windows repair ekak deela balapan
danne nam na ban oka gana
machan samanyen user accounts 2k ho wadi ganak thiyeddi thama user account eka click karama password eka gahanna enne.
user account ekak witarak tyenawanam, kelinma password eka enter karanna eanwa..
user account ekak witarak thibila password ekak dala naththam kelimma e user account eken auto log wenawa
Uba parana user account disable karada, remove karada, naththam administrator account eka disable karada kiyala control panel user accounts wala balapan.
Thawa Ekak Hedila Wage Kolloමචං කලින් තිබ්බෙ මෙන්න මේ විදියට
![]()
දැං තියෙන්නෙ මෙන්න මෙහෙම
![]()
Thawa Ekak Hedila Wage Kollo
Computer Management Walata Gihin Local User And Groups Wala Users Check Karapan Monada Thiyenne Kiyala
එහෙම නම් කොහමද නිකන්ම වැටෙන්නෙඒකෙ තියෙන්නෙ මගේ එක විතරයි බං
එහෙම නම් කොහමද නිකන්ම වැටෙන්නෙ
එහෙම උනාම ඕක එනවා ඔෆිස් වල තියෙන පිසි වල වගේ
හිතාගන්න අමාරුයි නිකන්ම වෙනස් උන විදිය
උඹ මොනවත් සෙටින්ග්ස් එහෙම චේන්ජ් කරාද
හාර්ඩ් එක ගලවල බලපන්සෙටින්ග්ස් නම් මුකුත් වෙනස් කරේ නෑ බං. මම මේ ලඟදි වෙන හාර්ඩ් එකක් ගැහුව, ඊට පස්සෙ තමා ඕක උනේ
හාර්ඩ් එක ගලවල බලපන්
එකටද වින්ඩොස් දාල තියෙන්නේ
Eth Harigiye Na Machoowindows Repair ekak dala baluwanam hari machan
bump