කතරගම දෙවියෝ ගැන අදහසක්..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    කතරගම දෙවියෝ ගැන අදහසක්..

    1b.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    බෞද්ධයෝ විදියට අපි කතරගම දෙවියන් ඇතුළු ඔය දෙවිවරු පිලිබදව ඇදහිය යුතුද?.එම දෙවියන්ගෙන් අපට උපකාරයක් තිබේද?මට මේ ගැන ලොකු විවරණයක් ඕනේ..
    ඒ පිලිබදව ඔබ දන්නා විස්තර මෙහි සදහන් කරන්න.
    ලොකු උදව්වක් වෙයි බෞද්ධයන්ට දෙවියන් පිලිබදව නිවැරදිව දැනගන්න..

    මට මේ ගැටලුව ආවේ කරුණු දෙකක ගැටුමක් නිසා..

    01.සෝම හාමුදුරුවන්ගේ බනකදී මට මතකයි සෝම හාමුදුරුවෝ කතරගම දෙවියන්ට හොදටම බනිනවා..එකේ කිසිම පලයක් නෑ කියනවා.
    02.මම බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක් අද කියවනකොට එකේ සදහන් වෙනවා කතරම දෙවියන්ව ආනන්ද හාමුදුරුවෝ ඇත්තටම දැකල තියනවා.කතරගම දෙවියන්ගෙන් මිනිස්සුන්ට පිහිට තියනව කියලා..

    මේ දෙනමම සුවිශේෂී හිමි නමවල්..බුද්ධාගම රැකගන්න කටයුතු කල අය.නමුත් දෙවියන් සම්බන්දව දරන මතය දෙකක්..!!මට දැනගන්න ඕනේ මේකේ ඇත්තම සත්‍ය..දන්නා අයෙක් කියලා දෙන්න..
     
    • Like
    Reactions: kkr

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
    හොදටම බනිනවා..

    එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්

    මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය
     
    • Like
    Reactions: akila12345

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
    හොදටම බනිනවා..

    එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්

    මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: akila12345

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
    හොදටම බනිනවා..

    එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්

    මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය

    මාත් එහෙමමයි බන්.මේකේ තියන ඇත්ත නැත්ත ගැන හොයාගන්න ඕනේ මට..
     
    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    1b.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    01.සෝම හාමුදුරුවන්ගේ බනකදී මට මතකයි සෝම හාමුදුරුවෝ කතරගම දෙවියන්ට හොදටම බනිනවා..එකේ කිසිම පලයක් නෑ කියනවා.
    ..
    කතරගම දෙවියන්ට බැනපු සෝම හිමිට එකට දඩුවම් දෙවියන් දුන්නා නේද?පෘතග්න හිමිවරු දෙවියන්ට වැඳිය යුතුයි.සිවුරක් පැලඳිව පමනින් දෙවියන්ට වඩා උසස් වෙන්නේ නැතිය.:D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
    හොදටම බනිනවා..

    එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්

    මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය

    :yes::yes::yes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    කතරගම දෙවියන්ට බැනපු සෝම හිමිට එකට දඩුවම් දෙවියන් දුන්නා නේද?පෘතග්න හිමිවරු දෙවියන්ට වැඳිය යුතුයි.සිවුරක් පැලඳිව පමනින් දෙවියන්ට වඩා උසස් වෙන්නේ නැතිය.:D

