රනිල් නම් වූ නිහතමානී නායකයා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    රනිල් නම් වූ නිහතමානී නායකයා

    "...රනිල් නම් වූ නිහතමානී නායකයා..."
    (ඔබ දේශපාලනය ගැන හෝ රනිල් ගැන කිසිම උනන්දුවක් නැති කෙනෙක් විය හැක...නමුත් ඔබේ කාලයෙන් විනාඩි 2 ක් කැප කළ ඔබ මෙය කියවිය යුතුමය)

    පසුගිය දිනෙක සිරස නාළිකාවේ පැවති දේශපාලන වැඩසටනක් සඳහා රනිල් සහභාගී විය...වැඩසටහන මෙහෙයවූවෙ කි0ස්ලි රත්නායකය..වැඩසටහන අතරමැදදී ඔහු රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසීය..ප්‍රශ්නය මෙයයි...

    " ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ගුජරාට් ප්‍රාන්තය ස0වර්ධනය කිරීමේ මහා කාර්යභාරයේදී ඔබතුමාගේ උපදෙස් සහ සහය ලබා ගත් බවට දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාවක් තියෙනවා...මේක් ඇත්තද? ගුජරාට් ප්‍රාන්තයේ ස0වර්ධනය පිටුපස සිටි නායකයා ඔබද?"

    ඒ ප්‍රශ්නය අපේ රටේ වෙනත් ඕනෑම නායකයෙකුගෙන් ඇසූ විට කියනු ඇත්තේ කුමක්ද?

    "ඔව් නරේන්ද්‍ර මෝඩි කියන්නෙ මගේ ඒ කාලේ ඉඳන්ම යාළුවෙක්..ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහඇමති වුණාම මට කතා කරලා මගෙන් උපදෙස් අරන් තමයි ප්‍රාන්තය ස0වර්ධය කළේ කියලා"

    නමුත් රනිල් මැතිතුමා කි0ස්ලිට දුන්නෙ මෙවැනි උත්තරයකි...

    " මෙහෙමයි කි0ස්ලි ගුජරාට් ප්‍රාන්තය ස0වර්ධනය කළේ නරේන්ද්‍ර මෝඩි...හැබැයි නරේන්ද්‍ර මෝඩි සහ මම හිතන විදිය අතරේ යම් සමානකම් තියෙනව වෙන්න පුළුවන්..එහෙම නැතුව මට කියන්න බෑ මමයි ගුජරාට් ප්‍රන්තයේ ස0වර්ධනය පිටුපස ඉන්නෙ කියලා...!!!"

    ඔව් ඔබට මෙය විශ්වාස කිරීමට අමාරු වෙන්න පුළුවන්...මොකද ඔබ දැක තියෙන්නෙ,අහලා තියෙන්නෙ හිස් කළයක් වැනි ඔළුගෙඩි තියෙන කයිවාරුකාර දේශපාලකයන්ගේ කට කයිවාරු නිසා...ඔවුන්ගේ සහ රනිල්ගේ වෙනස මෙයයි...අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත...

    ඔව් මිත්‍රවරුනි...හේ රනිල් නම් විය...

    ප්‍රමිත් ගනේආරච්චි
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඔව් ඔව් ,මමත් මේ වැඩසටහන බැලුව. ඇඩෙන වදන් ටිකක් දෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සාම ගිවිසුම් වැරැද්ද ගත්තේ නැත්තම් රනිල් රටේ නායකයා අද......
    එතන කරපු පව තමයි මේ ගෙවන්නේ
    එහෙනම් මහින්දලා ලොවෙත් නැහැ......
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත...
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    රටට දැන් ඕනේ රනිල් වගේ අවංක, දූරදර්ශි නායකයෙක් තමා
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol::rofl:
    ඔව්වා කොහේද බන් අපේ රටේ පොන්න වේසාවන්ට තේරෙන්නේ
    ඇට නැති මහින්දයා කුරහන් ලබ්බත් දික්කරගෙන සරම කැහැපොට ගහගෙන ඇවිල්ලා
    ළමයෙක් වඩාගත්තු ගමන් itn බලන අපේ පොන්නයෝ ටික පෝලිමේ ගිහින් කතිරය ගහලා එන්නේ
     
    • Like
    Reactions: rt razor

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::lol::lol::lol::rofl:
    ඔව්වා කොහේද බන් අපේ රටේ පොන්න වේසාවන්ට තේරෙන්නේ
    ඇට නැති මහින්දයා කුරහන් ලබ්බත් දික්කරගෙන සරම කැහැපොට ගහගෙන ඇවිල්ලා
    ළමයෙක් වඩාගත්තු ගමන් itn බලන අපේ පොන්නයෝ ටික පෝලිමේ ගිහින් කතිරය ගහලා එන්නේ
    නිකමට අහන්නේ ;)
    ඇට නැත්තේ ලමයි නැති උන්ටද ලමයි ඉන්න උන්ටද බං?
     
    • Like
    Reactions: doonga

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තව ටිකකින් විමල්ගේ බලු කුක්කා රිදිලා නගුට උස්ස ගෙන එයි මෙතන
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිකමට අහන්නේ ;)
    ඇට නැත්තේ ලමයි නැති උන්ටද ලමයි ඉන්න උන්ටද බං?
    :rofl:
    ඔන්න ඔව්වා තමයි අපේ එවුන්ට තියන ප්‍රශ්න
    ඒ ඉන්න ළමයි හැදුවාට වඩා හොදයි @#$%
    කන්න නැතුව වකුගඩු නරක්වෙලා විදවලා මැරෙනවා කියලා දැන දැනත් බොන්න වතුර නැතුව ලක්ෂගානක් අහිංසක මිනිස්සු දුක්විදින රටක.
    කෝටි තිහක් හතළිහක් දීලා ලෑම්බෝ ගෙනල්ලා පදින
    එහෙම හුත්@#$#$ පුතාලා මොකටද බන්

    බොන්න වතුර ඉල්ලපු වැලිවේරියේ මල්ලිට වෙච්චදේ
    දැන්නම් මෙව්වා මතකත් නැතුව ඇති

    1148906_561242287255930_782832611_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    රනිල:
    රැව්ල නෑ
    සරොං බැනියම් අඳින්නෙ නෑ
    පොඩි උන් වඩා ගන්නේ නෑ
    පපුවට ගහල කතා කරන්නේ නෑ
    හොරකම් කරලා නෑ

    මහින්දගේ ඔය ඔක්කොම තියෙන නිසා බත් කන හරක් ~50% (කලින් 60% දැන් අඩු වී තිබේ) මහින්දගේ දෑත් සක්.තිමත් කරති.
     
    • Like
    Reactions: Chimpanzee Putha