අර ශසින්දරයාට සලකන්න ගට්ටට පස්සේ මට කටරගමයා එපා උනා සිංහලු
ලොල් ඒ අතින් නම් කතරගම දෙයියො ශේෂ්ටයි

අර ශසින්දරයාට සලකන්න ගට්ටට පස්සේ මට කටරගමයා එපා උනා සිංහලු

සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
හොදටම බනිනවා..
එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්
මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය
සෝම හාමුදුරුවන්ට දෙය්යො දුන්න දඬුවමක් නෑ...බුදු මගේ නිවැරදිව ගමන් කරන අයට දඬුවන් දෙන්න දෙවියන්ට බලයක් නෑ.බුදු මග යන හිමිවරු වඳින්නෙ බුදු හාමුදුරුවන්ට පමණකි...කතරගම දෙවියන්ට බැනපු සෝම හිමිට එකට දඩුවම් දෙවියන් දුන්නා නේද?පෘතග්න හිමිවරු දෙවියන්ට වැඳිය යුතුයි.සිවුරක් පැලඳිව පමනින් දෙවියන්ට වඩා උසස් වෙන්නේ නැතිය.![]()




සෝම හාමුදුරුවන්ට දෙය්යො දුන්න දඬුවමක් නෑ...බුදු මගේ නිවැරදිව ගමන් කරන අයට දඬුවන් දෙන්න දෙවියන්ට බලයක් නෑ.බුදු මග යන හිමිවරු වඳින්නෙ බුදු හාමුදුරුවන්ට පමණකි...
උන් වහන්සේව ව0චනික විදිහට රුසියාවට ගෙනියලා ඝාතනය කලා....උන් වහන්සේ බිඳ වැටෙමින් තිබුන බුදු දහමේ හරය මිනිස්සුන්ට පෙන්වලා ආගමික පුනරුදයක් ඇති කරනවා බලන් ඉන්න බැරි මිසදිටුවො රැලක් තමයි මේක කලේ...උන් එහෙනම් දෙයියන්ටත් වඩා බලවත් වෙන්න ඕන.කරවපු උන් හොයන්න චන්ද්රිකා කමිටුවක් පත්කලාට අහු උනේ නැත්තෙ ඒක වෙන්න ඇති...
අපේ ගෙදර බන් මොකක් හරි බර වෙන්න අනුරපුරේ කතරගම දෙකේම යනවා බන්.ඇත්තටම ගත්තොත් තේරුමක් නැතුව බන් මේ හැමෝම යන්නේ..කාගෙන් හරි ඇහුවොත් යන්නේ ඇයි කියල.එක්කෙනේක්ටවත් උත්තර දෙන්න බැරි වෙයි.මට දැනගන්න ඕනේ ඇත්තටම කතරගම දෙවියෝ ඇතුළු දෙවියන්ගේ සතයක් තියනවද?? නැත්තම් එක මිත්යාවක්ද කියලා??