    සෝම හාමුදුරුවෝ කියන්නේ බුදු දහමේ දෙවිවරු කියන්නේ මේ දෙවිවරුන්ට නෙමෙයි කියලා..
    කොහොමත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන දේවල මොකක් හරි අත්තක් තියන්න ඕනි කියලත් හිතෙනවා.මොකද ඒ හාමුදුරුවෝ ගොඩක් හිත දියුණු කරපු හිමි නමක්..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කතරගම දෙවියන්ට බැනපු සෝම හිමිට එකට දඩුවම් දෙවියන් දුන්නා නේද?පෘතග්න හිමිවරු දෙවියන්ට වැඳිය යුතුයි.සිවුරක් පැලඳිව පමනින් දෙවියන්ට වඩා උසස් වෙන්නේ නැතිය.:D
    moda katha kiyanna epa bn dewiwaru kiyanne kauda kiyala budu hamuduruwo pahadiliwama kiyala thiyenawa.. ithin apahu tawa mona kathada..ai oya wage anda wishwasa wala inne.. dewiyo adahanne demala minissu,buddhist ayata dewiyan adahanawata wada piwithuru darmayak thiyenawa rakinna,oya katharagama yanawata wada narakada dalada hamuduruwo gawata hari anuradhapure hari gihin barayak unoth
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මාත් එහෙමමයි බන්.මේකේ තියන ඇත්ත නැත්ත ගැන හොයාගන්න ඕනේ මට..
    mekane bn dewiwaru kiyanne kauda kiyala budu hamuduruwo pahadiliwama kiyala thiyenawa.. ithin apahu tawa mona kathada..ai oya wage anda wishwasa wala inne.. dewiyo adahanne demala minissu,buddhist ayata dewiyan adahanawata wada piwithuru darmayak thiyenawa rakinna,oya katharagama yanawata wada narakada dalada hamuduruwo gawata hari anuradhapure hari gihin barayak unoth
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපේ ගෙදර බන් මොකක් හරි බර වෙන්න අනුරපුරේ කතරගම දෙකේම යනවා බන්.ඇත්තටම ගත්තොත් තේරුමක් නැතුව බන් මේ හැමෝම යන්නේ..කාගෙන් හරි ඇහුවොත් යන්නේ ඇයි කියල.එක්කෙනේක්ටවත් උත්තර දෙන්න බැරි වෙයි.මට දැනගන්න ඕනේ ඇත්තටම කතරගම දෙවියෝ ඇතුළු දෙවියන්ගේ සතයක් තියනවද?? නැත්තම් එක මිත්‍යාවක්ද කියලා??
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අපේ ගෙදර බන් මොකක් හරි බර වෙන්න අනුරපුරේ කතරගම දෙකේම යනවා බන්.ඇත්තටම ගත්තොත් තේරුමක් නැතුව බන් මේ හැමෝම යන්නේ..කාගෙන් හරි ඇහුවොත් යන්නේ ඇයි කියල.එක්කෙනේක්ටවත් උත්තර දෙන්න බැරි වෙයි.මට දැනගන්න ඕනේ ඇත්තටම කතරගම දෙවියෝ ඇතුළු දෙවියන්ගේ සතයක් තියනවද?? නැත්තම් එක මිත්‍යාවක්ද කියලා??
    thiyenna puluwanda nathida eka nemei macho aula... mama eka gana wada karanne na,aththatama man asa naha katharagama yanna ape gedara aya ekkan giyath etawada man asai anuradhapura,somawathiya,dalada maligawa wage than walata yanna

    aththa boruwa mokak unath budu hamuduruwo apita kiyala thiyenawane deviyo gana api e widiyata ape agamata anuwa weda kala nam thama hoda,deviyo passe yanne nathuwa :yes::yes::yes:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    deviyan innawa .namuth deviyan oya kiyana tharam minissunta udau karanne namuth paspaw walin thora minihek yamkisi karadarekawetunoth samahara wita udau karannath puluwan.kese namuth api udau balaporoth thuwen thorawa dewiyan wiswasa karanawanam ho pin denawanam yamkisi karadareka wetuna welawaka pihita wei kiya lathama mata hithenne
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ ගෙදර බන් මොකක් හරි බර වෙන්න අනුරපුරේ කතරගම දෙකේම යනවා බන්.ඇත්තටම ගත්තොත් තේරුමක් නැතුව බන් මේ හැමෝම යන්නේ..කාගෙන් හරි ඇහුවොත් යන්නේ ඇයි කියල.එක්කෙනේක්ටවත් උත්තර දෙන්න බැරි වෙයි.මට දැනගන්න ඕනේ ඇත්තටම කතරගම දෙවියෝ ඇතුළු දෙවියන්ගේ සතයක් තියනවද?? නැත්තම් එක මිත්‍යාවක්ද කියලා??
    මට නම් හිතෙන්නේ මිත්‍යාවක් උනත් මිනිස්සු කතරගම වන්දනා කරන්නේ බැති බර සිතින්නේ බන්
    ඒකත් ලොකු දෙයක්නේ
    අනික කතරගම ගියහම සමහර අයට මුදුම ආත්මශක්තියක් ලැබෙනවා අලුතෙන් වැඩක් පටන්ගන්න
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    deviyan innawa .namuth deviyan oya kiyana tharam minissunta udau karanne namuth paspaw walin thora minihek yamkisi karadarekawetunoth samahara wita udau karannath puluwan.kese namuth api udau balaporoth thuwen thorawa dewiyan wiswasa karanawanam ho pin denawanam yamkisi karadareka wetuna welawaka pihita wei kiya lathama mata hithenne
    :D
    මෙන්න මේ කතාවේ නම් ගන්න දෙයක් හිතන්න දෙයක් තියනවා
     
