කතරගම දෙවියෝ ගැන අදහසක්..
.
.
.
.
.
.
.
.
.
.
.
බෞද්ධයෝ විදියට අපි කතරගම දෙවියන් ඇතුළු ඔය දෙවිවරු පිලිබදව ඇදහිය යුතුද?.එම දෙවියන්ගෙන් අපට උපකාරයක් තිබේද?මට මේ ගැන ලොකු විවරණයක් ඕනේ..
ඒ පිලිබදව ඔබ දන්නා විස්තර මෙහි සදහන් කරන්න.
ලොකු උදව්වක් වෙයි බෞද්ධයන්ට දෙවියන් පිලිබදව නිවැරදිව දැනගන්න..
මට මේ ගැටලුව ආවේ කරුණු දෙකක ගැටුමක් නිසා..
01.සෝම හාමුදුරුවන්ගේ බනකදී මට මතකයි සෝම හාමුදුරුවෝ කතරගම දෙවියන්ට හොදටම බනිනවා..එකේ කිසිම පලයක් නෑ කියනවා.
02.මම බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක් අද කියවනකොට එකේ සදහන් වෙනවා කතරම දෙවියන්ව ආනන්ද හාමුදුරුවෝ ඇත්තටම දැකල තියනවා.කතරගම දෙවියන්ගෙන් මිනිස්සුන්ට පිහිට තියනව කියලා..
මේ දෙනමම සුවිශේෂී හිමි නමවල්..බුද්ධාගම රැකගන්න කටයුතු කල අය.නමුත් දෙවියන් සම්බන්දව දරන මතය දෙකක්..!!මට දැනගන්න ඕනේ මේකේ ඇත්තම සත්‍ය..දන්නා අයෙක් කියලා දෙන්න..