ඕක පෙති ගහල, සීනි ටිකකුයි ලුණු ටිකකුයි වතුරෙ දියකරල ඒකෙ දාල විනාඩි 15 ක් විතර තියල ගත්තම පෙයාස් වගේ රසයි, නැත්තන් ඔය රෙද්ද ඇඹුලයි මටනම් නිකන් කන්න බෑ... කරල බලපන් ...
ape gedarath thiyenawa peni kabaranga mama nam kanne ne![]()


machan oke waraga 02 k thiyenawa
abul ekak
pani ekai
pani eka kaala balapanko...pattaa
ලාවට කහවෙච්ච ගෙඩි තමයි ඕවල පට්ට..
හුගක්ම ඉදිච්ච ඒ තරං ගතියක් නෑ...