    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    දෙවිවරු සිටිත්.අල්ලා සහ ක්‍රිස්තියන් ආගම් යුදෙව් ආගම් වල ඉන්න දෙවිවරු නැත.ඒවා බොරු.නමුත් ආධ්‍යත්මික බලයක් සහිත ජීවීන් සිටිත්.ඔවුන් විශ්ව තරනය කරන විශාල ශක්තීන් ඇති අය වේ.පොලවේදි ඇතම් විට මානවයන් ලෙස පෙනී සිටින අතර බොහො වෙලාවට කුඩා සුදු එලියක් ලෙස හෝ සුදු මීදුමක් සුදු වලාවක් ලෙස සිටී
     
    Sep 27, 2014
    152
    33
    0
    මෙහෙමයි ඔය දෙවිවරු විදිහට පිදුම් ලබන්නේ යම් ග්‍රාමයක පදිංචිව සිට මිනිස්සුන්ට බෙහෙවින්ම උපකාරකොට හොඳ නම දිනාගෙන සිටින අයෙක් මරණින් පසු දේවත්වයට පත්වන්නේ යයි ගම්වැසියන් විශ්වාශ කර ඔහුට පුද පුජා සිදු කර තමන්ට අවශ්‍ය දේ ඉල්ලීමයි. පසුව මේවා ගමින් ගමට පැතිරිලා අහල පහල ගම්වල අයත් පුද සත්කාර කරනවා. ඊට පස්සේ ඕක රට වටේම ව්‍යප්ත වෙනවා. ඔය විදිහට තමයි දෙවිවරු ඇති වෙන්නේ.

    දෙවිවරු ලෝකේ නැහැ. එක නිසා ඔය වගේ දේවල් වලට මනස විකාර කරගන්න නැතුව ඉන්න එක හොදයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දදර්මය විශ්වාශ කරන්න ...
    එට වඩා සතයක් නැහැ බන්

    අපිට කතරගම දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක වැඩක් නැහැ.
    අනික කතරගම දෙවියෝ ඉන්නවනම් අරුට දේවාලේ ඉඩම් වලටයි පින් කැටෙටයි විදින්න දෙයිද
    පාතාලේ උන් මන්කොල්ලා කන්න රොබරියක් දෙන්න කලින් කතරගම යනවා
    දීලා ඔප්පු කරන කතරගම යනවලු
    ඔයවෙගේ ඒවාට සපෝට් කරන දෙවි කෙනෙක්ට උනත් වදින්න ඕනිද???
    එහෙනම් සාතන් ට වදින්නත් පුළුවන්නේ
    හිනා යන කාරනාව තමයි අල්ලාට බැන බැන
    කතරගම දෙවියෝ පස්සේ දුවන එක

    මිනිස්සු හොයන්නේ උදව් විතරයි පිහිට විතරයි
    තමගේ යුතුකම ගැන හිතන්නේ නැහැ.

    මිනිස්සු භක්තියෙන් අදහන දෙකට හිනාවෙන්න නරකයි තමයි.
    එත් මිනිස්සු භක්තියෙන් අදහලා බලාපොරොත්තුවෙන්නේ වැරදි දේනම්
    විහිළුවක් නේ.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    අපේ මිනිස්සු වරද ගත්ත තැනක් මචන් ඕක..

