රනිල් නම් වූ නිහතමානී නායකයා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
    තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
    නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
    උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා :P:P

    අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
    දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
    බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
    ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා :rofl::rofl:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,448
    113
    රූකඩ රාජ්ජේ
    බින්දු;17224920 said:
    මචෝ අල්බයික් හැබැයි මෝඩිගෙයි, රනිල්ගෙයි වෙනසක් තියෙනවා :D මෝඩි එක්ක මුස්ලිම් මූලධර්මවාදියොන්ට සෙල්ලං දාන්න බෑ :D :D

    ඇත්ත මචන්.මුන් ඉන්නකන් මොකාටවත් සහයෝගයෙන් ඉන්න වෙන්නේ නැ.

    images

    images

    images

    images
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දෙන ඡන්ද දායකන් සිටින රටක රනිල් ජනාධිපති වෙයි කියල හිතන්ඩ අමාරුයි මචන්.
     
    Oct 2, 2014
    164
    22
    0
    සාම ගිවිසුමේ වැරැද්ද වුනේ නැත්තම් මහින්දට කවමදාකවත් යුද්දේ ඉවර කරන්න වෙන්නේ නැහැ .අනික මහින්ද පත් නොවී රනිල් පත් වුනා නම් මිනිහා ඔය යුද්දෙ ඉවරකරනවා ලස්සනට .ඒ වෙන කොහොමවත් නෙමේ .කොටින්ගෙන්ම කොටි නැසීමෙන් .ඔය සාම ගිවිසුම අල්ලගෙන නැටුවේ අර විමලයා ඇතුළු ජෙප්පෝ ටික .දැන් පේනවනේ මොකද වෙලා තියෙන්නේ කියලා .සාම ගිවිසුමේදී වෙච්ච දේවල් අනික් පැත්ත රටටම කියලා දකුණේ කියන මීහරකෙක්ව ෆොර්ම් කරල දැන් ඌව එලවන්න හදනවා .අනේ මන්දා බන්.පොඩ්ඩක් හරියට හොයලා බලපන් සාම ගිවිසුමෙන් සිද්ධ වෙච්ච නියමාකාර ප්‍රතිඵල මොනවද කියලා .
    :rofl::rofl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
    තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
    නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
    උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා :P:P

    අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
    දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
    බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
    ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා :rofl::rofl:

    hodatama ridila:rofl::rofl::rofl::rofl:
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    රනිල් දෙපාරක් ජනධිපතිවරණයට ඉදිරිපත් වෙලා මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කර අවසන්......... එහෙත් ඔහුට තුන්වෙනි වරත් නැවත චන්දය ඉල්ලීමට නීතියෙන් බාධාවක් නැහැලු............ නමුත් දෙවරක් ඉදිරිපත් වී දෙපාරම අති විශිෂ්ට ලෙස ජයගත් මහින්දට තුන්වෙනි පාර ඉල්ලන බැහැ කියලා UNP එක කියන්නේ................. කොහෙද එතකොට සාධාරණත්වය තියෙන්නේ...............
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    ane yako tho wage ponna meharakek... ithin lankawe wadi hariyak inna ubala wage hithana ewun,itihn sandane dinana eka ahannath deyak da.. balapan diynu ratawalath puluwanda kiyala deparakata wada illanna
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    සිරා කථාව
    mun wage mee harak hithanne sarama gahala papauwata gahagena lamai imbama u thama weeraya, ewa thama munta thiyenawa prashna,ranilta lamai naththda u ponnayada owa thama mehe ewunge prashna,ekane diynu wenna bari, ranil kiyanne wedak karanna puluwan ekek mahinda wage gobbayek nemei,ranilta internationaly hodata piliganeemak thiyenawa e wagema arthikaya gana hoda danumak thiyenawa.ekai e rata wala minissu mahindata wada ranilwa piliganne,mokada e ratawala ewun hithanne api wage gon widiyata nemei wedak karanna pulwaun ekatai thana thiyenne nikan mahinda wage boru sobana kaiwarukarayonta nemei... oka therum ganna bari janathawak inna ratak kohomada diynu wenne???? :angry::angry::angry:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
    තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
    නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
    උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා :P:P

    අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
    දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
    බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
    ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා :rofl::rofl:

    රනිල් කොටියගෙ *ක ඉබපු හින්දා වෙන්න ඇති 2005 ජනාධිපතිවරණයේදී LTTE එක බලහත්කාරයෙන් උතුරේ ඡන්දේ දාන එක නවත්තලා මහින්දට දිනන්න වාසිය දුන්නේ.
    :rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    රනිල් කොටියගෙ *ක ඉබපු හින්දා වෙන්න ඇති 2005 ජනාධිපතිවරණයේදී LTTE එක බලහත්කාරයෙන් උතුරේ ඡන්දේ දාන එක නවත්තලා මහින්දට දිනන්න වාසිය දුන්නේ.
    :rofl:
    onna okata hethuwa ahapan sandane ewungen??? haha unta gu yanne oka ahapuwama thama,hethuwak denna kiyapanko okata... sandaneta chande dena manda buddikayanta owa hithanna taram molayak na :rofl:
     
