගෙන හදිසියට කුරුම්බා ගහකට වත් ගොඩ වෙන්න බෑ නේ![]()

අපෝ උබ micromax එකත් ගත්තත් SONY නම් ගන්න එපා මේ දවස් වල. උන්ගේ software අවුල්.
1520 නම් සුපිරි. එත් කෝ අපිට කාසි

price නම් ඉතින් මචං lumia 730, 735 වගේ නම් 35 ක් වගේ වෙයි මචං.. Lumia 830 එක නම් 55 - 60ක් අතර වගේ වෙයි මචං..
එහෙම කියන්න එපා බන්.. Lumia 1520 එක මරු භාණ්ඩේ.. උබට ලොකු වැඩි නම් මට අරන් දීපන්කො මචං

GF වත් වුනා නම් 






උබල Find My Phone Facility එක පාවිච්චි කරලා බැලුවද?
මම ට්‍රයි කරලා බැලුවා.. බඩු වැඩ.. ෆෝන් එක ලොක් කරන්න සහ රින් කරන්න පුලුවන් ගේමක් නැතුව
මැප් එකේ ලොකේශන් එක පෙන්නන්නේ නෑ DP එක නිසා
මගේ නම් පෙන්නනවා මචං location එක. ඇයි බන් cyan ඇවිත් නේ තියෙන්නේ.. මමත් තාමත් DP තමා මචං. එක අයින් කලේ නැහැ