    කතරගම විෂ්ණු පත්තිනි වගේ ගොඩක් දෙවිවරු ලංකාවේ ඇදහීම් වලට අවේ ඉන්දීය සම්භවය නිසා.

    අනික නිකමට හිතල බලපන් දෙවි කෙනෙක් ගේ අතේ අවි යුධ තියාගෙන කපපු බෙලි තියාගෙන කොහොමද බන් දෙවි වරු වෙන්නේ? එහෙනම් ඔක්කොටම කලින් ගිහින් ISIS එකේ නායකයට වන්දපල්ලා.

    උදාහරණයක් දේනම් මචං.

    ගහට නැගල පොල් කඩන්න කම්මැලි මිනිහෙක් දේවාලෙකට ගිහින් පුජාවක් තියනවා අනේ දෙවියනේ මට පොල් ගෙඩියක් වට්ටලා දෙන්න කියල. පලවෙනි දවසේ වෙන්නේ නෑ එත් විශ්වාසයෙන් ඔහොම දෙවැනි දවසෙත් කරනවා.

    ඉතින් කරුමෙට අර පොල් ගැහෙ වේලිච්ච ගෙඩියක් මිනිහ ගෙදර යනකොට බිම වැටිලා තියෙනව. මිනිහ හිතනවා ඉතින් අනේ දෙඉයෝ තමා දුන්නේ කියල.

    ඉතින් අනිත් යටත් කියනව. ඔහොම ඉතින් ඉඳල හිටලා ඔහොම දේවල් වෙනකොට මිනිස්සුන්ට විශ්වාසය ඇති වෙනවා. තමන් පැතු දේ නොවෙනකොට දේවාලේ දේව ගතිගෙන් ඇහුවම කියන්නේ ඔය අකැප දෙයක් කරන්න ඇති එකයි දෙයියෝ බැලුවේ නැත්තේ කියල. ඉතින් මෝඩ මිනිස්සු ඕක විශ්වාස කරනවා.

    සෝම හාමුදුරුවන්ට දඬුවම් දුන්නේ දෙවියෝ නෙවෙයි මචං. දෙවියෝ පස්සේ ගිය ලලත් කොතලාවලය. එකට තමා දැන් ඕක විඳවන්නේ.

    දෙවි වරු ඉන්නවා මචං. හොඳ විදිහට ඉඳල මිනිස්සුන්ට හොඳ දේවල් කරලා බන භාවනාදිය කරල ඒ තත්වෙට ආපු අය. සමහර අවස්ථා වල එම දෙවි වරු හොඳින් ඉන්න අයට උදව් කරන්න පුළුවන්. එත් පතන පතන දේ දෙන එකක්නම් නෑ. අනතුරක් වෙන්න යන අවස්ථාවක වගේ උදව්වට එන්නපුලුඅන්.

    තේරුමක් නැතුව සල්ලි වියදම් කරගෙන පුජ වට්ටි උස්සන් යන්න එපා මචං. උබලට එකෙන් කිසි දෙයක් ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙනවානම් ලංකාවේ o/l a/l රිසල්ට් මිට වැඩ හා පහළොස් ගුණයක් වැඩි වෙන්න ඕනේ.

    උබල පාඩමක් කලේ නැත්තන් දෙවියෝ ඇවිත් උබලගේ පේපෙර් එක ලියන්නේ නෑ බන්.

    උබල නඩුවක් වෙලාවේදී දෙවියෝන්ට බාර උන කියල. දෙවියෝ නඩුව අහන්නේ නෑ බන්. උබලට ශාක්ෂි තියේ නම් උබල දිනයි..

    අනික

    බෝගස් වල කොඩි එල්ලන එක. ඕකත් මචං කිසිම තේරුමක් නැතුව පව් කරගන්න තවත් වැඩක්.

    උබලට බුද්ධ ධම්ම සංඝ රත්න වල පිහිට ඕනේ නම් පන්සිල් ආරක්ෂා කරගෙන දාන ශිලා භාවනා වලට තැන දීල වැඩ කරපන්. ලොකු පිහිටක් ලැබෙයි..