    • Like
    Reactions: doonga
    Oct 2, 2014
    164
    22
    0

    රනිල් කොටියගෙ *ක ඉබපු හින්දා වෙන්න ඇති 2005 ජනාධිපතිවරණයේදී LTTE එක බලහත්කාරයෙන් උතුරේ ඡන්දේ දාන එක නවත්තලා මහින්දට දිනන්න වාසිය දුන්නේ.
    :rofl:
    එහෙම කරෙ උන්ට යුද්දය ඔන නිසා යුද්දයෙන් තව අල්ලගෙන ජත්‍ය්න්තරයට බලපැම වැඩි කර ගන්න පුලුවන් වෙයි කියලා .....මොකද කොටින්ට ආවඩන බටහිර රටවල් සහය දෙනවා කියලා කොටින්ගෙ පැත්තෙ හිටපු නිසා ප්‍රබාවත් හිතුවෙ නැහැ:no: මහින්ද යුද්දෙ කලමණකරගෙන ඉවරයක් කරයි කියලා......

    අපිට කපපු වලෙ කොටියාම වැටුනා.....
     
    • Like
    Reactions: Crazyeranga

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    හිං සැරෙ;17226361 said:
    එහෙම කරෙ උන්ට යුද්දය ඔන නිසා යුද්දයෙන් තව අල්ලගෙන ජත්‍ය්න්තරයට බලපැම වැඩි කර ගන්න පුලුවන් වෙයි කියලා .....මොකද කොටින්ට ආවඩන බටහිර රටවල් සහය දෙනවා කියලා කොටින්ගෙ පැත්තෙ හිටපු නිසා ප්‍රබාවත් හිතුවෙ නැහැ:no: මහින්ද යුද්දෙ කලමණකරගෙන ඉවරයක් කරයි කියලා......

    අපිට කපපු වලෙ කොටියාම වැටුනා.....
    mahinda enakota hithuwe na oi uta meka karanna puluwan kiyala..uth passa gagaha hitiye,anthime jvp hela urume kaghilla iwasanna bari thanama thama patan gatte :rofl:
     
    Oct 2, 2014
    164
    22
    0
    mahinda enakota hithuwe na oi uta meka karanna puluwan kiyala..uth passa gagaha hitiye,anthime jvp hela urume kaghilla iwasanna bari thanama thama patan gatte :rofl:
    ජෙ වි පි එකෙ කැ ගැහිල්ලයි රටෙ මිනිස්සුන්ගෙ කතායි එදා ඉදලම තිබුනා බන්:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිල් කොටියගෙ *ක ඉබපු හින්දා වෙන්න ඇති 2005 ජනාධිපතිවරණයේදී LTTE එක බලහත්කාරයෙන් උතුරේ ඡන්දේ දාන එක නවත්තලා මහින්දට දිනන්න වාසිය දුන්නේ.
    :rofl:
    hodatama ridila:rofl::rofl::rofl::rofl:
    කියුවේ ..................කවියෙන්ය
    පිලිතුර..................වැකියෙන්ය
    යන්නෙ......................කොයිය
    මල්ලෙ ඇත්තේ..............පොල්ය :P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කොටියා කියන මහින්දගේ කුක්කෝ ටික සහ ජෙප්පෝ ටික බලපන් මේ ලින්ක් එකට ගිහින් .

    http://www.elakiri.com/forum/showthread.php?p=17226556#post17226556
    රනිල් කොටිය නේන්නම්, සාම ගිවිසුම පැත්තකින් තියමුකො. එතකොට මොකටද දිගුදුර මෙහෙයුම් බලකාය නම් ගම් එක්ක කොටියට පාවල දුන්නෙ.??? බුද්ධ් අ0ශයෙ නිලදාරීන් හැට ගානක් මරනකන් බලන් හිටියෙ??? ඔය බයිල ගිහින් කියපන් මේ රටේ වසපු නැති එවුන්ට,:confused::confused::confused:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හිං සැරෙ;17226467 said:
    ජෙ වි පි එකෙ කැ ගැහිල්ලයි රටෙ මිනිස්සුන්ගෙ කතායි එදා ඉදලම තිබුනා බන්:P

    කොටි සාම ගිවිසුම උල්ලංගනය කරන්න පටන්ගත්ත නිසා මිනිස්සු ජවිපෙටයි හෙළ උරුමේටයි සප් එක දුන්න. එ හින්ද ඒ කෑගහිල්ලට බලයක් ආව ඉස්සරට වැඩිය. එකෙන් මහින්දට මාවිල්ලරුවෙ සීන් එකෙන් යුද්දේ පටන්ගන්න පුළුවන් ශක්තියක් ආවා.. . කොහොමහරි මහින්දයි, ගෝටයි, ෆොන්සේකයි එකතුවෙලා නායකත්වය දීලා යුද්දේ ඉවර කළා. මචන් ප්‍රශ්නේ තියෙන්නේ 2015 දීත් මහින්දව ජනාධිපති කරනවද කියලා. රනිල්ට වැඩිය හොඳ විකල්පයක් තියනවනම් මං ඒ පුද්ගලයාට සහය දෙනවා. නමුත් දැනට අපි දකින විකල්පය රනිල්. උඹ කියන්නේ මහින්දද? නැත්තන් වෙන විකල්පයක් තියනවද?