◣◣ELAKIRI FRIENDS ZONE II◢◢
එළකිරි මිතුරු කලාපය වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා !!
එහෙනම් ඔන්න දිගු ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් 2 පිය සටහන තබනවා
එදා වගේම අදත් හෙටත්

එදා වගේම අදත් හෙටත්

මෙය තුල ඔබට රිසිසේ මිතුරන් හදුනාගත හැකි අතර ඕනෑම දෙයක් මෙහි කතා කල හැක 

ඔබ කවරෙක් වුවත් මෙහි අසුනක් ඔබට හිමිය ....

මෙය ඉදිරිපත් කිරීමට දිරි ගැන්වුවෝ බොහෝ බැවින් නම් ඉදිරිපත් කළනොහැක නමුදු ඔවුන් සදා අපේ ලගින් සිටින මිතුරන්ය..
☞ ☞ඔබ සැමට ජයෙන් ජය !!!☜ ☜
[FONT="]සය මසක් තුල වෙර දරා සැම එක්ව බැඳි මේ මිතුදමින්
විසල් පවුරකි අප ඉදිරියෙහි නැඟෙන්නේ රුපු කළඹමින්
සොඳුරු මිනිසුන් බැඳුනු මේ හුය කිරිය පතලව වැජඹෙමින්
දෙවන ගමනට ආවඩන්නට සැවොම එක් වෙමු හද පෙමින්
හුයට අධිපති හැකරයාණන් පෙරමුණෙහි බර උසුලමින්
මූඩි පෑගුන විටද වැනෙනා යාළුවා මත වගුරමින්
ඉරේෂස් සහ අසා එක් වී වන කරති ටැග් වපුරමින්
බ්ලැකා සමඟින් ගසා ආයෙත් ඒවිදෝ අප සනසමින්
වැඩත් අධිකව දුකෙන් සිටිනා සීනා නිතරම ආ ගියත්
පියෙකු වුනු අපෙ බට්ටගේ හඬ විටින් විට නෑසී ගියත්
සරල වූ පිළිතුරුද ඇති අය හුයෙන් හුය අඬ ගා ගියත්
අරුත තේරුණි බරපතල බැව් වැටහුමට බෝ කල් ගියත්
රිදිල නාවත් බින්දු ඉඳහිට මෙහි රැඳෙයි තතු විමසමින්
ඩ්‍රැගන් ලෙවකෑ වොලී ඩොන්ටත් නිතර එති ශක්තිය දෙමින්
අපේ සොයුරිය ඩොක්ට යූ නෝ සුව කරයි සිත් සනහමින්
බෝල පැරිසුත් එබෙයි ඉඳහිට මූන් ලෝටස් හා එමින්
මෙතෙක් අපගේ ගමන කැටිකොට පැදි පෙලට ගෙන නංවමින්
ලියන්නට හැක බෝ කව් පද එකට එක් කොට තතනමින්

දෙවන ගමනට ආවඩන්නට සැවොම එක් වෙමු හද පෙමින් [/FONT]
මෙතෙක් ආව ගිය අය වෙනුවෙන් කවිය ලිව්වේ අපේ ලුසියා
එහෙනම් පටාන් ගමු !!!

Last edited: