කාමරංගා

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඕක පෙති ගහල, සීනි ටිකකුයි ලුණු ටිකකුයි වතුරෙ දියකරල ඒකෙ දාල විනාඩි 15 ක් විතර තියල ගත්තම පෙයාස් වගේ රසයි, නැත්තන් ඔය රෙද්ද ඇඹුලයි මටනම් නිකන් කන්න බෑ :rofl: ... කරල බලපන් ... :P

    machan oke waraga 02 k thiyenawa

    abul ekak
    pani ekai

    pani eka kaala balapanko...pattaa
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,578
    5,744
    113
    machan oke waraga 02 k thiyenawa

    abul ekak
    pani ekai

    pani eka kaala balapanko...pattaa

    එහෙමත් සීන් කෝන් එකක් තියෙනවද, මම දැනන් හිටියෙ නෑ .. මෙහෙ ඉතින් ඔය අහම්බෙන් තමයි බන් කාඹරංකා ගහක් දකින්නෙ ... හොයල බලන්න ඕනෙ පැණි කාඹරංකා එකක් ..