Luxury VIP Airbus cabin for President

monson

Well-known member
  • May 7, 2007
    25,134
    27,442
    113
    ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහා විශේෂ පහසුකම් සහිත ගුවන් යානයක් නිපදවා ගැනීම සදහා ප්‍රංශය මුලස්ථානය කරගත් එයාර් බස් ආයතනය සමග කටයුතු කරමින් සිටින බව ඊයේ(05) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

    SriLankan Airlines has commissioned a “VIP conversion kit” for one of its new A330 aircraft so that President Mahinda Rajapaksa and his inner circle can travel abroad in comfort, authoritative sources said. The conversion kit is produced and installed by the Airbus Corporate Jet Centre (ACJC). The company is an Airbus subsidiary that offers “top-quality cabin outfitting and innovative packages of nose-to-tail services to VVIP and Head of State ACJ customers”.

    It is widely known in aviation circles that one of SriLankan’s new aircraft is being configured especially for the President’s frequent travels abroad. The ACJ website says the kit allows transformation of the forward commercial passenger area into a spacious VIP section. It may include two double-VIP seats and two Club-Four VIP seats with Hi/Lo tables.

    “To complement this VIP configuration and bring a warmer ambience and greater privacy, the forward area also features partitions, high quality leather upholstery, woolen carpets and elegant curtains,” it adds. “In order to meet special needs, other customised configurations are designed on demand.”
    The kit can typically be installed within eight hours. However, it is not known what special features were requested on behalf of President Rajapaksa or whether these would take longer to put in place. It is also not clear how much the deal cost. A spokesman for ACJC refused to divulge details.

    “Airbus has a modern family of corporate jets, about 170 of which are in widespread service with a variety of companies, individuals and governments,” David Velupillai, Marketing Director, told the Sunday Times. “Most of these customers ask for discretion, and we naturally respect their wishes, so we are often unable to provide information about specific customers. One option is indeed to offer customers a VIP kit, which can be installed relatively quickly in part of the cabin of an airliner to provide a cost-effective short-term corporate jet solution to government needs,” he added. “The cost of such a kit will depend on exactly what is involved, and is commercially confidential.”

    SriLankan has ordered ten new aircraft from Airbus: six A330-300s and four new generation A350-900s. One A330 has already been delivered while another is due in December. Some airlines buy VIP conversion kits for commercial purposes but the sources said only President Rajapaksa was likely to use the one that has been commissioned for him. Last year, Bangkok Airways acquired a kit that could turn part of an A319 aircraft into a luxury cabin with sofas, tables and other amenities.

    The purchase was announced to the public with Bangkok Airways President Puttipong Prasartthong-Osoth revealing that the company had paid US$ 5-6 million to a French company (not ACJC) for the kit. He was also quoted as saying that the aircraft with VIP configuration would be used by his father and Bangkok Airways founder Prasert in addition to being available for general charter.

    President Rajapaksa usually travels on an A340 from SriLankan’s existing fleet. It was in service on Thursday when he and his entourage flew to Rome for an audience with Pope Francis.

    By Namini Wijedasa


    - http://www.sundaytimes.lk/141005/news/luxury-vip-airbus-cabin-for-president-121388.html

    මහින්දට වෙනම ගුවන් යානයක් නිපදවයි


    ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහා විශේෂ පහසුකම් සහිත ගුවන් යානයක් නිපදවා ගැනීම සදහා ප්‍රංශය මුලස්ථානය කරගත් එයාර් බස් ආයතනය සමග කටයුතු කරමින් සිටින බව ඊයේ(05) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

    ජනාධිපත්වරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සදහා එක් ගුවන් යානාවක් නවීකරනය කිරීමට එකී සමාගම කටයුතු කරමින් සිටින බව මාධ්‍යවේදී නම්මිනි විජේදාස මහත්මිය තම වාර්තාව මගින් පෙන්වා දී ඇත.ශ්‍රී ලංකාව ගුවන් යානා දහයක් මිළදී ගැනීම සදහා කටයුතු කර ඇතැයි පවසන එම වාර්තාව ඉන් ගුවන් යානා හය(6)ක් A330 – 300 ගුවන්යානා බවත්,ඉතිරි ගුවන්යානා අතර A 350 – 900 වර්ගයේ නවීන ගුවන්යානා බවත් සදහන් කර ඇත.



    මෙම ගුවන් යානා 10 න් A330 ගුවන්යානාවක් මේ වන විට ශ්‍රී ලංකාව වෙත ලැබී ඇතැයි පවසන එම වාර්තාව ඉතිරි ගුවන්යානා මේ වසර අවසන් වීමට පෙර එනම් දෙසැම්බර් මස අවසාන බාගයේදී ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිතව ඇත.



    ගුවන් යානය සදහා විශේෂ මෙවලම් සැකසීමට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3ත් 5ත් අතර වැය වෙනු ඇතැයි විර්තාවේ.

    මෙම පුවතෙහි විශේෂත්ත්වය වනුයේ සිංහල භාෂා මාධ්‍ය තිසිදු පුවත් පතක් මෙම සිද්ධිය වාර්තා නොකිරීමයි.


    - lankaherald

    For pics:
    http://www.airbuscorporatejetcentre.com/
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    pora godak welawata udane ban inne. anika uddeth dinnana.podi ekage asawane... ape amaha un chandeth dena eke onna ohe podi ekata oka ganda kiyapan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං යුද්දේ දින්නනේ...... :dull:

    මැලේසියන් එයා ලයින් එකේ ප්ලේන් එකක්වත් එව්වා නම් ඕකට...... :angry:
     

    kira123

    Member
    Mar 6, 2013
    8
    2
    3
    මහින්ද උතුමාණෝ පමනක් නොව රාජපස්ස පරපුරටම ඉක්මනින් ම නිවන් සුව ලබාවා!!!!!
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මහා රාජෝත්තමයාණනි, ඔබට නිවන් සුව ලැබේවා.