◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,705
    2,279
    113
    මේ ඉර හද යට
    ◣◣ELAKIRI FRIENDS ZONE◢◢

    එළකිරි මිතුරු කලාපය වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා !!​
    මෙය තුල ඔබට රිසිසේ මිතුරන් හදුනාගත හැකි අතර ඕනෑම දෙයක් මෙහි කතා කල හැක :):)
    ඔබ කවරෙක් වුවත් මෙහි අසුනක් ඔබට හිමිය ....:):)


    මෙය ඉදිරිපත් කිරීමට දිරි ගැන්වුවෝ බොහෝ බැවින් නම් ඉදිරිපත් කළනොහැක නමුදු ඔවුන් සදා අපේ ලගින් සිටින මිතුරන්ය..​
    ☞ ☞ඔබ සැමට ජයෙන් ජය !!!☜ ☜​
    25tu7ol.jpg

    dyN9WFV.gif
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,446
    643
    0
    එන්න එන්න ... වාඩි වෙන්න .....
    කොහොමද ගිය කාරණාව ??? :rolleyes::rolleyes::rolleyes:
     

    san1020

    Member
    Jun 8, 2011
    3,727
    510
    0
    ලැප ඉදිරියේ

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,896
    290
    83
    ආයේ කියන්නෑ
    :):)


    ඔව් මචන් හැමෝම කිව්වා හැමදේම කතා කරන්න එකක් ඕනි කියලා :):)

    ඔව් ඔව් මම කිව්වෙ තව එකක් වැඩි නෑ බං :D නිදහසේ කතාකරන්න තැනක් තියෙන එක හොඳයි :rolleyes:
     
    Status
    Not open for further replies.