෴.:EK පික්චර් පිස්සෝ:.෴

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    It's a Musical/Horror bro directed by Tim Burton. I liked it.

    Have you seen "High School Musical" or "The Sound of Music"? It's like that but only Horror with a very dark theme. :rolleyes:

    Take a look at the trailer first.

    i never watch a musical film :baffled::oo:
    i will watch the trailer when i come home bro :rolleyes:
    :baffled::baffled:dnt know what to do :angry::angry:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    .avi type nathiwa wadak na ban mata :(
    dvd eke mp.4 wada na ban don :baffled:

    :baffled: axxo ekath ela mulin man gawa thibbeth eka thamai. :)

    i never watch a musical film :baffled::oo:
    i will watch the trailer when i come home bro :rolleyes:
    :baffled::baffled:dnt know what to do :angry::angry:

    All Bollywood movies could be considered as Musicals since they have musical numbers. :rolleyes: If you are downloading from workplace, get it anyway :rofl: naththan ada wena film ekak balapan :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :baffled: axxo ekath ela mulin man gawa thibbeth eka thamai. :)

    All Bollywood movies could be considered as Musicals since they have musical numbers. :rolleyes: If you are downloading from workplace, get it anyway :rofl: naththan ada wena film ekak balapan :D
    apita koinda owwa ban workplace thama :rofl:
    passe balanawa :rolleyes: ada cartoon ekak balanawa :baffled:
    tom & jerry :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    තේරේ නාම් එක එල නේද...:)
    අන්තිම හරිය තමා මැන්ටල් වෙන්නේ...:dull:
    ඒකෙ සින්දු ටිකත් පට්ට..:yes:
    ow ban man balala thibbe na eka :no:
    katha seen eka wenne ban :oo:
    dvd ekak hamba una ban assaka thibila eke thibba
    ham sath sath hei / mujse shadi karogi ekai there nam ekai :D
    mujse shadi karogi man 3 parak baluwa tama epa wenne na :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    msk ekath patta film ekek thama..api 10 hari 11 wasare hari inna kaale baluwa wage mathakai:yes:

    menna me sinduwa patta ne...:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :baffled: axxo ekath ela mulin man gawa thibbeth eka thamai. :)

    All Bollywood movies could be considered as Musicals since they have musical numbers. :rolleyes: If you are downloading from workplace, get it anyway :rofl: naththan ada wena film ekak balapan :D

    ඊයෙ බලපු අර ටැමිල් ෆිල්ම් එක පට්ටද?:rolleyes:ඇයි උබ ඒ ගැන විස්තරයක් දැම්මෙ නැත්තේ.:confused:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඊයෙ බලපු අර ටැමිල් ෆිල්ම් එක පට්ටද?:rolleyes:ඇයි උබ ඒ ගැන විස්තරයක් දැම්මෙ නැත්තේ.:confused:

    5mins withara baladdhi gorawala wahinna gaththa ban iye ra. :baffled: ada thamai balanna wenne. :(
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    හූ හූ දැක්කද මගේ ශාපේ වැදිලා උබට ඒක බලන්න බැරි වෙලා තියෙන්නේ...:P

    :frown: හිටපිය අද කොහොමහරි බලනව. තව ටීවී කොටස් තුනයි බලන්න තියෙන්නෙ. ඊට පස්සෙ අන්ජාන් (2014) :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :frown: හිටපිය අද කොහොමහරි බලනව. තව ටීවී කොටස් තුනයි බලන්න තියෙන්නෙ. ඊට පස්සෙ අන්ජාන් (2014) :D

    බලලා හොද නරක කියන්නකෝ...:rolleyes::D
    ඒක නෙවෙයි උබ සින්හලෙන් කොටලා තියෙනවා මේ දැක්කමද කොහෙද?:confused:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    බලලා හොද නරක කියන්නකෝ...:rolleyes::D
    ඒක නෙවෙයි උබ සින්හලෙන් කොටලා තියෙනවා මේ දැක්කමද කොහෙද?:confused:

    එළ එළ :D 10ට විතර බලන්න පටන් ගන්න ඕනෙ :yes:

    මම ගොඩක් වෙලාවට සිංහලෙන් කොටනව බන්. :rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Anjaan (2014)

    Anjaan (2014)

    Anjaan_5514_m.jpg

    ඊයෙ බැලුව මචෝ. අන්ජාන් (2014) නරකමත් නෑ. ගහමරාගන්න සීන් ගොඩක් තියෙනව. සිංදුනන් මට ඇල්ලුවෙනෑ. මම බලපු පැ2 වි19 පිටපතේ සමන්තාගෙ බිකිනි සීන් එක තිබ්බෙනෑ. ඒ විතරක් නෙමෙයි මුල් පැයෙන් පස්සෙ සමන්තාව ආයෙ දැක්කෙ අවසාන හරියෙදි. හැබැයි ඉන්න ටිකේ උපරිම ලස්සනට ඉන්නව. මේක ද්‍රෝහියන් ගෙන් පළිගන්න චිත්‍රපටයක්. Anyone can predict what's gonna happen next. No surprises at all. :rolleyes::rolleyes::rolleyes:
     
    අපරාදෙ බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිල්ම් එකක්...:(
    බල්මු විජේගෙ එකවත් හොද වෙයිද කියලා..:rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    අපරාදෙ බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිල්ම් එකක්...:(
    බල්මු විජේගෙ එකවත් හොද වෙයිද කියලා..:rolleyes:

    ඔව් බන් :dull: හ්රිතික් රෝෂන්ගෙ "බෑන්ග් බැන්ග් ! (2014)" චිත්‍රපටයත් ටොම් කෲස්ගෙ "නයිට් ඇන්ඩ් ඩේ (2010)" චිත්‍රපටයෙ කොපියක්නෙ. :baffled: