Windows Password

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එලකිරි එකේ Computer වැඩ්ඩන්ගෙන් පොඩි Help එකක් ඕන :yes:

    මචංල මගේ Desktop Pc එකේ තියෙන්නෙ Windows 7
    මෙන්න මේකයි ප්‍රශ්නෙ :confused:
    මේ ලගදි ඉඳං මම මේක ඔන් කරාම Password එක ගහන්න නම් Log On Screen එකේ මගේ නම එක්ක තියන Pic එක Click කරන්න හරි Enter එක Press කරන්න හරි ඕන. :angry:
    එතකොට තමා Password එකගහන්න එන්නෙ...:confused::confused:
    ඉස්සර එහෙම එකක් තිබ්බෙ නෑ. මුකුත් Click කරන්න නෑ කෙලින්ම එන්නෙ Password එක ගහන්න
    :yes::yes:

    මේක හදා ගන්න Help එකක් දියල්ලකො
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    අලුතෙන් යූසර් එකවුන්ට් එකක් හැදුවද?
     
    • Like
    Reactions: HML
    Tune Up utilities 2014 dapan mashine ekata. eke menna me option ekata gihin oka wenas karaganna puluwan. (modify windows settings kiyana thana. othana thiyenawa logon screen eka modify karana thanak. eke oya option eka ayin karanna denna puluwan. log on ekata commet ehema dana option thiyenawa. anna ethana .:yes:)


    allfunctions.png




    harigiye nathnm .
    cmd ekak open karapan admin widiyata ita passe me code eka gahala run karala print wena result eke screen shot ekak dapan. fix karana widiya kiyannam. :rolleyes:
    Code:
    net user user_name_of_computer
    මෙතන user_name_of_computer කියන තැනට උබේ මැෂිමේ username eka gahapan.

     
    • Like
    Reactions: HML

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මොන පයන්නක්ද බං..... ඔන්න බම්ප් එකක්.... ඔය මොකක් හරි යූටිලිටි සොෆ්ට්වෙයා එකක් එකක් නාන්න වැඩක් තමා... :dull:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    harigiye nathnm .
    cmd ekak open karapan admin widiyata ita passe me code eka gahala run karala print wena result eke screen shot ekak dapan. fix karana widiya kiyannam. :rolleyes:
    Code:
    net user user_name_of_computer
    මෙතන user_name_of_computer කියන තැනට උබේ මැෂිමේ username eka gahapan.


    voswtw.jpg


    මෙන්න මෙහෙම බං එන්නෙ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ මොන පයන්නක්ද බං..... ඔන්න බම්ප් එකක්.... ඔය මොකක් හරි යූටිලිටි සොෆ්ට්වෙයා එකක් එකක් නාන්න වැඩක් තමා... :dull:
    ඉතින් මේක හදා ගන්න විදියක් කියන්නකො මාමෙ :rolleyes::rolleyes:
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    100
    43
    Kandy
    machan samanyen user accounts 2k ho wadi ganak thiyeddi thama user account eka click karama password eka gahanna enne.
    user account ekak witarak tyenawanam, kelinma password eka enter karanna eanwa..
    user account ekak witarak thibila password ekak dala naththam kelimma e user account eken auto log wenawa

    Uba parana user account disable karada, remove karada, naththam administrator account eka disable karada kiyala control panel user accounts wala balapan.