ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (ඔක්. 7) පෙරවරුවේ ශ්රී ලංකා ඉංජිනේරු වෘත්තියවේදීන්ගේ සංගමයේ සමාරම්භක උළෙලට කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී සහභාගී විය.