උදවු කරමු...

Jul 14, 2014
237
32
0
දයාබර අම්මේ,තාත්තේ-අයියේ,අක්කේ,
අපේ ගමේ ඉන්න කවිෂ්ක චූටි මල්ලියා ඉපදුනේ මේ අවුරුද්දේ (2014) ජනවාරි මාසේ 14 වෙනිදා.ඉපදුන දවස්වල හරිම ලස්සන චුටි බබෙක් උනත් දැන් එයා ජීවිතයත් මරණයත් අතරලු ඉන්නේ.මේ වෙනකොට එයාගේ ඔලුව හරිම ලොකුයි.ඔලුව උස්සන්න බැ ,පැත්තට වැටෙනවා.මොලේ වතුර එකතුවෙන ලෙඩක් එයාට තියෙනවලු.එක හොඳ කරන්න නම් මොලේ සැත්කමක් කරන්න ඕනෙලු.ස්නායු ශල්‍යවයිද්‍ය සුනිල් පෙරේරා දොස්තර අන්කල්ලු ඒක කරන්නේ.හැබැයි ආණ්ඩුවේ ඉස්පිරිතාල වල මේ සැත්කම කරන්න බැරි නිසා(පහසුකම් නැතිලු).......https://www.facebook.com/2014KAVISHKA
කරුණා කරලා ෆේස්බුක් එක හැකි තරම් SHARE කරන්න
මේ දරුවා මම දන්නා සහෝදරියකගේ.ඔලුවේ වතුර එකතුවෙන රෝගයකින් දුක් විදිනවා.දොස්තර සුනිල් පෙරේරා කියල තියනවා VP SHUNT එකකින් හොඳ කරන්න පුළුවන් කියල.හැබැයි ටිකක් ලොකු ගානක් යනවලු.හැකි කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න.පිළියන්දල කොට්ටාව අවට ඉන්න අයට,කැමති නම් ගිහිල්ල දරුවාව බලලම උදවු කරන්න පුළුවන්.හරිම අහිංසක දුප්පත් මිනිස්සු.

එයාගේ ලිපිනය :-58,පාසල් මාවත,සිද්දමුල්ල
දුරකථන අංකය :- (අම්මා 077 5379037)
බැංකු ගිණුම් අංකය :- ලංකා බැංකුව - 4194015 (අත්තනායකගේ ශිරෝමිද සිල්වා (අම්මා )- පිළියන්දල ශාකාව)
 
Last edited:

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
රේවතී;17222860 said:
කුසලය පුහුණු කල ඔබ සැම එක්වීලා
දුන් සහයෝගේ අගයමි ගුණ පසසාලා
:love:

දුන්නත් සහය පාමින් සිත කුළු................ගුණය
සරණක් නොමැත කල හැකි මුදලින්..........සහය :(
 
Jul 14, 2014
237
32
0


දුන්නත් සහය පාමින් සිත කුළු................ගුණය
සරණක් නොමැත කල හැකි මුදලින්..........සහය :(

සිත උණු වෙලා පෙර කුසලය මතු වෙන්නේ
මුදලම තමයි හැම විට හරහට ඉන්නේ
ළඟ ඇත්තේ කොපමණද නෑ බාදා වෙන්නේ
කරකොල කැඳ දානේ මුත් දිව සැප දුන්නේ


මේ දරුවාගේ ආච්චි, අතේ තියෙන රු 10 රැක ගන්න කොට්ටාවේ ඉඳන් සිද්දමුල්ලට පයින් යනවලු.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    බම්ප් :(

    Dr. සුනිල් පෙරේරා තමා අපේ තාත්තාගෙත් සර්ජරි එක දෙවනි පාරට කරේ...... මුලින්ම ඒ ඩොක්ටර් හම්බ උනා නම් තාත්තා තවමත් අපි ලග...... :(
     
    • Like
    Reactions: රේවතී
    Jul 14, 2014
    237
    32
    0
    bump.....රේවතී මල්ලි කීයක් විතර යනව කියල කියනව ද සුනිල් සර් ඕකට?

    රු 650,000/= තමයි ඕනේ කියල තියෙන්නේ.Central රෝහලේ විතරලු අවශ්‍ය පහසුකම් තියෙන්නේ...
     
    Jul 14, 2014
    237
    32
    0
    bump.....රේවතී මල්ලි කීයක් විතර යනව කියල කියනව ද සුනිල් සර් ඕකට?

    බම්ප්
    :(




    Podi Silva - පොඩි සිල්වා;17223392 said:

    ඔබ මේ bump එකකින් දක්වපු සහයෝගයත් දරුවාගේ සුවයටම හේතු වේවා..සැමට පිං...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kauruth oka balala nikan close karai, kauru hari udaw karanne one nan, hada naganna one hariata, ticket gahala, president fund eken, hema piliyamakin aniwaryayen goda naganna puluwan, rupiyal 1000k dammath kee denek hari dammama hari