◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වරදක් නෑ සහෝ:)...ආතල් එකේ පාඩුවේ ඉන්නවා...:rolleyes:
    අනිත් උන් ටික කලින්ම දොයි වගේ නේද?:P
    එකනේ බන් මුන් හීනෙන් බය වෙන්න ඕනි :dull::dull:
    අන්න එහෙමයි ඉන්න ඕනි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එකනේ බන් මුන් හීනෙන් බය වෙන්න ඕනි :dull::dull:
    අන්න එහෙමයි ඉන්න ඕනි
    8.gif
    8.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙන්
    වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
    වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ උනේ කිසිදා


    හිත කීරි ගැහිලාම රිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා
    මට යන්න බෑ මතක හැරදා ඔය වාගේ දුර ඈත පියබා
    හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා

    වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
    වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ උනේ කිසිදා



    photo.jpg
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සද මා හා සිනාසුනා..
    තරු මා හා කතා කලා..
    ඔබ මා හා සිනා සුනේ නෑ..
    ඔබ මා හා කතා කලේ නෑ.:(
     
    Status
    Not open for further replies.