රනිල් නම් වූ නිහතමානී නායකයා

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රනිල් කොහෙවත්... මහින්ද කොහෙවත්..... උඹලා අපි මෙතන එක එකා එක එකාට කිච වෙනවා... :D :D
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ට අරාජිත තත්වයකට ගෙනිහිල්ලා ඉවරයි.

    මචන්ලා අපි දැන්වත් රට ගැන වැඩක් වෙන විදියට තීරණයක් ගනිල්ලා. මහින්ද හොද දේවල් කරා තමා නමුත් දැන් මිනිහා රට අරාජිත තත්වයකට ගෙනිහිල්ලා ඉවරයි. එක කතාවක් මන් උබලට කියන්නම් . ජේ. ආර් ගෙන් කෙනෙක් ඇහුවලු ඇයි ඔබතුමා විධායක ජනාධිපති ක‍්‍රමය දෙවරකට පමණක් සීමා කලේ කියල.(අවරුදු 12 කට) ඒ කතාවට ජේ.ආර් දුන්න උත්තෙරේ තමා අවුරුදු 12ක් රටක් කරලත් රට හරි මගට ගන්න බැරි වුන එකෙක්ට තවත් කාලයක් දීල වැඩක් තියනවද කියන. එක නිසා අපිට ඇත්තටම දැන් වෙනසක් අවශ්‍යයි. එකට ඉන්න හොදම පුද්ගලය තමා රනිල්. අපේ රටේ ජනතාව අධ්‍යාපනය අතින් උසස් කිව්වට තාමත් අර ගොත‍්‍රවාදී නූගත් මානසිකත්වයකයි ඉන්නේ. රටට අවශ්‍ය වෙනස ගැන තාමත් නූගත්. අපේ රටට අවශ්‍ය කරන වෙනස් දැක්මක් නැතුව ගියොත් අපේ රටට අබම සරණයි තමා. උඹලා හොද අවධානයෙන් බලපල්ලා මේ සැරේ අය වැයට වෙන දේ. කිසි ගේමක් නැතුම අපේ මහජනතාවව ගොනාට අන්දවයි. එතකොට ඉතින් අපේ ගොන් ජනතාව මා හින්දම තමා........:angry::angry::angry::angry::angry::angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේආර්ල ඒ කාලේ ඔය සේරම දුන්නද?
    ඒ ක‍ාලේ රනිල් පැද්දේ මොන කාර්ද කියල දන්නවද?
    ඒ කාලේ අම්පාර පැත්තේ මොනරාගල පැත්තේ මිනිස්සු කෑවේ මොනවද කියල දන්නවද?
    එල්ලාවලව මැරුවේ ඇයි කියල දන්නවද?

    ඔය ටිකම තමයි ආය ආවත් වෙන්නේ
    පලි ගැනීම විතරයි
    මිනිස්සුන්ට තේරෙන හින්දම ආය ඉතින් දෙන්නෑ
    හැබැයි අතීතේ දන්නැති උන් ඉන්න කාලෙක රට ගෝලීයකරණය කරයි කොල පාටින්

    :D:D:D
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත..
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචෝ අල්බයික් හැබැයි මෝඩිගෙයි, රනිල්ගෙයි වෙනසක් තියෙනවා :D මෝඩි එක්ක මුස්ලිම් මූලධර්මවාදියොන්ට සෙල්ලං දාන්න බෑ :D :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Æ9�2Ê2�2Ä6�2Ç6�2Å9 �2Â5�2È8�2Æ9�2É4�2Æ9�2Ë0 ;)
    �2Â7�2Å9 �2Æ9�2Ê0�2Æ5�2É4�2Æ5�2Ë0 �2È1�2Ç6�2Ç8�2Ê2 �2Æ9�2Ê0�2Æ5�2Ê2 �2Ã1�2Æ9�2É4�2Å9�2Æ7 �2È1�2Ç6�2Ç8�2Ê2 �2Â9�2Æ9�2É4�2Æ9 �2Ã1�2Æ9�2É4�2Å9�2Æ7 �2Ç4�2Â2?

    Ubata lamai innawada.
    Ubata lamai nathnam ata nathi ponnayek qwoth ubata kohomada hithenne?a wage thamai ithin.ranilta ponnaya kiyana keedenekta lamai nathuwa adda...ithin ethakota ehenam unoth ponnayo thamai.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    reputation_neg.gif
    රනිල් නම් වූ නිහතමානී... 10-06-2014 11:45 PM ponil
    reputation_neg.gif
    රනිල් නම් වූ නිහතමානී... 10-06-2014 07:39 PM -

    ආන්ඩුවේ බත් බැලයෙක්ට රිදිලා..:yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    සාම ගිවිසුම් වැරැද්ද ගත්තේ නැත්තම් රනිල් රටේ නායකයා අද......
    එතන කරපු පව තමයි මේ ගෙවන්නේ
    එහෙනම් මහින්දලා ලොවෙත් නැහැ......
    සාම ගිවිසුමේ වැරැද්ද වුනේ නැත්තම් මහින්දට කවමදාකවත් යුද්දේ ඉවර කරන්න වෙන්නේ නැහැ .අනික මහින්ද පත් නොවී රනිල් පත් වුනා නම් මිනිහා ඔය යුද්දෙ ඉවරකරනවා ලස්සනට .ඒ වෙන කොහොමවත් නෙමේ .කොටින්ගෙන්ම කොටි නැසීමෙන් .ඔය සාම ගිවිසුම අල්ලගෙන නැටුවේ අර විමලයා ඇතුළු ජෙප්පෝ ටික .දැන් පේනවනේ මොකද වෙලා තියෙන්නේ කියලා .සාම ගිවිසුමේදී වෙච්ච දේවල් අනික් පැත්ත රටටම කියලා දකුණේ කියන මීහරකෙක්ව ෆොර්ම් කරල දැන් ඌව එලවන්න හදනවා .අනේ මන්දා බන්.පොඩ්ඩක් හරියට හොයලා බලපන් සාම ගිවිසුමෙන් සිද්ධ වෙච්ච නියමාකාර ප්‍රතිඵල මොනවද කියලා .
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    සියළු වශී ගුරුකම් සදහා අමතන්න මහා මන්ත්‍රාචාර්ය මැදමුලන මහින්ද ගුරුන්නාන්සේ.
    .
    Screen-Shot-2013-09-28-at-3.54.54-PM-448x280.png


    Commonwealth+Leaders+Attend+2013+CHOGM+Summit+Ee9eC2uXeLvl.jpg

    mahinda350_070713105714_091713080834.jpg