godak musicda ban
ow bn movie eke mata mathaka hatiyata more than 50% music....
kapana kotaddith music ekenmai

mata nm set wenne na e type eke ewa

godak musicda ban


ow bn movie eke mata mathaka hatiyata more than 50% music....
kapana kotaddith music ekenmai
mata nm set wenne na e type eke ewa![]()



.avi type nathiwa wadak na ban mata


i never watch a musical filmIt's a Musical/Horror bro directed by Tim Burton. I liked it.
Have you seen "High School Musical" or "The Sound of Music"? It's like that but only Horror with a very dark theme.
Take a look at the trailer first.




dnt know what to do 

.avi type nathiwa wadak na ban mata
dvd eke mp.4 wada na ban don![]()
axxo ekath ela mulin man gawa thibbeth eka thamai. 
i never watch a musical film
i will watch the trailer when i come home bro
dnt know what to do
![]()
If you are downloading from workplace, get it anyway
naththan ada wena film ekak balapan 
i never watch a musical film
i will watch the trailer when i come home bro
dnt know what to do
![]()
tere naam baluwa tikak riduna![]()



apita koinda owwa ban workplace thamaaxxo ekath ela mulin man gawa thibbeth eka thamai.
All Bollywood movies could be considered as Musicals since they have musical numbers.If you are downloading from workplace, get it anyway
naththan ada wena film ekak balapan
![]()

ada cartoon ekak balanawa 

I watch Musicals, Its quite nice for a change
and some of them have very nice songs

thanxxxx bro 
ow ban man balala thibbe na eka
තේරේ නාම් එක එල නේද...
අන්තිම හරිය තමා මැන්ටල් වෙන්නේ...
ඒකෙ සින්දු ටිකත් පට්ට..![]()




ow ban man balala thibbe na eka
katha seen eka wenne ban
dvd ekak hamba una ban assaka thibila eke thibba
ham sath sath hei / mujse shadi karogi ekai there nam ekai
mujse shadi karogi man 3 parak baluwa tama epa wenne na![]()


axxo ekath ela mulin man gawa thibbeth eka thamai.
All Bollywood movies could be considered as Musicals since they have musical numbers.If you are downloading from workplace, get it anyway
naththan ada wena film ekak balapan
![]()
ඇයි උබ ඒ ගැන විස්තරයක් දැම්මෙ නැත්තේ.
ඊයෙ බලපු අර ටැමිල් ෆිල්ම් එක පට්ටද?ඇයි උබ ඒ ගැන විස්තරයක් දැම්මෙ නැත්තේ.
![]()
ada thamai balanna wenne. 
5mins withara baladdhi gorawala wahinna gaththa ban iye ra.ada thamai balanna wenne.
![]()

හූ හූ දැක්කද මගේ ශාපේ වැදිලා උබට ඒක බලන්න බැරි වෙලා තියෙන්නේ...![]()
හිටපිය අද කොහොමහරි බලනව. තව ටීවී කොටස් තුනයි බලන්න තියෙන්නෙ. ඊට පස්සෙ අන්ජාන් (2014) 
හිටපිය අද කොහොමහරි බලනව. තව ටීවී කොටස් තුනයි බලන්න තියෙන්නෙ. ඊට පස්සෙ අන්ජාන් (2014)
![]()



බලලා හොද නරක කියන්නකෝ...
ඒක නෙවෙයි උබ සින්හලෙන් කොටලා තියෙනවා මේ දැක්කමද කොහෙද?![]()
10ට විතර බලන්න පටන් ගන්න ඕනෙ 




Anjaan (2014)
![]()
ඊයෙ බැලුව මචෝ. අන්ජාන් (2014) නරකමත් නෑ. ගහමරාගන්න සීන් ගොඩක් තියෙනව. සිංදුනන් මට ඇල්ලුවෙනෑ. මම බලපු පැ2 වි19 පිටපතේ සමන්තාගෙ බිකිනි සීන් එක තිබ්බෙනෑ. ඒ විතරක් නෙමෙයි මුල් පැයෙන් පස්සෙ සමන්තාව ආයෙ දැක්කෙ අවසාන හරියෙදි. හැබැයි ඉන්න ටිකේ උපරිම ලස්සනට ඉන්නව. මේක ද්‍රෝහියන් ගෙන් පළිගන්න චිත්‍රපටයක්. Anyone can predict what's gonna happen next. No surprises at all.![]()


අපරාදෙ බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිල්ම් එකක්...
බල්මු විජේගෙ එකවත් හොද වෙයිද කියලා..![]()
හ්රිතික් රෝෂන්ගෙ "බෑන්ග් බැන්ග් ! (2014)" චිත්‍රපටයත් ටොම් කෲස්ගෙ "නයිට් ඇන්ඩ් ඩේ (2010)" චිත්‍රපටයෙ කොපියක්නෙ. 